කැම්පස්_නංගිලා ට මල්ලිලාට
පට්ටෙට හිත රිදුනා සිංහලයෝ - මේ දේවල් දැකලා - සිරාවට දුකයි

උබ කැම්පස් කොල්ලෙක් වෙන්න ඇති
මම සල්ලි ගෙවලා කැම්පස් ගිය එකෙක් - සල්ලි දුන්න පලියට උපාදිය දෙන්නේ නැහැ මචං -
එකම ප්‍රශ්නේ සමාජ ක්‍රමයේ මචං මේවා කීවට තරහ වෙන්න එපා මචං - මම කැලණිය යුනි එකේ ස්ටුඩන්ට්ලා සෑහෙන ප්‍රමාණයක් ගොඩ යවලා තියෙනවා ෆයිනල් ප්‍රොජෙක්ට් ඉවර කරගන්න බැරුව හිරවෙලා, විභාගේ ලංවෙලා කුප්පි දාන්න හිතාගෙන හිටපු උන්.
වයස අවුරුදු 18න් ප්‍රයිවට් යුනි යන එකා වයස 22 වෙනකොට ජොබ් මාර්කට් එකට ඇවිල්ල රස්සාවල් හොයන්න ඌ ඇමචර් බොහොම අඩු පඩියට ජෝයින් වෙනවා ටික ටික ඉහලට යන ගමන් සල්ලි තියෙන නිසා තවත් පොඩි පොඩි ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් හදාගෙන උඩට යනවා එතකොට රජයේ යුනි එකට යන අනික් සෙට් එක කැම්පස් එකට ඇතුල්වෙන කොටම අනික් උන් පලවෙනි හෝ දෙවෙනි අව්රුද්ද ඉවරකරලා. ආණ්ඩුවේ කැම්පස් ගිය එකා ඇතුලේ දේශපාලනේට අහුවෙලා ගහගෙන නිවාඩු දීලා ඔක්කොම කරගෙන එලියට එනකොට අඩුම තරමින් වයස 26ක් වෙනවා.
එතකොට බලපන් මචං වයස 22න් ජොබට ගිය එකා වයස 26ක් වෙනකොට රස්සාවෙන් උඩට ඇවිල්ල අවරුදු 4ක් 5ක් කොලිෆිකේෂන් එක්ස්පිරියන්ස් හදාගෙන. සමහර එවුන් රස්සාවට යන ගමන් මාස්ටර්ස් කරලා. උබල එලියට වයස 26න් සමාජෙට බහින කොට රස්සාවල් නැහැ එක වයසේ උපාධි කඩේට ගෙහිල්ල ඉගෙනගත්තු එකා මැනේජර් වෙලා.
සල්ලි දීලා උපාදිය දෙනවා නම් මචං එක බොරුවක් නේද? උන්ට රස්සාවල් දෙන්නේ නැහැ නේද ? උන්ට රස්සාවල් දෙන්නේ කොලිෆයිඩ් නිසා නේද ?
ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා මල්ලියේ මම කියන්නේ රජයේ යුනි ගිහිල්ල ඉගෙනගන්න සිලබස් ඔක්කොම පට්ට ලොකුයි හද්ද පරණයි හරියට ඇක්වයිනස් ගිහිල්ල ඉංගිරිසි ඉගෙනගත්ත වගේ. ගොඩක් උන්ට ජොබ්ස් සෙට් වෙන්නෙත් නැත්තේ ඔය හේතුව නිසාමයි.
