මගෙ කෙල්ල බැන්ද මචන්

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මගෙ කෙල්ල බැන්ද මචන්

    මේක වෙන්න තිබුන දෙයක් නෙවෙයි. එත් නරක වෙලාව ආවම අහක යන ඊතලෙත් පපුවටම වදිනව මචන්. මේ ඔක්කොම උනේ එක ටෙක්ස්ට් මැසේජ් එකක් නිසා. මන් උබලටත් කියන්නෙ වැදගත් කිසිම දෙයක් ටෙක්ස්ට් කරන්න එපා. එයා 5 වෙනිදා බැන්ද. එයා මගෙන් පළිගන්නව දැන්. මම දන්න එයා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි. මට හිතා ගන්නවත් බැහැ. ජීවිතේ කියන්න පුදුම දෙයක්. වෙනස් වීම විතරයි වෙනස් වෙන් නැත්තෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බැදලා පලි ගන්නව කියන්නෙ බැන්දේ උබවද? වෙන එකෙක්වද කොහොමද පලි ගන්නෙ ?
    විස්තර ඇතිව කියපන්
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    බැදලා පලි ගන්නව කියන්නෙ බැන්දේ උබවද? වෙන එකෙක්වද කොහොමද පලි ගන්නෙ ?
    විස්තර ඇතිව කියපන්

    එයා මාර කතා ටිකක් කිවුව මචන් ඕව කතා කරල වැඩක් නෑ (bande mawa newei)
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    mokadda machan une ? text message case eka mokadda ?

    එයා මම යවපු ටෙක්ස්ට් එකක් වැරදියට තේරුම් අරන් තරහ හිතේ තියාගෙන ප්‍රොපෝසල් එකකට කැමති උනා
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    එයා මම යවපු ටෙක්ස්ට් එකක් වැරදියට තේරුම් අරන් තරහ හිතේ තියාගෙන ප්‍රොපෝසල් එකකට කැමති උනා

    machan uba yawapu text eka waradiyata therum aran nemei matanam hithenne. proposal ekata kamathi wela uben ain wenna reason ekak hoya hoya idala thiyenne aniwa.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹ හිත හයියයි වගෙ
    11.gif
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    Pixksu Magulak Ne :growl: Pissoth Ekka Inna Ba,Giya Ekama Thama Honda

    machan uba yawapu text eka waradiyata therum aran nemei matanam hithenne. proposal ekata kamathi wela uben ain wenna reason ekak hoya hoya idala thiyenne aniwa.

    අනේ මන්ද මචන් එයාට එයාගෙ හස්බන්ඩ් හොඳයි එයව බලාගන්නව කියල එයාට හිතෙනව කියල මට මැසේජ් කරල තිබුන
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    machan uba yawapu text eka waradiyata therum aran nemei matanam hithenne. proposal ekata kamathi wela uben ain wenna reason ekak hoya hoya idala thiyenne aniwa.

    Ganu Ayin Wenna ona unama 1 month 2 months withara indan Boru hethu hoyanna gannawa,Oya Anthimata Hoyagana thiyenne Txt Massege eka thama :lol: OKA GANU Jathiyage Hati...