ඇඟිල්ලේ මුද්දක් හිරඋනොත් මෙන්න කරන්න වැඩ
හම්මේ ඇඟිල්ලේ මුද්දක් හිර උනොත් මුද්ද කපන්නේ නැතුව ඇඟිල්ල තුවාල කරගන්නේ නැතුව ඇඟිල්ල කපන්නේ නැතුව මෙන්න මෙහෙම ගලවගන්න ^_^
කලින් මේක තිබුනද දන්නේ නම් නැහැ රිපොස්ට් නම් සොරි

මේකේ තියෙන Dental Flos එකකින් ගලවන එකේ dental flos වෙනුවට ඉලාස්ටික් පටියක හිනි තීරුවක් කපාගෙන පුළුවන් කරන්න.. මේක දාන්න හිතුනේ මේ දැන් ටිකකට කලින් ඇඟිල්ලේ මුද්දක් හිරවෙලා ගලවන්න බැරුව නෙට් එකේ බලල හොයාගත්තේ..ඉලාස්ටික් පටියක හිනි තීරුවකින් ගලවගත්ත හම්මේ..
හිර වුනොත් කරලා බලන්නකෝ එහෙනම්..උබලට ජයවේවා!!