රජයේ යුනි ගෙහිල්ල 26න් එලියට එනකොට මචං බඳින වයස ළමයි ලැබුනම නිවාඩු දෙන්න වෙන නිසා කෙල්ලොන්ට රස්සාවල් දෙන්නේ නැහැ. කොල්ලෝ ඔක්කොම බඳින වයස එලියට එනකොට උන්ට ඉන්සුවරන්ස් ඔක්කොටම බැන්දට පස්සේ කවර් කරන්න ඕනි පවුලටම. පවුලක් නඩත්තු කරගන්න පුළුවන් තරමට ලොකු පඩි දෙන්න ඕනි. එත් කිසිම එක්ස්පිරියන්ස් එකක් නැතුව ? අයතනෙක රෙක්රුට්මන්ට් එකේදී ට්‍රේනින් කෝස්ට් එක අඩුම තරමින් මාස 6ක උබේ පඩිය. පළපුරුද්ද නැති නිසා රිසක් එක ඔක්කොම ආයතනය ගන්න ඕනි. එතකොට ප්‍රියිවට් එකා ඇවිල්ල උබට පස්සේ ගියාම ඌ සිලෙක්ට් වෙනවා මොකද උට එක්ස්පිරියන්ස් තියෙනවා සබ්ජෙක්ට් එකේ දැනුම තියෙනවා ඒ වගේ එකෙක්ව ගන්න එක ආයතනයේ කෝස්ට් එක ගොඩක් අඩු කරනවා.
මචං කොච්චර කිවත් ඔච්ච්චර තමයි දවසක ඕකෙන් එලියට ඇවිල්ල පොළොවේ පයගහපුවම තේරෙයි මචං සමාජේ වෙනස ඩිග්රිය ඇති එකාගේ ඉඳලා නැති එකා වෙනකම් සමාජේ ඉන්නවා. ඩිග්‍රිය නැති අට පාස් නැති එකාට බොස් කියලා ඔලුව නවන්න වෙනවා දෙකට නැමෙන්න වෙනවා.
අනුන්ගේ තැන් ගැන හොයන්නේ නැතුව තමාගේ තැන හදාගන්න එක තමයි කරන්න ඕනි මල්ලියේ
අන්තිමේ දී අපි ඔක්කොම එක සමාජේ මිනිස්සු

ජේමිස්බන්ඩා007;16713568 said:
පිස්සුද බන් ඔහොම හිතන්නවත් එපා.....කෙහෙල් මල් වාසනාව බල්ලට දාපිය.ඕක මටත් නෑ.........උත්සහය තමයි වැදගත්.කට්ට කාගෙන ඉස්සරහට එන බුදිධිමත් උගත්තු තමයි රටකට වැදගත් ... ඔය සල්ලි දීලා private uni කඩ වලින් උපාධි ගන්න එවුන් නෙමෙ(ඕව කියලා රෙප් කපාවි.බනිවි කමක් නෑ).........ධෙර්යවන්ත මිනිස්සු සමාජයට අශිර්වාදයක්......
උබ කැම්පස් කොල්ලෙක් වෙන්න ඇති
මම සල්ලි ගෙවලා කැම්පස් ගිය එකෙක් - සල්ලි දුන්න පලියට උපාදිය දෙන්නේ නැහැ මචං -
එකම ප්‍රශ්නේ සමාජ ක්‍රමයේ මචං මේවා කීවට තරහ වෙන්න එපා මචං - මම කැලණිය යුනි එකේ ස්ටුඩන්ට්ලා සෑහෙන ප්‍රමාණයක් ගොඩ යවලා තියෙනවා ෆයිනල් ප්‍රොජෙක්ට් ඉවර කරගන්න බැරුව හිරවෙලා, විභාගේ ලංවෙලා කුප්පි දාන්න හිතාගෙන හිටපු උන්.
වයස අවුරුදු 18න් ප්‍රයිවට් යුනි යන එකා වයස 22 වෙනකොට ජොබ් මාර්කට් එකට ඇවිල්ල රස්සාවල් හොයන්න ඌ ඇමචර් බොහොම අඩු පඩියට ජෝයින් වෙනවා ටික ටික ඉහලට යන ගමන් සල්ලි තියෙන නිසා තවත් පොඩි පොඩි ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් හදාගෙන උඩට යනවා එතකොට රජයේ යුනි එකට යන අනික් සෙට් එක කැම්පස් එකට ඇතුල්වෙන කොටම අනික් උන් පලවෙනි හෝ දෙවෙනි අව්රුද්ද ඉවරකරලා. ආණ්ඩුවේ කැම්පස් ගිය එකා ඇතුලේ දේශපාලනේට අහුවෙලා ගහගෙන නිවාඩු දීලා ඔක්කොම කරගෙන එලියට එනකොට අඩුම තරමින් වයස 26ක් වෙනවා.
