ගුවන්~සැප-AirTravel was Luxurious in 1940's
දැන් කාලේ වගේ නෙමේ ඒ කාලේ. ප්ලේන් එකේ යනවා කියන්නේ සිරාම සැප තමා...
බලපල්ලකෝ දැන් කාලේ මේ වගේ යන්න නම් ප්රයිවටෙ ජෙට් එකක යන්න ඔනේ.

ෆොටොස් ටික ඊමේල් එකකින් ආව නිසා පොඩ්ඩක් හොයල බලන්න හිතුනා මොකද්ද මේ කියලා..
හොයාගත්ත දෙයක් ඉතින් බෙදාගන්න එක අපේ පුරුද්දනේ.. ඔන්න ඉතින් කොහෙන්වත් උස්සන්නේ නැතුව දැම්මා.. බලන්න..
දැන් කාලේ ප්ලේන් එකක යනවා කියන්නේ ගොඩක් අයට එපාම කරපු දෙයක්.. පැය ගානක් එකම තැනක ඉන්න ගියාම ගොඩක් අයට මේක එපා වෙනවා.
බිස්නස් ක්ලාස් ටිකට් ගත්තත් ගොඩක් අයට ප්ලේන් ගමන් කියන්නේ එපා වෙන දෙයක්. එත් බලන්න 1930 ගනන්වල, එ කියන්නේ දෙවන ලෝක යුද්දේ කාලේ සල්ලි කාරයෝ ගිය ප්ලේන් වල සැප.
මේක හදලා තියෙන්නේ බෝයින් කම්පැනි එකෙන්. ගොඩක් අය මේක හඳුන්වන්නේ "ක්ලිපර්" යන නමින්.
1938-1941 අතරතුර කාලයේ තමා මේ ගුවන් යානය නිපදවලා තියෙන්නේ. ලෝකෙටම 12යි තියෙන්නේ.(දැන්නම් ඇන්ටික් වෙන්න ඇති ) එවකට ඇමරිකාවේ ප්රධානම ගුවන් සේවය උන පැන් ඇමෙරිකන් වර්ල්ඩ් ගුවන් සේවයට තමා හදලා තියෙන්නේ.
ඇමරිකාවේ හිට්පු ජනාධිපති ෆ්රෑන්ක්ලින් රූස්වෙලට් එයාගේ 61 වෙනි උපන්දිනය සමරලා තියෙන්නේත් මේකේලු.
මේකේ තියෙන විශේෂත්තවය තමා මේක මුහුදේ උනත් ගොඩබාන්න පුලුවන්, ඒ වගේම පැසිෆික් සහ අත්ලාන්තික් සාගර හරහා ගමන් කරන්න පුලුවන් ගුවන් යානයක්. (දැන් කාලේ වගේ නෙමේ, ඒ කාලේ ඒක හෙන ලොකු දෙයක් ).

ඒ වගේම මෙකේ සම්පූර්ණ මගීන් 74 දෙනෙක්ට යන්න පුලුවන්.
හරි කතා ඇති දැන් බලමු මේකේ සැප මොනාද කියලා..
ගෙදරවගේ, පවුලමඑකටඉඳගෙනකෑමගන්නපුලුවන්.
The galley served up meals catered from four-star hotels.
On Pan Am flights, passengers had access to dressing rooms and a dining salon that could be converted into a lounge or bridal suite..
If you want to sit at a table to eat with other people these days, you have to fly in a private jet.
There was room for a crew of 10 to serve as many as 74 passengers.
On overnight flights, the 74 seats could be turned into 40 bunks for comfortable sleeping.
The bunk beds came with curtains for privacy.
On the 24-hour flights across the Atlantic, crew members could conk out on these less luxurious cots.
Unlike some modern jets that come with joysticks, the Clipper had controls that resembled car steering wheels.
Navigating across the ocean used to require more manpower in the air.
The lavatory wasn't too fancy, but it did have a urinal — something you never see in today's commercial jets, where space is at a premium.
The ladies lounge had stools where female passengers could sit and do their makeup.
The Clipper made its maiden trans-Atlantic voyage on June 28, 1939.
But once the US entered World War II, the Clipper was pressed into service to transport materials and personnel. In 1943, President Franklin Roosevelt celebrated his 61st birthday on board.
Winston Churchill got a ride too.

Here's a diagram of the different areas of the plane.
හරි ඉතින් ඔන්න ඔහොමයි උනේ එ කාලේ..
ගොඩක් උන්ටනම් මේක හෙන බෝරින් ඇති, පරණ ප්ලේන් කට්ටක්නේ..

එත් ඉතින් වෙන එකෙක්ට හරි බලන් යන්න බම්පියක් දාගෙන යන්න...
අළුත් ඒවා මෙතනින් බලන්න..
New Aircraft - Airbus A350XWB - අළුත් ප්ලේන්

----------------------------------------------------------------
Last edited:
. මුගේ නම ගුගල් සර්ච් පාරක් දාල බලහං..

woow... sepa thama