අපේ_කමට_ශක්තියක්

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපේ_කමට_ශක්තියක්

    Baqeri_d20110110063520890.jpg


    මේ දින වල පවතින අධික වර්ශාවත් සමග ඇති වී තිබෙන හදිසි ගංවතුර තත්වය නිසා විශාල පිරිසක් අසරණ තත්වයට පත්වෙලා ඉන්නවා
    කියන එක අලුතෙන් කියන්න දෙයක් නෙමෙයිනේ එළකිරි
    එකේ පිරිසක් සහ නං අයුරින් සම්බන්ධ වූ පිරිසක්

    පන්සලත් සමග එකතු වී ඔවුන්ට පිළිසරණක් වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා පානිය ජලය 1L බෝතල් හැකි පමණ එකතු කර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දීමට බලාපොරොත්තු වන්නෙමු මෙම වැඩසටහන හෙට , එනම් 07.06.2014 දින ආරම්භ වන අතර 08.06.2014 වන ඉරු දින සවස් භාගය තෙක් ක්‍රියාත්මකයි මේ සඳහා දෙරණ මාධ්‍යජාලයේ , මෙන්ම ගම් වාසීන් සඳහා දැනුවත් කිරීම් ප්‍රචාරණ කටයුතු මේ අවස්ථාවේදී සිදු කෙරෙන අතර ඔබටත් ඒ සඳහා පානිය බෝතල් ලබා දී සහයෝගය ලබා දිය හැකියි ස්ථානය

    විවේකාරාමය
    පැඟිරි වත්ත පාර
    දෙල්කඳ
    නුගේගොඩ


    දුරකථන අංකය 0112835519

    මාර්ග සිතියම

    HTYJgEr.jpg



    FeBLL92.jpg


    swPAEG4.jpg


    wHyrb16.jpg


    G2906h2.jpg


    cBXPm5i.jpg


    pQ8xH9Z.jpg


    AILDclj.jpg


    V2mU2Yf.jpg


    මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට උපකාර කල සියලුම දෙනාට ස්තුතියි..

     
    Last edited:
    • Like
    Reactions: thilihare and DAMER

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    එළකිරි කොල්ලෙක්;16748372 said:
    ela wedak machan! puluwan una nam set wenawa. bt api dura neh :(

    Boru kiaynna epa ban. Umba inne oya pansale idan 2km durin ne?:lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dura inna aya ta tikak amaruine water bottles dura idala genna. Aka nisa flood apu area vala visvasa kenek Elakiriye innavanam idiripath vela BANK ACCOUNT NUMBER EKAK DANNA THREAD EKATA. Puluwan vidiyata hamotama account number ekata money danna puluwan. Money collect karala flood area ekenma water bottles buy karanava vagema food , cloths valatath money ona venavane.
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Dura inna aya ta tikak amaruine water bottles dura idala genna. Aka nisa flood apu area vala visvasa kenek Elakiriye innavanam idiripath vela BANK ACCOUNT NUMBER EKAK DANNA THREAD EKATA. Puluwan vidiyata hamotama account number ekata money danna puluwan. Money collect karala flood area ekenma water bottles buy karanava vagema food , cloths valatath money ona venavane.
    honda wishwasa kenek idiripath wenna oni eh wedeta nam.... hariyatama flood apu peththaka inna EK member kenek innawada kiyala nam danne na bro... :no::oo:
     
    Last edited:

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් උඹලගේ වැඩේ සාර්ථක වේවා කියල පතනවා . ඒවගේම මේකත් නොකිය බෑ. දැන් කාලේක ඉදන් ලංකාවේ ඇහෙන්නෙම ආධාර/ සහනාධාර. වෙසක් ඉවර උනා විතරයි පොසොන් ආධාර / ගංවතුර ආධාර / වකුගඩු ආධාර / තව මෙකි නොකී ආධාර සැහෙන්න. පොදුවේ ගත්කල රටේ 80% ක්ම ආධාර බලාපොරොත්තුවෙන ජනතාවක්. රටක් වශයෙන් ගත්තත් අපි ලෝකෙන්ම ඉල්ලන්නෙත් ආධාර. මම හිතන්නේ අපි තමා ලෝකේ වැඩියෙන්ම තව කෙනෙකුට ආධාර දෙන්නෙත් තව කෙනෙක්ගෙන් ආධාර ඉල්ලන්නෙත්.ඔය අස්සේ තවත් සමහරු ආධාර දෙන්න කිව්වම ගෙදර තියන සේරම කුණු කන්දල් ගෙනල්ල දීල ගේ පිරිසිදු කරගන්නවා. කුණු ගෙන්නල්ල දීල නිවන් යන්නයි උන් try කරන්නේ.