Nokia Lumia 720 විකිණීමට

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Nokia Lumia 720 ෆොනේ එක විකුනන්න තියනවා,,, අරගෙන හරියටම මාසයයි... කිසිම සීරුමක් නෑ. අව්ලක් නෑ... මට ලොකු සල්ලි හදිස්සියක්.. දෙන්න ඕනෙකමක් නෑ එත් දෙන්න වෙනවා,,, කැමති අය PM එකක් දෙන්න මම නම්බරේ දෙන්නම්... මම රුපියල් 26000ට දෙනවා... ඔක්කොම තියනවා... පාවිච්චි නොකඩ හෑන්ඩ් ෆ්‍රී එක්කම...

    10245528_693196767385625_3610115966417728771_n.jpg

    1901300_693196920718943_6063026872857630096_n.jpg

    10274345_693196964052272_3528666833609267805_n.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :dull: aran adata hariyatama maasayayi..

    වටිනව බන්.. ඔය මම දාල තියෙන්නෙ ලොන්ත පතුරු ගැලවෙනකන් පට්ට ගහපුව නෙ..
    ඉක්මන් එකේ දාපන් බන්.. ක්ෂණික විකිනෙයි..

    උබට කියන්න ලක්ෂ අටයි ගානක මිනි කූපර් එකක් දැම්ම ඉක්මන් එකේ.. විස්වාස කරපන් දාල තාත්තට දැම්ම කියන්න ඉස්සෙල්ල කෝල් එකක් ආව.. අපි බලන්න එනව කියල.. උන් ආව බැලුව ඇඩ්වාන්ස් කරල ගියා.. දවස් හතරකින් විතර ආව කාර් එක ගත්ත ගියා.. පට්ට බන්

    :rofl:

    දාපන් ඉක්මන් එකේ..

    3.gif
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වටිනව බන්.. ඔය මම දාල තියෙන්නෙ ලොන්ත පතුරු ගැලවෙනකන් පට්ට ගහපුව නෙ..
    ඉක්මන් එකේ දාපන් බන්.. ක්ෂණික විකිනෙයි..

    උබට කියන්න ලක්ෂ අටයි ගානක මිනි කූපර් එකක් දැම්ම ඉක්මන් එකේ.. විස්වාස කරපන් දාල තාත්තට දැම්ම කියන්න ඉස්සෙල්ල කෝල් එකක් ආව.. අපි බලන්න එනව කියල.. උන් ආව බැලුව ඇඩ්වාන්ස් කරල ගියා.. දවස් හතරකින් විතර ආව කාර් එක ගත්ත ගියා.. පට්ට බන්

    :rofl:

    දාපන් ඉක්මන් එකේ..

    3.gif

    :D :D daanna one dan,