බට්ලර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බට්ලර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි

බට්ලර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි… – එංගලන්තයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රබල චෝදනාවක්
June 4, 2014 at 9:41 am | lanka C news
බට්ලර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි… – එංගලන්තයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රබල චෝදනාවක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා පන්දු යවන ක‍්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් දවා ගනු ලැබූ ආකාරය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ජෙෂත‍්‍රයේ ආන්දෝලනයක් හටගෙන තිබේ.

සචිත‍්‍ර සේනානායක විසින් අවස්ථා දෙකකදී පෙර දැනුම් දීම් කර තුන්වන අවස්ථාවේදී ජොස් බට්ලර් පන්දු යවන්නාගේ අන්තයේ සීමා ඉර ඉක්මවා යාමේදී කඩුල්ල බිඳ දැම්මේය.

කෙසේ වෙතත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සම්ප‍්‍රදායක් සේ පැවතියේ එවන් අවස්ථාවක පන්දු රකින කණ්ඩායමේ නායකයා එවන් දවා ගැනීම් ප්‍රතික්ෂේප කිරීම වුවද ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් එය ප්‍රතික්ෂේප නොකිරීම නිසා විනිසුරු විසින් ජොස් බට්ලර් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කලේය.

1992 වසරෙන් පසුව සිදු වූ මෙම සිදුවීම ගැන අදහස් දක්වමින් එංගලන්ත නායක ඇලස්ටෙයාර් කුක් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නායකයා ගත් තීරණය ක්‍රීඩාවේ ජීව ගුණය බිඳ දමන ක්‍රියාවක් බවත් ක්‍රිකට් නායකයෙකුට තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග රැසක් පවතින බවත් තමන් නායකයෙකු ලෙස එවැනි තීරණයක් කිසිදා නොගන්නා බව ත් ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මේ පිළිබඳව පවසා ඇත්තේ ජොස් බට්ලර්ට ඒ සම්බන්ධයෙන් දෙවරක් අවවාද කළද ඔහු එය නොපිළිපැදීම හේතුවෙන් ශ්‍රී ලංකා නායකයා ඔහුගේ දැවී යාම අනුමත කළ බවයි.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඊයේ අපි හොර කරලා දිනුවා වගේ කියලා මට හිතෙනවා.ඔයාලට කොහොමද ඒ වැඩේ ගැන හිතෙන්නේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ වගේ කූඨ උපක්‍රම මගින් විකට් අරගෙන දිනලා වැඩක් නෑ.මේක කුප්‍රකට මන්කන්ඩි විකට් ගන්න එක කරන්නේ බාල ජීවගුනයක් ඇති ක්‍රීඩකයන්.සචිත්‍ර සේනානයකව ටීම් එකෙන් අයින් කරලා දාන්න තියෙන්නේ.:frown:
 
  • Like
Reactions: deshanshashi
කරපු දේ ගැන කිසිම වැරද්දක් කියන්න බෑ. මෙන්න හේතු.
1. අපි වගේ රටක් දිනද්දී සුද්දෝ මොනවා හරි අංචියක් අදිනවා අම්පයර්ලට කියල. මෙතන එහෙම එකක් නෙවෙයි. කාටත් පෙනෙන දෙයක්.
2. කලින් පැහැදිලිවම අවවාද කරලා තියෙද්දී තමයි සුද්ද එහෙම කරේ. ඉල්ලගෙන කෑවෙ.
3. ඔහොම කලින් ඉස්සරහට ගිහින් අනිසි වාසියක් ලබාගන්නවා. සමහර විට එක ලකුණ ගන්න තියන එක දෙකක් වෙනවා කලින් ඉස්සරහට ගිය නිසා. නැත්නම් රනවුට් එකක් යන්න තියන එක නැති වෙනවා අර ක්‍රීස් කරන වෙලාව ඉස්සරහට යන නිසා. මිලිසෙකන්ඩ් එකක් උනත් වටිනවා. එතකොට එහෙම දේකින් ගන්න වාසිය අසාධාරණ බව පිළිගන්නේ නැත්නම් මේකත් අසාධාරණ නෑ.
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Ane paka thamai....

4th ODI eketh mu me widiyatama thamai diwuwe....

ball karanna kalin adi 2-3k essarahata gihin 2 ewa duwanawa....

One nam mu 121 gahapu match eka aran balapalla....

Eketh mu mewagemai duwanne... mata mala panala hitiye e welawe...

Niyama wade kare.....
 
