දෙවන ශේණියේ සහකාර රේගු අධිකාරී එක්සෑම් ව&#3517

tarson

Well-known member
  • Feb 25, 2009
    8,463
    5,562
    113
    දෙවන ශේණියේ සහකාර රේගු අධිකාරී එක්සෑම් ව&#3517

    දෙවන ශේණියේ සහකාර රේගු අධිකාරී එකට එක්සෑම් ලියන්නයි බැලුවෙ නිකන් පාවෙවී තියෙන එක්සෑම්නෙ :rofl::rofl: එක්සෑම් වලට ක්ලාස් තියෙන තැනක් කියපල්ලකො කොළඹ අවටින් (IQ test එකට වගේ) ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා හරි යන්නෙ නෑ :P ... අද හෙටම යන්න ඕනෙ, වෙලාව අඩුයි නෙ. පාස්ට් පේපර්ස් තියෙන කෙනෙක් ඉන්නවනම් උදව්වක් විදිහට එවපන් කො. :) මේ සැරේ එක්සෑම් ලියන අයට ජයෙන් ජය :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,463
    5,562
    113
    Apita etin 28ta wadiy ne....... :(

    ඔව් බන්, මේ සැරේ 28 වැඩි අයව ගන්නෙ නෑ, කලින් සැරේක නම් 33 වගේ වෙනකන් ගත්ත වගේ මතකයි. අව්ලක් ගන්න එපා, සමහර විට ලබන සැරේ 33 කලොත් උඹට දාන්න පුළුවන්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මටත් දැනගන්න ඕනි. class එකක් තියෙන තැනක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ :(
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Borella YMBA eke thiyenawalu....

    Lankadeepe tibbe... Mama Clz eke details nam mokuth danne nee...:(:(:(

    menna contact num eka oni nam kata korola balapan... 0112987986... 0770380740... 0772475320
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,463
    5,562
    113
    Borella YMBA eke thiyenawalu....

    Lankadeepe tibbe... Mama Clz eke details nam mokuth danne nee...:(:(:(

    menna contact num eka oni nam kata korola balapan... 0112987986... 0770380740... 0772475320

    අම්මෝ උඹ දෙයියෙක්, උම්මා :love::love: :rofl::rofl:, කතා කරල බලන්න ඕනෙ, තැන්ක්ස් මචන් :) රෙප් ++
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Borella YMBA eke thiyenawalu....

    Lankadeepe tibbe... Mama Clz eke details nam mokuth danne nee...:(:(:(

    menna contact num eka oni nam kata korola balapan... 0112987986... 0770380740... 0772475320

    මේකට මම කතා කලා මචං. මේ සතියේ Saturday class පටන් ගන්නවලු මචං. Monday ත් තියනවා කිව්වා. class තියෙන දවසකට 500යි. admission 500යි. class දවස් 12 තියෙනවලු.තාව june 1st ඉදන් දෙල්කද පුෂ්පාරාමේ class තියෙන කිව්වා. Sunday උදේ 8.30 ඉදන් 3.30 වෙනක්.
    බොහොම ස්තුති සහෝ :):)
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මේකට මම කතා කලා මචං. මේ සතියේ Saturday class පටන් ගන්නවලු මචං. Monday ත් තියනවා කිව්වා. class තියෙන දවසකට 500යි. admission 500යි. class දවස් 12 තියෙනවලු.තාව june 1st ඉදන් දෙල්කද පුෂ්පාරාමේ class තියෙන කිව්වා. Sunday උදේ 8.30 ඉදන් 3.30 වෙනක්.
    බොහොම ස්තුති සහෝ :):)

    Jaya wewa... :):):)

    Math apply karanna beluwe... eth 23(age) uda ganne neene ban...
    :no::no::no::no:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,463
    5,562
    113
    Jaya wewa... :):):)

    Math apply karanna beluwe... eth 23(age) uda ganne neene ban...
    :no::no::no::no:

    උඹ මොකේටද දාන්න යන්නෙ ? අපිටනම් ලිමිට් එක 28 (දෙවන ශේණියේ සහකාර රේගු අධිකාරී)