70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)

    70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)

    6a011279470c7b28a40115703d970a970b-500wi

    70 දශකය කියන්නේ ලෝකයේම සංගීතයේ ස්වර්ණමය යුගයක්. අපි බොහෝ දෙනෙක් ඒ යුගයේදී ඉපදිලාවත් හිටියේ නැති වුනාට ඒ සිංදු තවමත් අපි රසවිදිනවා. 70 දශකයේ ලෝකයේ ජනප්‍රිය වුන සංගීත කණ්ඩායම් අතරට ඇබා සංගීත කණ්ඩායම ඉන්නේ ඉදිරියෙන්. ඇබා කියන්නේ ස්විඩන් පොප් සංගීත කණ්ඩායමක්. වැඩි විස්තර කතාකරන්න කලින් මෙයාලගේ ජනප්‍රියම ගීතයක් වෙන ඩාන්සිං ක්වින් බලලා ඉමුකෝ.

    මේ සංගීත කණ්ඩායමේ නම හැදිල තියන්නේ මේකෙ ඉන්න සාමාජිකයන්ගේ නම්වලින් ඒ Agnetha Fältskog, Björn Ulvaeus, Benny Andersson, සහ Anni-Frid Lyngstad කියන අයයි. ඇබා සංගීත කණ්‌ඩායම ඔවුන්ගේ ගීත ඇල්බම් මිලියන 378 කට වැඩි ප්‍රමාණයක් විකුණා තිබෙනවා.

    මේ ඉන්නේ Agnetha Fältskog
    26830.gif

    උපන්දිනේ 1950 අප්‍රේල් 5 දැන් වයස 64 යි

    මේ Björn Ulvaeus
    2019843092d541e313e6910b10029f1fbfe8bc11.jpg

    උපන්දිනේ 1945 අප්‍රේල් 25 දැන් වයස 69 යි

    මේ ඉන්නේ Benny Andersson
    Benny-ABBA.jpg

    උපන්දිනේ 1946 දෙසැම්බර් 16 දැන් වයස 67 යි

    මේ Anni-Frid Lyngstad
    FRIDA22.JPG

    උපන්දිනේ 1945 නොවැම්බර්15 දැන් වයස 68 යි
    waterloo-packshot-600x539.jpeg



    මේ තියෙන්නේ සංගීත කණ්ඩායමම ඒකාලේ
    AbbaWhiteStraightO_1772406i.jpg


    එහෙනම් ඇබාලගේ තව සිංදු ටිකක් බලමුකෝ










    හොදනම් ඉතිං කමෙන්ටුවක් දාගෙන ඉතිරිවෙලා තියන රෙප් එකක් දෙකක් දීගනම යන්නකෝ..
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ABBA කිව්වම ආයේ මොන කතාද....... මම අහලා තියෙනවා මෙයාලා කාර් කම්පැනි එකකුත් ගත්තා කියලා එක මොකක්ද දන්නේ නෑ හරියටම.......

    රෙප්+ ත්‍රෙඩ් එකට........ ;)
     
    • Like
    Reactions: Mr.Tom