අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කට්ටිය සෙට් වෙල&#3535

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කට්ටිය සෙට් වෙම&#3540

    ඔන්න මගේ තුන්වෙනි ත්‍රෙඩ් එකන් හැමෝටම වැදගත් වෙන විදියේ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. තරුණ කාලේ එක එක ගෑනු ගැනෛ වෙන වල්පල් කතා කරනවට වඩා කොල්ලෙක් විදියට ජීවිතේම ගොඩ යන දෙයක් ගැන කතා කරන එක හොඳ නැද්ද මචන්ලා?

    ඔන්න මචන් මන් හා හා පුරා කියලා රස්සාවට ගිහින් අවුරුදු 6කට පස්සේ කාටවත් නය නොවී ඉඩමක් ගත්තා. දැන් ඉතින් මන් ගෙයක් හදන්නෛ හිතාගෙන ඉන්නේ. දැන් ඉතින් ලෝන් එකක් දාල තමා ගේ හදන්න වෙන්නේ. වජිර හවුස් එකේ දිසෛන් එකකට හිත ගියා. හබෛ අවුල කියන්නේ ඒක ලක්ෂ 62ක්ලු. බලන්නකෝ ලස්සනද කියලා

    http://www.vajirahouse.info/houses_details.php?type=double&id=TS3%20(3%20Bedroom)

    ලක්ෂ 62කට ගෙයක් හදන්න මගේ ආදායමේ හැටියට කොහොමවත් බෑ . හබෛ මන් හිතනවා මේ විදියේ එකක් මේකේ ගානෙන් බාගෙකට විතර හදාගන්න පුළුවන් වෙඉ කියලා. මුලින්ම ගෘහනිර්මාණ ශිල්පියෙක්ට ඉඩම පෙන්නලා එකට අනුව මේක වෙනස් කරන්න වුනොත් ඒ විදිහට කරන්නෛ බැලුවේ . ගේ කොටස් කීපයකට හදන්නෛ හිතන් ඉන්නේ නැත්තන් කවදාවත් මේක ඉවරයක් කරන්න වෙන්නේ නෑ. ජිවිත කාලෙම මට ගේ හදන්න ඕනේ නෑ . කඩ කඩ හදන්න ඕනෙත් නෑ . ගඩොල් වෙනුවට ඉකෝ බ්‍රික්ස් වගේ දාන්නෛ හිතුවේ. ඉතින් ඔයාලගේ අදහස් මොනවාද ? මේ වගේ ගෙයක් අඩුවට හදන්න පුලුවන්ද?

    LET'S MAKE OUR HOME SWEET HOME !!!

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    eco bricks ganan ney da machan? anika oya bricks badinna be normal baaslata. honda skilled aya oone.

    honda archi kenekwai civil eng kenekwai connection ekakin hari hoya gatoth godak aduwata karanna puluwan wei..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    ehemada machan man danne nane ehema seen ekak. ethakota block gal walinda bandinna wenne?

    eco bricks kapararu karanne nathi nisa lassanata badinna oone. nath nam naya giya wage thiyei. google search karala balanna..

    block gal nam den yanne na ban. mey dawas wala common brick eka harunama, thawa brick ekak thiyenawa tikak loku. eekata samaharu mooda gadol kiyala kiyanawa. eeka nam awlak na.

    civil eng kenek allagena honda baas kenekta contract denna.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ane macho lassana unata vajirahouse lata kiyala gewal hadaganna epa.unge gewal quality ne. mamata draughtsman kenek. ubata lowcost geyak hadaganna oninam honda architect kenekta kiyala hadaganin.
    Architect amila de mel, Architect damith de silva ehema low cost design karanawa.uba unta kiyapan ube budget eka. ecobricks karana aya lankawe innawa.net eke balanna.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ane macho lassana unata vajirahouse lata kiyala gewal hadaganna epa.unge gewal quality ne. mamata draughtsman kenek. ubata lowcost geyak hadaganna oninam honda architect kenekta kiyala hadaganin.
    Architect amila de mel, Architect damith de silva ehema low cost design karanawa.uba unta kiyapan ube budget eka. ecobricks karana aya lankawe innawa.net eke balanna.

    my 5th year, year master at UOM
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    මචන් ඔය අල්මාරි, ඇඳවල් , tv ස්ටෑන්ඩ් වගේ ඒවා උබල ගඩොල් වලින් (හෝ කොන්ක්‍රීට් ඔනම් නම්) වගේ ඒවායින් හදන්න පුළුවන් උබේ සල්ලි ඉතිරි වෙනවා ,,, හැබැයි ඉතින් එහා මෙහා කරනවා බොරු නිසා හොඳට හිතල බලල තමයි කරන්න ඕන උළුවහු ජනෙල් පවා කොන්ක්‍රීට් වලින් හදනවා උබට පියන විතරයි ලී වලින් දන්නා වෙන්නේ ඔය වගේ ඒවායින් සල්ලි ඉතිරි කරගන්න පුළුවන් හැබැයි ඉතින් හොඳ බාස් කෙනෙක් අල්ලලා ළඟ ඉඳල වැඩේ කරගන්න ඕන
    මේකේ පින්තුර දෙක තුනක් තියෙනවා (එකේ ෆිනිශ් එක නම් මම හිතන්නේ ටයිටෙනියම් කට සිමෙන්ට්... සුද මද්දම ඕනනම් ඔයිට සමාන පෙනුමක් එනවා )
    http://www.honeysucklelife.com/2012/06/06/koh-taothailand-resort/
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    ane macho lassana unata vajirahouse lata kiyala gewal hadaganna epa.unge gewal quality ne. mamata draughtsman kenek. ubata lowcost geyak hadaganna oninam honda architect kenekta kiyala hadaganin.
    Architect amila de mel, Architect damith de silva ehema low cost design karanawa.uba unta kiyapan ube budget eka. ecobricks karana aya lankawe innawa.net eke balanna.

    machan damith de silva wage kattiya podi podi gewal design karanwada ban? mans hena loku project ne karanne. aduwata karaida? umba wada karawagena tiyenawada?
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    එල එල . සුබ පැතුම් මචං .
    මම තවම ඉඩමක් හොයනව . දන්නා කෙනක් ඉන්නවනම් හෙල්ප් එක්ක දෙන්න, Kandy වල හරි , Colombo කිට්ටුවෙන් තමයි හොයන්නෙ