Office එකේ හොරෙන් Net යමුද?(Hacked)♥
හැක් කිව්වට හැක් නෙවෙයි හැක් එකක් වගේ එකක් 

මේකෙන් වෙන්නෙ තමන්ගේ computer එකේ තියන ඉන්ටෙර්නෙට් සම්බන්දතාවය Cable එක මගින් දුරකථනයෙන් පාවිචිචි කිරීම
මමනම් මේක හොයාගත්තෙ අපේ office එකේ wifi නැති නිසා
තනියම කන එක හරි නෑනෙ උබලත් එක්ක බෙදා ගන්න හිතුව
අවශ්‍ය ආම්පන්න

මේ ටික ඔක්කොම දාල ඉන්න වෙනව මෙන්න එකම තැනකින් බාගෙන දා ගනිල්ලා මේකෙ අනිත් Os වලට දාන එකත් ඇති 
Drivers (Xp.7.8+)
https://dl.dropboxusercontent.com/u/86393142/Samsung drivers.rar
pass: lakmalEK
ඊට පස්සේ මේක බාගන්න ඕනෙ
ADB Installer 1.3
https://dl.dropboxusercontent.com/u/86393142/adb-setup-1.3.rar
Password:lakmalEK
ඉන්ස්ටෝල් කරගන්න මෙහෙම
Next
මේක බාගන්න ඕනෙ
ReverseTethering_3.19
https://dl.dropboxusercontent.com/u/86393142/ReverseTethering_3.19.rar
Password: lakmalEK
දැන් වැඩේට ලෑස්ති වෙමු
phone එකේ Usb Debugging Enable කරගනිල්ල කරගෙන phone එක connect කරගනින් computer එකට
Settings > Applications > Development > USB Debugging > Turn On
Next Click This

දැන් මේ ටික බලන්න
Connect දුන්නයින් පස්සේ මෙතනදී phone එකේ superuser Permission ඉල්ලනව ඒක Allow කරපල්ල

හරියට Connect උනානම් error එකක් නැතුව youtube ගිහිල්ල හෝ නෙට් connect කරලා බලපල්ල
Connect උනත් අපට Browse කරන්න විතරයි පුළුවන් google play එකෙන් Download කරන්න එහෙම බැ

ඒක කරගන්න tool ටැබ් එකට යන්න මේ විදිහට කරන්න
OK
දැන් phone එකේ app දෙකක් install වෙලා ඇති ඒක බලපල්ලා 1st එක
අනිත් එක
hack connectivity service
මෙතනින් wifi දාගන්න
දැන් බලන්න connect කරල හරියට connect උනහම මෙහෙම එන්න ඕනෙ

Phone එකේ මේ විදිහට එන්න ඕනෙ USB tunnel එක open කරලා බලන්න
Happy Downloading
Hide කරගන්නත් පුළුවන් 
මෙන්න වාසිය ඉතින්

මේවා හදපු Developers ලට මාගේ ප්‍රණාමය සහ ස්තූතිය
මේක ලියන්න මහන්සි උන මට ස්තුති කරනවානම් මේක ඔබල ඔබේ නම සදහන් කර යන්න

- Android දුරකථනයක් ( අනිවාරයෙන්ම රූට් කරල තියෙන්න ඕනෙ )
- දුරකථන cable එක
- පරිගණකයක්
- අන්තර්ජාල පහසුකම
- මොලය පොඩ්ඩක්

මේ ටික ඔක්කොම දාල ඉන්න වෙනව මෙන්න එකම තැනකින් බාගෙන දා ගනිල්ලා මේකෙ අනිත් Os වලට දාන එකත් ඇති 
Drivers (Xp.7.8+)

https://dl.dropboxusercontent.com/u/86393142/Samsung drivers.rar
pass: lakmalEK
ඊට පස්සේ මේක බාගන්න ඕනෙ

ADB Installer 1.3
https://dl.dropboxusercontent.com/u/86393142/adb-setup-1.3.rar
Password:lakmalEK
ඉන්ස්ටෝල් කරගන්න මෙහෙම

Next
මේක බාගන්න ඕනෙ

ReverseTethering_3.19
https://dl.dropboxusercontent.com/u/86393142/ReverseTethering_3.19.rar
Password: lakmalEK
දැන් වැඩේට ලෑස්ති වෙමු
phone එකේ Usb Debugging Enable කරගනිල්ල කරගෙන phone එක connect කරගනින් computer එකට

Settings > Applications > Development > USB Debugging > Turn On
Next Click This

දැන් මේ ටික බලන්න

- Refresh
- Check DNS
- Connect
Connect දුන්නයින් පස්සේ මෙතනදී phone එකේ superuser Permission ඉල්ලනව ඒක Allow කරපල්ල

හරියට Connect උනානම් error එකක් නැතුව youtube ගිහිල්ල හෝ නෙට් connect කරලා බලපල්ල

Connect උනත් අපට Browse කරන්න විතරයි පුළුවන් google play එකෙන් Download කරන්න එහෙම බැ

ඒක කරගන්න tool ටැබ් එකට යන්න මේ විදිහට කරන්න

OK
දැන් phone එකේ app දෙකක් install වෙලා ඇති ඒක බලපල්ලා 1st එක

- Xposed Installer - මේක update කරලා install කරගෙන reboot කරන්න phone එක

අනිත් එක
hack connectivity service
මෙතනින් wifi දාගන්න
දැන් බලන්න connect කරල හරියට connect උනහම මෙහෙම එන්න ඕනෙ

Phone එකේ මේ විදිහට එන්න ඕනෙ USB tunnel එක open කරලා බලන්න
Happy Downloading
Hide කරගන්නත් පුළුවන් 
මෙන්න වාසිය ඉතින්

මේවා හදපු Developers ලට මාගේ ප්‍රණාමය සහ ස්තූතිය

මේක ලියන්න මහන්සි උන මට ස්තුති කරනවානම් මේක ඔබල ඔබේ නම සදහන් කර යන්න

මාගේ අනෙකුත් Thread
Mobile Hacked ( Android ) ♥
http://www.elakiri.com/forum/showthread.php?t=1594949
Forex ඉගෙනගනිමු A To Z සින්හලෙන්
http://www.elakiri.com/forum/showthread.php?t=1582608

Last edited:
++