Music help... ( භක්ති ගීත )

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ලොකු හදිස්සියක් මචන්ලා.. එළකිරියේ පැත්තෙවත් ආවේ උදවුවක් බලාපොරොත්තුවෙන්. අපේ නංගි දහම් පාසලේ භක්ති ගීත එකකට සර්පිනා එක ගහන්න තෝරාගෙන. එයා මට කියනවා මේ සින්දු ටිකේ notation හොයල දෙන්න පුලුවන්ද කියලා. හෙව්වා හෙව්වා බන් හැමතැනම එත් වැඩක් වුනේ නෑ. මචන්ලා උබලට පුලුවන්නම් මට මෙන්න මේ සිංදු ටිකේ notation ටික හොයලා දෙන්න.

    1) වදිමු සුගත සාක්‍ය සිංහ
    2) නිවන් දුටු හිමි (මහාකරුණාවෙන්)
    3) බුදුහාමුදුරුවෝ අපිත් දකින්ඇති ඒකාලේ
    4) බුද්ධානුභාවෙන සිත් නෙත් පහන් වී
    5) මෙත් මල් පිබිදේවා සිත් තුල
    6) මල් සුගන්දේ දම් සුගන්දේ
    7) දෙව්රම් වෙහෙරේ හිමි වැඩසිටි සමයේ
    8) ඇසේ මතුවෙන කදුළු බිදු ගෙන ඔබේ සිරිපා පුදන්නම්
    9) මලක් නෙලා ගෙනවිත් බුදුසාධුට පිදුවා
    10) පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
    11) සිරිමා බෝ මුල - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර

    පුළුවන් කවුරු හරි ඉන්නවද? කොළබ අවට කෙනෙක් ගෙන්නම් මට ඇවිත් උනත් ගන්න පුළුවන්.නැත්නම් තියෙන ඒවගේ image වත් අරගෙන මට mail කරන්න. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට pm කරන්න.

    උබලට පිං .
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    මන් හෙවුව බන් ඔය සින්දු කීපයක් මන් ගව තිබ්බ පොතක.එක කාටද දීල.හොදම දේ සංගීතේ කරන 9 වසර 10 වසර ළමයි ටිකකගෙන් අහන එක .එයාල ගව ගාව සමහර ඒවා ඇති.මල් සුගන්දේ වගේ ඒවා.choards lanka එකේ කෝර්ඩ් නම් තියෙනවා.ඒවායින් ගැහුවත් අවුලක් නෑ බන් ඉතින්.ළමා ගී ස්වර ප්‍රස්තාර පොත් බලහන් කඩේ.නැත්තම් උබ ඉන්න පැත්තේ සංගීත සර් හෝ මිස් කෙනෙක් ඉන්නවනම් ගොඩක් ඒවා එයාලග ඇති.මන් තව හොයන්නම්.හම්බුනොත් අනිවා දෙන්නම්:)
     
    • Like
    Reactions: coolmanaram

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මන් හෙවුව බන් ඔය සින්දු කීපයක් මන් ගව තිබ්බ පොතක.එක කාටද දීල.හොදම දේ සංගීතේ කරන 9 වසර 10 වසර ළමයි ටිකකගෙන් අහන එක .එයාල ගව ගාව සමහර ඒවා ඇති.මල් සුගන්දේ වගේ ඒවා.choards lanka එකේ කෝර්ඩ් නම් තියෙනවා.ඒවායින් ගැහුවත් අවුලක් නෑ බන් ඉතින්.ළමා ගී ස්වර ප්‍රස්තාර පොත් බලහන් කඩේ.නැත්තම් උබ ඉන්න පැත්තේ සංගීත සර් හෝ මිස් කෙනෙක් ඉන්නවනම් ගොඩක් ඒවා එයාලග ඇති.මන් තව හොයන්නම්.හම්බුනොත් අනිවා දෙන්නම්:)

    thnx mchn
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    tharindudoo
    chamal89

    ඔය දෙන්න ඉස්සර notation ත්‍රෙඩ් එකක් කරා කෝකටත් පොඩ්ඩක් pm එකක් දාල බලපන්

    2r3hdy54102ceubfg.jpg
     
    • Like
    Reactions: coolmanaram