පට්ට සමනලී තට්ට ගිලිහුණි
ප්‍රේමය තුල ඝාතනය සැගවී තිබෙන්නේය. තමන් ආදරය කල පෙම්වතිය අන් කෙනෙකු සතු වීම දරාගත නොහැකි වූ පෙම්වතා ඇයට පිහියෙන් ඇන මරාදම්මේය.
ප්‍රේමය යනු පරම පිවිතුරු උත්තරීතර හැගීමක් නොවේ.
ප්‍රේමය ලිංගික ඉරිසියාවද, දැඩි අත්මාර්තකාමි හගීමෙන්ද වටවී පවතී. ප්‍රේමය සංසාරගත බැදීමක් ආත්මයෙන් ආත්මය පතා එන දෙයක් යැයි සිතීම ආශ්වාදජනක උවත් ප්‍රේමයෙන් අත්වන විට සංසාරගත බැදීම ද පරම පිවිතුරු ආදරයද අමතක කර උල් පිහියක් අතට ගැනීමට සිතෙන්නේ ඇයි?
ඇතැම්හු ඇයගේ ආත්මය ඝාතනය කරයි. හැරයාම වෙන්වීම දරාගත නොහැකි වන විට පලිගැනීම ආරම්භ කරයි. මේ කුණු ශරීරයක් අයිති කරගැනීමට මිනි මරාගන්නේ ඇයි? 

පෙම්වතිය ඔබව හරගියාම ඇයි ඇයව මරන්න හදන්නේ? පාරට බැහැලා බලන්නකෝ තව කොච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවද කියලා
පැරණි පෙම්වතිය මරල හිරේ ගිහින් ජිවිතේ විනාශ කරගනන්වද නැත්තම් තවත් සුන්දර පෙම්වතියකගේ අයිතිකාරයා වෙනවද කියලා හිතලා බලන්න. ඔබ කියයි "ශරීරය ඉක්මවා ගිය ආදරයක් අප අතරේ තිබුනා කියලා, ශරීරය අයිති කරගැනීම නෙමෙයි ආදරය" කියලා. එහෙනම් ශරීරය ඉක්මවා ගිය ආදරයක් අලුත් පෙම්වතියක් හොයාගෙන පටන් ගන්න. 

මම දන්නවා මතකයන් තමා හරියට වද දෙන්නේ.
ඇය පිළිබද මතකය නැගෙන විට දරා ගන්නට බැරි දුකක් ඇති වෙනවා. ආපහු ජිවිතේට ඇය තමාගේ වෙන්නේ නැනේ කියලා හිතෙනවා. විරහා වේදනාව නිසා හටගන්නා ශෝකයට මිනිස් ශිෂ්ඨාචාරය පුරාම ලොකු ඉඩක් වෙන්වෙලා තියෙන්නේ මෙන්නේ මේ මතකයේ වේදනාව නිසා.
ඇයත් එක්ක කරපු කියපු දේවල් කොහොමද එහීම එකපාරටම අමතක කරන්නේ. 

මතකයන් අමතක කාරන එක හරිම අමාරු වැඩක්. ඔබ මල් පත්තර බොලද නවකතා, සින්දු අහන කියන කෙනෙක් නම් මේ වැඩේ තවත් අමාරු වෙනවා. විරහ වේදනාව විකුණාගෙන කන මල් පත්තර කලාව ඔබගේ ඔලුව තවත් අවුල් කරනවා.
බොරු සංසාරගත ප්‍රේමයක් ගැන කියල ඔබගේ ඔලුව තවත් අවුල් කරනවා.
මෙච්චර ලස්සන කෙල්ලෝ ඉන්න ලෝකෙක, භාෂාවෙන් හදාගන්නා විකාර ඔලුවට දාගෙන ඝාතනය ඔබ යොමු වෙනවා නම්, සියදිවි නසාගන්න ඔබ යොමු වෙනවා නම් ඔබ පල මෝඩයෙක් නේද?
පෙම්වතිය හැරගියාම බොහෝ දුක් වුන මගේ මිත්‍රයන් ඇතුල මෙය ලියන මමත් අනිත්‍ය දුකට පත් උනත් අද අපි සියලු දෙනාම වෙනත් පෙම්වතියක් සොයාගෙන විවාහ වී සිටිනවා.
පෙම්වතිය හැර ගිය දුකට ඇයව මරාදම්මා නම්, අද අපි සිටිය යුත්තේ හිරගෙදර අපා දුක් විදිමින්.
යන අය යන්න ගියාට තවත් එවැනිම අයෙක් වෙනත් ස්වරූපයකින් අපේ ජිවිතයට එනවා. ඉතින් මොකද පිහි අරන් බෙලි කපාගන්නේ. පිස්සුවටද??
පත්තරේ තිබ්බ දෙයක් අත කඩාගෙන type කරේ ගන්න දෙයක් තිබුන නිසා. හොද නම් සලකලා යන්න. සියලු තුති මුල් කතුවරයාට හිමිවිය යුතුය.

