ලංකාවේ ඉතිහාසය නොදත් අය සඳහා

dcs008

Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    ලංකාවේ ඉතිහාසය නොදත් අය සඳහා


    පැයක් බලන්න පුළුවන් අය විතරක් බලන්න. බාගෙට බලා comment කර අවජාතක බව ප්‍රසිද්ධියේ පෙන්වීමට හැකි බව කරුණාවෙන් සලකන්න.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් නොදන්න දේ ගොඩක් දැනගත්තා. මේක අපිට බලන්න සලස්සපු උඹට පින්.

    අද මගෙ රෙප් ඉවරයි. ඊලඟට ලොගින් වුනහම... +
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුපිරි කතාවක් වගේ... අහන්න ඕනේ! අහලම කියන්නම් කෝ... බෝහෝම ස්තුති මචන් අපි එක්ක බෙදා ගත්තට... :)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    TKS....
    ahanna oni.hama kalema eka mathayaka inna kenek, rajayaka inna one me wage aya,eth thana thiyenne pavithrala wage dekata nawena wesiyanta
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ල0නවෙ ඉතිහසයෙන් අපි කොහොමත් දිනුම් තමයි.

    එත් වර්තමානය...................!!
    කල යුත්තෙ කෙසෙහො වර්තමනය ගොඩනගා ගැනිමයි.

    සහතික ඇත්ත සහෝ. වර්තමානයෙ අපි පරාද වෙලා තියෙන්නේ අපේම වරදින්. පිල් බෙදිලා කා කොටාගන්නවට වඩා එකමුතු වෙලා රට ගොඩනගන්න හිතට ගන්න ඕනෙ.

    රට වෙනුවෙන් වැඩ කරමු.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොහොම ස්තුති අපි සමඟ බෙදා ගත්තට...

    මචන් bookmark කරගෙන ඉඳලා පස්සේ තමා බැලුවේ.. සුපිරි කතාවක්.. මම නම් මාර දෙයක් ඉගෙන ගත්තා මේකේ.. බොහොම ස්තුති අපි සමඟ බෙදා ගත්තට...(+4)
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,932
    2,055
    113
    ඕක අපිට කියල වැඩක් නැහ. FILM එකක් හදලා ජ්‍යාන්තරයට යවන්න