෴කරුණාරත්න දිවුල්ගනේ | ගීත එකතුව | Karunarathna Divulgane | Songs Collection෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴කරුණාරත්න දිවුල්ගනේ | ගීත එකතුව | Karunarathna Divulgane | Songs Collection෴

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    2dh5maa.jpg

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Karunarathna Divulgane - Old Hits - Part 01

    Karunarathna Divulgane - Old Hits - Part 02

    Karunarathna Divulgane - Old Hits - Part 03

    Karunarathna Divulgane - Sanhinda Pamula

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Pfwv4.gif

    xlu6ncek.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැමති ගායකයන්ගෙ නම් ටිකකුත් කියාගෙන පලයල්ලා.. මං ගාව තියෙනවා නම් අප්ලෝඩ් කරන්නම්.. ඉංශ්‍රීසි සිංදු නම් නැහැ හැබැයි.. සිංහල විතරයි..:)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කැමති ගායකයන්ගෙ නම් ටිකකුත් කියාගෙන පලයල්ලා.. මං ගාව තියෙනවා නම් අප්ලෝඩ් කරන්නම්.. ඉංශ්‍රීසි සිංදු නම් නැහැ හැබැයි.. සිංහල විතරයි..:)

    මිල්ටන් පෙරේරා, මල්ලවආරච්චි ලාගේ සිංදු තියෙනවා නම් දාපන් මචන්. මට මල්ලවආරච්චි ගේ සීතල හිම රටේ කියන සිංදුව තවම හම්බුනේ නෑ බං :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිල්ටන් පෙරේරා, මල්ලවආරච්චි ලාගේ සිංදු තියෙනවා නම් දාපන් මචන්. මට මල්ලවආරච්චි ගේ සීතල හිම රටේ කියන සිංදුව තවම හම්බුනේ නෑ බං :(
    මිල්ටන් මල්ලවආරච්චි ගෙ නම් ඇති මචෝ.. මිල්ටන් පෙරේරගෙ සෙට් එකක්ම තිබිලා මං Delete කරලා දැම්මා.. සවුන්ඩ් ගොඩක්ම අවුල්..:(

    සීතල හිම රටේ සිංදුව නම් තියෙනවා මචං නෙට් එකේ..
    Google Search Result
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දඩබ්බරයා;16710999 said:
    baila sindu tiakuth dapanko ban... ara auwa payala kiyana sinduwa wage ewa ehema.....thanx machan
    දාන්නම් මචං..:)

    mohidin beg mahtayage tikaka dapan macho.umbata pin.............
    මොහිදින් බෙග් මහත්තයගෙත් දාන්න ඕන මචං.. සවුන්ඩ් කොලිටි නෑ බං.. ඒකයි මං නොදා ඉන්නෙ.. :(

    ado mchn dpnko sira nonstop set ekak original artistlage
    ඔරිජිනල් ගායකයන්ගෙ නන්ස්ටොප් වලින් ඇත්තෙ මිල්ටන් මල්ලවආරච්චි, නාමල් උඩුගම, කපුගේ & සනත්, ඇන්ටන් ජෝන්ස්, ආත්මා ලියනගේ ඔය ටිකදෙනාගෙ තමා.. ක්ලැරන්ස්ගෙ එකක් තිබුණා ඒක නම් මචෝ ටිකක් අවුල්.. සවුන්ඩ් කැඩි කැඩි වගේ ඇහෙන්නෙ..

    තැන්ක්ස් බන්
    එලස් ගයියා..:love:

    විල්සන් මාමා;16711168 said:
    Mama nam Karunarathna Diwulganage asama
    Gahaka Mal Pipila & Sath mahalin basa ennam kiyana songs dekata
    ගහක මල් පිපිලා කියන්නෙ සමලිංගික සිංදුවක් නේද..? :)
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ඔරිජිනල් ගායකයන්ගෙ නන්ස්ටොප් වලින් ඇත්තෙ මිල්ටන් මල්ලවආරච්චි, නාමල් උඩුගම, කපුගේ & සනත්, ඇන්ටන් ජෝන්ස්, ආත්මා ලියනගේ ඔය ටිකදෙනාගෙ තමා.. ක්ලැරන්ස්ගෙ එකක් තිබුණා ඒක නම් මචෝ ටිකක් අවුල්.. සවුන්ඩ් කැඩි කැඩි වගේ ඇහෙන්නෙ..

    oya set eka mn gwath thyenwa bn shaa eke 4ta nonstop ekak ynwa smahara data chandana liyanaarchchige eka hya gnna ona bbn record krnna ba un kiri hattiyata goma damma wage shaa ganwane sinduwa madde :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks Machan
    මචං පුලුවන් නම් ජගත් වික්‍රමසිංහගේ "සියොතුනේ උතුරෙන්" සිංදුව හොයල දෙන්නකො.

    You have given out too much Reputation in the last 24 hours, try again later. ඒ නිසා පස්සෙ රෙප් දෙන්නම්