ලොකු පින්තූර දාන කෙනා වෙත
මචන්,
මගේ user cp එකට ලොකු image එකක් දාල නිසා page එක load වෙන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා මට රෙප් ටිකක් දෙන්න කියලා මම EK Confessions ත්රෙඅඩ් එකේ දැම්මා. ඊට පස්සේ දැන් ඇවිත් බලද්දී User CP එක පිරෙන්නම එක එක ලොකු Images.

එක Image එකක් 17MB කියලා කියල තියෙනවා දැක්කා. ඒ කියන්නේ මගේ Page එක එක සැරයක් load වෙද්දී 17*5 = 85MB අපතේ යනවා.
මට මුලු මාසෙම පාවිච්චි කරන්න තියෙන්නේ 10GB විතරයි මචන්. ඒ නිසා කවුරු වුනත් මේ වැඩේ කරන කෙනා ඒක නවත්තන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා මචන්... 

Last edited:

udin hina wela yatin rep kapanawa. GT ta report karala karapu eka hoyapan