වෙල කම් ටු මහා භාරතයේ යකඩ වලින් හැදු Bajaj Pulzar 400 CS/SS
සම්පගේ අතින් ලියවෙන්ව අඩුම රටක් ගැන තමා අද කතාකරන්න යන්නේ උබල බයවෙන්ට එපා මගේ account එක හැක් කරලා එහෙම නෙමේ, මේ මමම තමා ලියන්නේ :ඩ් උබලට නිව්ස් එක දෙන්න ඕන නිසය් ලියන්නේ
හරි හරි අටුවා ටීකා ටිප්පනි ටීක් බෝල ඕන නැ හරි අපි කතවට බහිමුකො මේ තමයි බජාජ් මල්ලිලාගේ අලුත්ම කොපිය Bajaj Pulzar 400 CS ඇන්ඩ් Bajaj Pulzar 400 SS මේ තම බජාජ් මලිලගේ අලුත්ම බාන්ඩේ මේකේ 400 CS කියන්නේ Cruiser Sport and 400 SS කියන්නේ Super Sport, මේකේ මෝල ගැන කියනවනම් මේයට වන්නේ liquid cooled 4 valve single cylinder මෝලක්,මෝලේ සයිස් එක fuel injected 375cc කියල තමා උන්දලා කියන්නේ, මෙයාගේ පෙට්ටියට
ගැන කියනවනම් මෙයට තියෙන්නේ six speed manual ගියර් පෙට්ටියක් තව වැඩ තියෙනවා 
වාඕ Disc brakes at front and rear
පුහ් Standard ABS
An All-digital speed conole
Fuel Injection
මුන් ඊයේ පෙරේද හොයාගත්ත Mono suspension තාක්ශනේ
දැන් ටිකකට කලින් හොයාගත්ත Upside Down Telescopic forks at front
ඇන්ඩ් 8 lightning elements for the headlamp
ඒවගේම උබලව රවට්ටන්න *කේ LED වැලකුත් එල්ලලා එවල තියනව :v
මේ තමා අපේ බජාජ් බබනිසා ඔය අලුතෙන් හැදුව කියන ම්ටර් සෙට් එක
මේ තියෙන්නේ අපේ DUKATI අයියල මිට කල්ප කාලාන්තරයකට කලින් එයාල ඩ්සයින් කරපු මීටර්
එක
මෙයාල කොපි පේස්ට් කරලා එහෙම නෑ හොදේ ෆොටෝකොපියක් විතරායි ගහල තියෙන්නේ
මෙයාලගේ ගණන් ගැනත් කියල තියනව Rs. 1,70,000-1,90,000 අසයි නෙහ්හ්
, හිත හදාගනිල්ල මෙහෙ ගණන් නෙමේ මේ, මේක මෙහෙට එනේකොට කොමත් 5 පනී :ඩ් මෙයා ලෝන්ච් කරනවා කියන්නේ April 2015,තනිකර ජපන් Copy And Paste කිව්වොත් හරි But Look Only හොදේ
තව ම්ටර් ඩයල් එකනම් Ducati Diavel එකෙන් අරන් තියෙන්නේ, CS එකනම් KTM DUKE එකෙන් අරන් තියෙන්න
, SS එකනම් යමහා R1 එකෙන් අරන් තියෙන්නේ
මුන් කවද තමන්ගේ දෙයක් කරයිද දන්නැ ,
කව්රු කොම කිවත් සිංගල් සිලින්ඩර් නිසා මෙයාගේ වැඩ ලග විතරයි :ඩ් දන්නෝ දනිති, මතක තියාගනින් පුතෝ කොච්චර සිංහ සම පෙරෙව්වත් අර මොකාද එකා මොකාදඑකාමයි Maid In Indian හොදේ,
ලිද ගබුරුයි ලනුව කොටයි : වී මෙයාගේ මේකත් බලලම පලයව්
වාඕ ඔසම් :ඩ්
හැමදාමත් වගේ සම්පත් අමරසිංහ/ Sampath Reloaded යෝ යෝ rep කපන උන් කපපල්ලා දෙන උන් දීපල්ලා අපි කවදත් ජපන්
උබල මේ ත්‍රෙඩ් එකන් දෙයක් ඉගනගත්තනම් මට එච්චරයි
හැමදාමත් කියන්නේ තමන් පදින බයික් එකට දෙවියෙකුට වගේ සලකපන්
උබ ගේ ඇතුලේ නිදාගෙන එයාව එළියේ තියන්නෙපා
දරුවෙකුට වගේ සලකපන්
මොකෝ උබේ ජිවිතේ ගෙනියන්නේ එයයි.....
දැන්නම් කොටලම මහන්සි,එක ජපනෙක්ගෙන් එක රේප් එකක් හරි ලැබෙනවනම් එකා තමයි මගේ සතුට මම මේකට අලුටතේන් අවේ තම අර කොටුද මොනාද නෑ
එක ඉදිකටු තුඩක් හරි ගන්වනම් සිංහල කඩේකින් ගනිල්ලා,ජයවේවා
එහෙනම් ගායිස් අපි වාෂ්ප උනා
(Y) 
සම්පගේ අතින් ලියවෙන්ව අඩුම රටක් ගැන තමා අද කතාකරන්න යන්නේ උබල බයවෙන්ට එපා මගේ account එක හැක් කරලා එහෙම නෙමේ, මේ මමම තමා ලියන්නේ :ඩ් උබලට නිව්ස් එක දෙන්න ඕන නිසය් ලියන්නේ

හරි හරි අටුවා ටීකා ටිප්පනි ටීක් බෝල ඕන නැ හරි අපි කතවට බහිමුකො මේ තමයි බජාජ් මල්ලිලාගේ අලුත්ම කොපිය Bajaj Pulzar 400 CS ඇන්ඩ් Bajaj Pulzar 400 SS මේ තම බජාජ් මලිලගේ අලුත්ම බාන්ඩේ මේකේ 400 CS කියන්නේ Cruiser Sport and 400 SS කියන්නේ Super Sport, මේකේ මෝල ගැන කියනවනම් මේයට වන්නේ liquid cooled 4 valve single cylinder මෝලක්,මෝලේ සයිස් එක fuel injected 375cc කියල තමා උන්දලා කියන්නේ, මෙයාගේ පෙට්ටියට
ගැන කියනවනම් මෙයට තියෙන්නේ six speed manual ගියර් පෙට්ටියක් තව වැඩ තියෙනවා 
වාඕ Disc brakes at front and rear
පුහ් Standard ABS
An All-digital speed conole
Fuel Injection මුන් ඊයේ පෙරේද හොයාගත්ත Mono suspension තාක්ශනේ
දැන් ටිකකට කලින් හොයාගත්ත Upside Down Telescopic forks at front
ඇන්ඩ් 8 lightning elements for the headlamp
ඒවගේම උබලව රවට්ටන්න *කේ LED වැලකුත් එල්ලලා එවල තියනව :v
මේ තමා අපේ බජාජ් බබනිසා ඔය අලුතෙන් හැදුව කියන ම්ටර් සෙට් එක
මේ තියෙන්නේ අපේ DUKATI අයියල මිට කල්ප කාලාන්තරයකට කලින් එයාල ඩ්සයින් කරපු මීටර්
එක
මෙයාල කොපි පේස්ට් කරලා එහෙම නෑ හොදේ ෆොටෝකොපියක් විතරායි ගහල තියෙන්නේ

මෙයාලගේ ගණන් ගැනත් කියල තියනව Rs. 1,70,000-1,90,000 අසයි නෙහ්හ්
, හිත හදාගනිල්ල මෙහෙ ගණන් නෙමේ මේ, මේක මෙහෙට එනේකොට කොමත් 5 පනී :ඩ් මෙයා ලෝන්ච් කරනවා කියන්නේ April 2015,තනිකර ජපන් Copy And Paste කිව්වොත් හරි But Look Only හොදේ
තව ම්ටර් ඩයල් එකනම් Ducati Diavel එකෙන් අරන් තියෙන්නේ, CS එකනම් KTM DUKE එකෙන් අරන් තියෙන්න
, SS එකනම් යමහා R1 එකෙන් අරන් තියෙන්නේ
මුන් කවද තමන්ගේ දෙයක් කරයිද දන්නැ ,
කව්රු කොම කිවත් සිංගල් සිලින්ඩර් නිසා මෙයාගේ වැඩ ලග විතරයි :ඩ් දන්නෝ දනිති, මතක තියාගනින් පුතෝ කොච්චර සිංහ සම පෙරෙව්වත් අර මොකාද එකා මොකාදඑකාමයි Maid In Indian හොදේ,
ලිද ගබුරුයි ලනුව කොටයි : වී මෙයාගේ මේකත් බලලම පලයව් 
වාඕ ඔසම් :ඩ්
හැමදාමත් වගේ සම්පත් අමරසිංහ/ Sampath Reloaded යෝ යෝ rep කපන උන් කපපල්ලා දෙන උන් දීපල්ලා අපි කවදත් ජපන්
උබල මේ ත්‍රෙඩ් එකන් දෙයක් ඉගනගත්තනම් මට එච්චරයි
හැමදාමත් කියන්නේ තමන් පදින බයික් එකට දෙවියෙකුට වගේ සලකපන්
උබ ගේ ඇතුලේ නිදාගෙන එයාව එළියේ තියන්නෙපා
දරුවෙකුට වගේ සලකපන් මොකෝ උබේ ජිවිතේ ගෙනියන්නේ එයයි.....

Last edited: