රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙලŜ
රියදුරු අසුනට :
කෙල්ලෙක් ආවම -
ගියර් එක දාන්න
හෑන්ඩ් බ්‍රේර්ක් බාන්න
සිග්නල් එක දාන්න ඉතිං..
කන්නාඩිය බලන්න...
කල්ච් එක දෙන්න... (ඇයගේ පාදයට ඔහු සෙමෙන් අත තබමින් )
හෙමින් හිමින්... හදිස්සි වෙන්න එපා...
බ්‍රේර්ක් කරන්න... ( පාදයට ඔහු අත තබමින් )
ඔයා කොහෙද අනේ යන්නේ... (මදක් දොන්තෙට )
කමක් නෑ... කමක් නෑ...
හා හා.. ආයේ යමුකෝ එහෙනම් (ගියර් ලීවරයට ඇගේ අත සුක්කානමේ සිට ඔහු ගෙන එමින් )
කොල්ලෙක් ආවම -
ගියර් එක දාපන්
හෑන්ඩ් බ්‍රේර්ක් බාපිය ඉතිං..
සිග්නල් එක දාපිය..
කල්ච් එක දීපීය...
ඕක ඇරපිය.. ඇරපිය..
අයින් කරපන්... අයින් කරපන්...
බ්‍රේර්ක්... බ්‍රේර්ක්...බ්‍රේර්ක් කරපිය...
තෝ මොන මගුලද බොළ කරන්න යන්නේ ???
( සැලකිය යුතුයි - මමනම් මීට වඩා අමු කුණුහරප අසා ගත්තෙමි... අවාසනාවට ඒ සියල්ල මෙහි ප්‍රකාශ කල නොහැකියි මා හට )
රියදුරු අසුනට :
කෙල්ලෙක් ආවම -ගියර් එක දාන්න
හෑන්ඩ් බ්‍රේර්ක් බාන්න
සිග්නල් එක දාන්න ඉතිං..
කන්නාඩිය බලන්න...
කල්ච් එක දෙන්න... (ඇයගේ පාදයට ඔහු සෙමෙන් අත තබමින් )

හෙමින් හිමින්... හදිස්සි වෙන්න එපා...
බ්‍රේර්ක් කරන්න... ( පාදයට ඔහු අත තබමින් )
ඔයා කොහෙද අනේ යන්නේ... (මදක් දොන්තෙට )
කමක් නෑ... කමක් නෑ...
හා හා.. ආයේ යමුකෝ එහෙනම් (ගියර් ලීවරයට ඇගේ අත සුක්කානමේ සිට ඔහු ගෙන එමින් )

කොල්ලෙක් ආවම - ගියර් එක දාපන්

Last edited: