අලුත්_කොකාකෝලා_බෝතලේ
කොකාකෝලා සමාගම තමුන්ගේ අලුත්ම වෙළඳ ප්‍රචාරණ උපක්‍රමය දියත් කර තිබෙනවා. මේ අනුව අලුත් මිතුදමකට ආරම්භයක් ලබාගත හැකි බව අඟවමින් තනිවම විවෘත කළ නොහැකි, තවත් විවෘත නොකළ කොකාකෝලා බෝතලයක ආධාරයෙන් පමණක් විවෘත කළ හැකි කොකාකෝලා බෝතල් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.
සබැඳි ලිපි
කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන
බොන්න_අමතකවෙනවද?
සබැඳි ලිපි
කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන
බොන්න_අමතකවෙනවද?





