භාවනා අත්පොත free-ebook download

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
භාවනා අත්පොත free-ebook download

මඩවල උපාලි හාමුදුරුවෝ ලි‍යපු "භාවනා අත්පොත". භාවනාකරන්න හිතන ඕන කෙනෙක් මුලින්ම කි‍යවන්න ඕනේ පොතක්.
දැන් වෙළඳපොලේ ති‍යෙන්නේ මේ පොතේම 12 වෙනි මුද්‍රණ‍ය Rs.500ක් වෙනවා. සමහර අ‍යට හො‍යාගන්නවත් නෑ.
:)
9555693455.jpg

ඔබ සැමට ධර්මදාන‍යක් වේවා!!!

download link: නොමිලේම පොත බාගන්න.

Bhawana Athpotha (Handbook of Meditation)-Madawala Upali Thera-free-ebook download
 
Last edited:
Apr 8, 2014
1,411
35
0
man ooka kiyawala thiyenwa. samahara sthana gana gatalu thibba. dan mathaka naha habai. kasina bawana gana mata mathaka hatiyata. ooke athule test ehemath thibba mathakai. :D
 
Apr 8, 2014
1,411
35
0
ගොඩක් වටිනවා සහෝ. උඹට ගොඩක් පින් මේ ධර්ම දානයට :)

ඔවු බන් හොඳ බෞද්ධයෙක් වෙනවා කියන එක හරි වටින දෙයක්. ඒ කරලා නිවන් දැක්කා නම් කොච්චර දෙයක්ද. :)