එතකොට බලපන් මචං වයස 22න් ජොබට ගිය එකා වයස 26ක් වෙනකොට රස්සාවෙන් උඩට ඇවිල්ල අවරුදු 4ක් 5ක් කොලිෆිකේෂන් එක්ස්පිරියන්ස් හදාගෙන. සමහර එවුන් රස්සාවට යන ගමන් මාස්ටර්ස් කරලා. උබල එලියට වයස 26න් සමාජෙට බහින කොට රස්සාවල් නැහැ එක වයසේ උපාධි කඩේට ගෙහිල්ල ඉගෙනගත්තු එකා මැනේජර් වෙලා.
සල්ලි දීලා උපාදිය දෙනවා නම් මචං එක බොරුවක් නේද? උන්ට රස්සාවල් දෙන්නේ නැහැ නේද ? උන්ට රස්සාවල් දෙන්නේ කොලිෆයිඩ් නිසා නේද ?
ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා මල්ලියේ මම කියන්නේ රජයේ යුනි ගිහිල්ල ඉගෙනගන්න සිලබස් ඔක්කොම පට්ට ලොකුයි හද්ද පරණයි හරියට ඇක්වයිනස් ගිහිල්ල ඉංගිරිසි ඉගෙනගත්ත වගේ. ගොඩක් උන්ට ජොබ්ස් සෙට් වෙන්නෙත් නැත්තේ ඔය හේතුව නිසාමයි.
රජයේ යුනි ගෙහිල්ල 26න් එලියට එනකොට මචං බඳින වයස ළමයි ලැබුනම නිවාඩු දෙන්න වෙන නිසා කෙල්ලොන්ට රස්සාවල් දෙන්නේ නැහැ. කොල්ලෝ ඔක්කොම බඳින වයස එලියට එනකොට උන්ට ඉන්සුවරන්ස් ඔක්කොටම බැන්දට පස්සේ කවර් කරන්න ඕනි පවුලටම. පවුලක් නඩත්තු කරගන්න පුළුවන් තරමට ලොකු පඩි දෙන්න ඕනි. එත් කිසිම එක්ස්පිරියන්ස් එකක් නැතුව ? අයතනෙක රෙක්රුට්මන්ට් එකේදී ට්‍රේනින් කෝස්ට් එක අඩුම තරමින් මාස 6ක උබේ පඩිය. පළපුරුද්ද නැති නිසා රිසක් එක ඔක්කොම ආයතනය ගන්න ඕනි. එතකොට ප්‍රියිවට් එකා ඇවිල්ල උබට පස්සේ ගියාම ඌ සිලෙක්ට් වෙනවා මොකද උට එක්ස්පිරියන්ස් තියෙනවා සබ්ජෙක්ට් එකේ දැනුම තියෙනවා ඒ වගේ එකෙක්ව ගන්න එක ආයතනයේ කෝස්ට් එක ගොඩක් අඩු කරනවා.
මචං කොච්චර කිවත් ඔච්ච්චර තමයි දවසක ඕකෙන් එලියට ඇවිල්ල පොළොවේ පයගහපුවම තේරෙයි මචං සමාජේ වෙනස ඩිග්රිය ඇති එකාගේ ඉඳලා නැති එකා වෙනකම් සමාජේ ඉන්නවා. ඩිග්‍රිය නැති අට පාස් නැති එකාට බොස් කියලා ඔලුව නවන්න වෙනවා දෙකට නැමෙන්න වෙනවා.
අනුන්ගේ තැන් ගැන හොයන්නේ නැතුව තමාගේ තැන හදාගන්න එක තමයි කරන්න ඕනි මල්ලියේ
අන්තිමේ දී අපි ඔක්කොම එක සමාජේ මිනිස්සු
Last edited:

ohoma hithan inne tika denek witarai ekath mea ek eke witarai mama dakala thiyenne.