ප්‍රේමය තුල ඝාතනය සැගවී තිබෙන්නේය. තමන් ආදරය කල පෙම්වතිය අන් කෙනෙකු සතු වීම දරාගත නොහැකි වූ පෙම්වතා ඇයට පිහියෙන් ඇන මරාදම්මේය.

ප්‍රේමය යනු පරම පිවිතුරු උත්තරීතර හැගීමක් නොවේ.

ප්‍රේමය ලිංගික ඉරිසියාවද, දැඩි අත්මාර්තකාමි හගීමෙන්ද වටවී පවතී. ප්‍රේමය සංසාරගත බැදීමක් ආත්මයෙන් ආත්මය පතා එන දෙයක් යැයි සිතීම ආශ්වාදජනක උවත් ප්‍රේමයෙන් අත්වන විට සංසාරගත බැදීම ද පරම පිවිතුරු ආදරයද අමතක කර උල් පිහියක් අතට ගැනීමට සිතෙන්නේ ඇයි?
ඇතැම්හු ඇයගේ ආත්මය ඝාතනය කරයි. හැරයාම වෙන්වීම දරාගත නොහැකි වන විට පලිගැනීම ආරම්භ කරයි. මේ කුණු ශරීරයක් අයිති කරගැනීමට මිනි මරාගන්නේ ඇයි? 

පෙම්වතිය ඔබව හරගියාම ඇයි ඇයව මරන්න හදන්නේ? පාරට බැහැලා බලන්නකෝ තව කොච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවද කියලා

පැරණි පෙම්වතිය මරල හිරේ ගිහින් ජිවිතේ විනාශ කරගනන්වද නැත්තම් තවත් සුන්දර පෙම්වතියකගේ අයිතිකාරයා වෙනවද කියලා හිතලා බලන්න. ඔබ කියයි "ශරීරය ඉක්මවා ගිය ආදරයක් අප අතරේ තිබුනා කියලා, ශරීරය අයිති කරගැනීම නෙමෙයි ආදරය" කියලා. එහෙනම් ශරීරය ඉක්මවා ගිය ආදරයක් අලුත් පෙම්වතියක් හොයාගෙන පටන් ගන්න. 

මම දන්නවා මතකයන් තමා හරියට වද දෙන්නේ.

ඇය පිළිබද මතකය නැගෙන විට දරා ගන්නට බැරි දුකක් ඇති වෙනවා. ආපහු ජිවිතේට ඇය තමාගේ වෙන්නේ නැනේ කියලා හිතෙනවා. විරහා වේදනාව නිසා හටගන්නා ශෝකයට මිනිස් ශිෂ්ඨාචාරය පුරාම ලොකු ඉඩක් වෙන්වෙලා තියෙන්නේ මෙන්නේ මේ මතකයේ වේදනාව නිසා.
ඇයත් එක්ක කරපු කියපු දේවල් කොහොමද එහීම එකපාරටම අමතක කරන්නේ. 

මතකයන් අමතක කාරන එක හරිම අමාරු වැඩක්. ඔබ මල් පත්තර බොලද නවකතා, සින්දු අහන කියන කෙනෙක් නම් මේ වැඩේ තවත් අමාරු වෙනවා. විරහ වේදනාව විකුණාගෙන කන මල් පත්තර කලාව ඔබගේ ඔලුව තවත් අවුල් කරනවා.

බොරු සංසාරගත ප්‍රේමයක් ගැන කියල ඔබගේ ඔලුව තවත් අවුල් කරනවා. මෙච්චර ලස්සන කෙල්ලෝ ඉන්න ලෝකෙක, භාෂාවෙන් හදාගන්නා විකාර ඔලුවට දාගෙන ඝාතනය ඔබ යොමු වෙනවා නම්, සියදිවි නසාගන්න ඔබ යොමු වෙනවා නම් ඔබ පල මෝඩයෙක් නේද?

පෙම්වතිය හැරගියාම බොහෝ දුක් වුන මගේ මිත්‍රයන් ඇතුල මෙය ලියන මමත් අනිත්‍ය දුකට පත් උනත් අද අපි සියලු දෙනාම වෙනත් පෙම්වතියක් සොයාගෙන විවාහ වී සිටිනවා.

පෙම්වතිය හැර ගිය දුකට ඇයව මරාදම්මා නම්, අද අපි සිටිය යුත්තේ හිරගෙදර අපා දුක් විදිමින්.
යන අය යන්න ගියාට තවත් එවැනිම අයෙක් වෙනත් ස්වරූපයකින් අපේ ජිවිතයට එනවා. ඉතින් මොකද පිහි අරන් බෙලි කපාගන්නේ. පිස්සුවටද??පත්තරේ තිබ්බ දෙයක් අත කඩාගෙන type කරේ ගන්න දෙයක් තිබුන නිසා. හොද නම් සලකලා යන්න. සියලු තුති මුල් කතුවරයාට හිමිවිය යුතුය.