ජපන් තරුණියගෙන් තරුණ වෙළෙන්දාට පාඩමක්!
ජපන් තරුණියගෙන් තරුණ වෙළෙන්දාට පාඩමක්!
හල්දුම්මුල්ල - එස්. සෙනෙවිරත්න
ඉකුත් සතියේ ඉරිදා දිනෙක විශේෂ බස් රථයකින් ජපන් තරුණ කාන්තාවන් විශාල පිරිසක් හපුතලේ ඉරිදා පොළට පැමිණියෝය.
මේ අය අත සටහන් පොත්ද තිබුණු අතර ඉරිදා පොළ පිටිය පුරා ඇවිද දර්ශන ඡායාරූපගත කරමින් වෙළෙදුන්ගෙන් එළවළුවල මිල ගණන් විමසන්නට විය.
මෙහිදී ගමේ ගොඩේ සිට එන මැදිමහළු වෙළෙඳුන් කාටත් අලෙවි කරන එළවළු, පලතුරු මිල ඔවුන්ට පවසන ලදී.
ඔවුන් ඉතා සතුටින් ඒවා සටහන් කරගෙන ඇත. මෙම වෙළෙඳුන් වර්ෂාවට අටවාගෙන තිබුණ කූඩාරම්ද ජපන් කාන්තාවන් විසින් චිත්‍ර මගින් සටහන් කර ගත්තාය.
මෙසේ මිල ගණන් අසමින් ඇවිද ගිය තවත් ජපන් කාන්තාවක් දෙමළ තරුණයකුගෙන් ද, මුස්‌ලිම් තරුණයකුගෙන්ද තොරතුරු විමසුවාය.
මෙහිදී මුස්‌ලිම් තරුණයා සිතුවේ තමන්ගේ එළවළු ටික මේ අවස්‌ථාවේ දී වැඩිම මිලකට අලෙවි කර ගැනීමට හැකි වෙතැයි යනුවෙනි.
බෝංචි කිලෝ එකක් කීයද රු. 250.00 යි මුස්‌ලිම් තරුණයා ඉංගී්‍රසියෙන්ම කීය.
එවිට ජපන් තරුණිය ගොත ගසමින් හැම තැනම රු. 100.00 යි ඔයාගේ බෝංචිවල විශේෂය මොකක්‌ද කියා ඇසුවාය.
මුස්‌ලිම් තරුණයා මුහුණ රතුකරගෙන නිහඬ වූවේය. අවට සිටි වෙළෙඳුන් මේ තරුණයාට හොඳට බැන්නේ විදේශිකයන් මුලාකර වෙළෙ¹ම් කරන්න යැම හොඳ නැති බව කියමිනි. මින් ඉදිරියට මෙවැනි පහත් වැඩ නොකරන මෙන් ඔහුට වෙළෙදුන් විසින් අවවාද කරනු ලැබීය.
http://www.divaina.com/2014/05/28/provin07.html
බලපල්ලා අපිට කරන්න බැරි දේ මේ ජපන් කෙල්ල කරලා පෙන්නුවා ,ඒ රටවල්වල වෙන කිසිම ජාතියකට උඩ පනින්න දෙන්නේ නෑ.

උන්ගේ මොලේ තියෙන්නේ පුකේ 