සුන්නත_වැරදී මුස්ලිම් තෙමස් දරුවා මියයයි
මුස්ලිම් යුවලකට උපන් පිරිමි දරුවෙකු ඉස්ලාම් ආගමානුකූලව සුන්නත් කිරීමට යාමේදී මිය ගිය පුවතක් වැල්ලම්පිටිය මීතොටමුල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.
මොහොමඩ් හම්ඩාන් නැමැති මාස 03 ක වයසැති මෙම පිරිමි දරුවාගේ ලිංග විච්ඡේදනය මාලිගාවත්තේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකු යයි කියන 47 හැවිරිදි මොහොමඩ් නියාස් නැමැති පුද්ගලයෙක් විසින් සිදු කර ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සුන්නත වැරදී මුස්ලිම් තෙමස් දරුවා මියයයි