අංගුලිමාල;16738305 said:
කරපු දේ ගැන කිසිම වැරද්දක් කියන්න බෑ. මෙන්න හේතු.
1. අපි වගේ රටක් දිනද්දී සුද්දෝ මොනවා හරි අංචියක් අදිනවා අම්පයර්ලට කියල. මෙතන එහෙම එකක් නෙවෙයි. කාටත් පෙනෙන දෙයක්.
2. කලින් පැහැදිලිවම අවවාද කරලා තියෙද්දී තමයි සුද්ද එහෙම කරේ. ඉල්ලගෙන කෑවෙ.
3. ඔහොම කලින් ඉස්සරහට ගිහින් අනිසි වාසියක් ලබාගන්නවා. සමහර විට එක ලකුණ ගන්න තියන එක දෙකක් වෙනවා කලින් ඉස්සරහට ගිය නිසා. නැත්නම් රනවුට් එකක් යන්න තියන එක නැති වෙනවා අර ක්‍රීස් කරන වෙලාව ඉස්සරහට යන නිසා. මිලිසෙකන්ඩ් එකක් උනත් වටිනවා. එතකොට එහෙම දේකින් ගන්න වාසිය අසාධාරණ බව පිළිගන්නේ නැත්නම් මේකත් අසාධාරණ නෑ.

රෙප්5+
 
cona

Member
May 30, 2014
76
4
0
අනේ සහෝ ඔයයි මමයි දන්නා ක්‍රිකට් සයිට් වලින් ගෙඩි පිටින් උස්සලා මෙතන දාන්න එපා
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,828
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බටර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි

    but%20ingub.jpg
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Uba hariyata match eka baluwada kiyapan? Lords match eke gaththa 2's gana dakkanam ohoma katha karanne na kauruth
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,083
    712
    113
    Ai bun ubala me wage ponnayek thread dammama reply karanne.Ubala tawath unwa oosi gannanawa.Reply karan natuwa idiapn,Eta pssa untama epa wei
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    පර සුද්දාට අවවාදයන් දෙකක් දී තිබියදීත් නැවත නැවත එයම කිරීම ගොඩ සුද්දන්ට නම් ප්‍රියජනකය.
    රෙප් +5(සචියට)
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මචන්ලා වැස්සෙන් අම්බානකට අනතයි ලු නේ ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඊයේ අපි හොර කරලා දිනුවා වගේ කියලා මට හිතෙනවා.ඔයාලට කොහොමද ඒ වැඩේ ගැන හිතෙන්නේ.

    මේ වගේ කූඨ උපක්‍රම මගින් විකට් අරගෙන දිනලා වැඩක් නෑ.මේක කුප්‍රකට මන්කන්ඩි විකට් ගන්න එක කරන්නේ බාල ජීවගුනයක් ඇති ක්‍රීඩකයන්.සචිත්‍ර සේනානයකව ටීම් එකෙන් අයින් කරලා දාන්න තියෙන්නේ.:frown:

    අනේ යකෝ දන්නා දෙයක් කතා කරපන්. ඊයේ match උබ ඉවර වෙනකන් ම බැලුවද කියපන්කො ඉස්සෙලම, උබල වගේ හම්බයෝ කවදත් අපේ රටට වින කර කර සුද්දට පු* දුන්නා එක තමා කලේ.
    ඊයේ හෝ ගලා වහින කොටත්, 34 over එකේදී match එක නැවැත්තුවේ නැ, වැස්සේම bat කරන්න කිව්වා, ඊට පස්සේ මහේල කිව්වා මට golves change කරන්න ඕනි bat එක ලිස්සනවා කියල, දාඩියට වගේම වැස්සටත් govles තෙත් වෙලා නේ තිබ්බේ, එත් umpire කාරයා එකට ඉඩ දුන්නේ overs 2ක් ගිහින් 3rd umpire උට කිව්වට පස්සේ තමා.
    තව අපිව වස්සේත් bat කෙරෙව්වේ අපි හැමතිස්සෙම D/L par score එකට වඩා උඩින් හිටපු නිසා,අනිත් එක sachiththra senanayaka team එකෙන් අයින් කරන්න කියන්න උබ කව්ද?
    උගේ බෝල කැපෙන විදිහ england එවුන්ට තේරෙන් නැ. එකයි උ බෝල දානවට උන් කැමති නැතුව, උ ට විරුද්දව එක එක චෝදනා ගේන්නේ, හරියට අපේ මුරලිට කල වගේ.
    උබ වගේ හම්බයෝ මේ එළකිරියෙන් විතරක් නෙමේ මේ රටින්ම පිටු වහල් කරන්න ඕනි. :angry:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මේ දවා ගැනීමෙදි එංගලන්ත කාරයන්ට ක්‍රිඩාවේ ජීව ගුනය ගැන අමතක වූවේ කෙසේද? :shocked:

    • Like
    Reactions: kevin37

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ සහෝ ඔයයි මමයි දන්නා ක්‍රිකට් සයිට් වලින් ගෙඩි පිටින් උස්සලා මෙතන දාන්න එපා