රුපියල් පහක පැනිකජු
රිපොස්ට් ද දන්නේ නැහැ හිනා යයි ද නැද්ද දන්නෙත් නැහැ ඕන එකක් කියල ඔන්න දැම්ම ^_^
ඔන්න ඇට්ටර කොල්ලෝ තුන් දෙනෙක් ගමනක් යනවලු.ටිකක් පොඩි උන්..යද්දී කඩයක් දැකල මේ සෙට් 1ට හිතුනලු පැණි කජු කන්න.කඩේට ගියාම ඉන්නවලු ටිකක් වයසක මුදලාලියෙක්.කඩෙත් පොඩි කඩයක්.කොල්ලෝ තුන් දෙනා කඩේට එන්ටර් උනාලු,මුදලාලිත් බල බල හිටිය හීනෙ pause කරල එහෙම නැගිට්ටලු...පනාව දාල ඇහුවලු "මොනවද ඕන පුතාලට?" කියල.කාලෙකින් හොඳ බිස්නස් 1ක් වෙන්න ඇති කියල හිතල..
එක කොල්ලෙක් රුපියල් 5ක් දික් කරලා කීවලු "මුදලාලි මට පහක පැණි කජු දෙන්න" කියලා..
මුදලාලිට මල,හිනා උනාටත් පාඩුයි වගේනේ..අනික පැණි කජු තියෙන්නෙත් උඩම රාක්කෙ,ඒක ගන්න වයසක මුදලාලියා පොඩි ඉනිමන් කොටයක් දිගේ උඩට යන්න ඕන.ඕන මගුලක් කියල නැග්ග උඩට,5ක පැණි කජු අරන් බිමට බැහැල කොල්ලට දීල ඉනිමග එහෙම අරන් පැත්තකින් තියල මුදලාලි අයෙත් නින්දක් ගහන්න හැදුවේ.ඒත් මුන් සෙට් 1 යන පාටක් නෑ.ඇයි ඇහුවම වෙන කොල්ලෙක් කියපි මටත් 5ක පැණි කජු කියල.මුදලාලිට කොල්ලගේ අම්ම මතක් උනා ඕක ඇහුවම,කමක් නෑ කියල අයෙත් ඉනිමග අරන් ඇවිත් හේත්තු කරලා ඉනිමගේ නැගල පැණි කජු බෝතලේ අරන් 5ක පැණි කජු අතට ගත්තා.කෝකටත් කියල මලෙන්ම 3 වෙනි කොල්ලගෙනුත් ඇහුව "ඔය ළමයටත් 5ක පැණි කජුද?" කියල..දැන් ඔය 3 වෙනි කොල්ල "නැහ්හ්..." කියපි.මුදලාලි බිමට බැහැල දෙවෙනියට පැනිකජු ඉල්ලපු කොල්ල පැණි කජු දීල ආයේ ඉනිමග උස්සන් ගිහින් තියල එහෙම ඇවිත් ඉතුරු කොල්ලගෙන් ඇහුව "පුතාට මොනවද ඕන?" කියල..
.
.
.
.
.
.
.
.
.
.
.
.
අරු හීනියට හිනා වෙලා මට පැණි කජු 10 ක ඕනේ කිව්වලු..