ආණ්ඩුව පෙරලමු ! ඒකාධිපති පන්නමු!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ආණ්ඩුව පෙරලමු ! ඒකාධිපති පන්නමු!

    අපේ සමහරුන්ට ඇත්තේ පුදුම තදියමකි. අරාබියේ වසන්තය වගේ ලංකාවෙත් එනකම් ඉවසුමක් නැත. ඒකාධිපති පන්නා දමා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අන්තර්ජාල නිදහස ලබාගන්න කරන්නේ පුදුම දෑගලීමකි.

    ඉරාකය හොද නිදසුනකි. බටහිර රටවල් එකතුවී සදාම් පන්නා ප්‍රජාතන්ත්‍රවාදය ඉරකයට ලබා දුන්න. දැන් එහි ප්‍රජතන්තර්වාදය යහමින් ඇත (දැන් නම් ඉතිරි යමින් පවතී). එහි මිනිස්සුන්ට සදාම්ගේ කලේ මෙන් නොව, අන්තර්ජලයේ ඕනෑම website එකකට (facebook,twitter, youtube වගේ ඒවාට) කිසිම බාදාවකින් තොරව යා හැක. අපේ අයියල ඉරාකේ හිටියනම් බෙහෙවින් සතුටු වනු ඇත.

    දැන් දෙවැනි නගරයත් කැරලි කරුවෝ අල්ලාගෙන. හැමතැනම විනාශය. බෝම්බ පිපිරුම්........
    .

    http://www.bbc.com/news/world-middle-east-27800319

    http://www.bbc.com/news/world-middle-east-27801674
     
    Last edited:
    • Like
    Reactions: dd nalin

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    _75458718_dfa6ae61-1d03-4910-8843-0af9e2c2fb87.jpg

    http://news.bbcimg.co.uk/media/images/75456000/jpg/_75456906_022635788-1.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    itin machan lankawe tiyenne prajathanthrawadayane
    minissunta tiyenne wena pattakata chande dena eka :)

    ochchara bomba gahagena dagalanna oni na
    IRAQ lankawa compare karanna epa...
     
    ඉතිං අපිට පුකද
    කූඹි ගුලක් පෙන්නලා ඇහුවා වගේ අපිට කොහෙන්ද රජෙක් කියලා උබලටත් අහන්න වෙයි, මේ කශේරුකාවක් තියන මනුස්සයා රටේ පාලනය දාලා ගෙදර් ගියාම.. සුද්දට දෙමලට නැමෙන්නේ නැති ප්‍රජාත්‍රන්ත්‍රවාදී මේ නායකයා, සින්හලයාට රජෙක්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    රජයේ සේවක;16768644 said:

    පාලනේ දාල ගෙඩර නෙවි විදුලි පුටුවට නේද යන්නේ
    පරික්සනයක් කරන්න එනවලු නේ
    රතුපස්වල කරපු දේවල් ගැනත් අහයි
    වැරදි කරපු උන්ට නම් රිදෙයි
     
    පාලනේ දාල ගෙඩර නෙවි විදුලි පුටුවට නේද යන්නේ
    පරික්සනයක් කරන්න එනවලු නේ
    රතුපස්වල කරපු දේවල් ගැනත් අහයි
    වැරදි කරපු උන්ට නම් රිදෙයි
    උබලට තමා ඩොලර් කාක්කො කියලා එතුමා ඊයේ කිව්වේ රාජකීය විද්යාලයේ උත්සවේදි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    රජයේ සේවක;16768666 said:
    උබලට තමා ඩොලර් කාක්කො කියලා එතුමා ඊයේ කිව්වේ රාජකීය විද්යාලයේ උත්සවේදි..

    එතකොට යුවාන් කාක්කෝ
     
    එතකොට යුවාන් කාක්කෝ
    චීනෙන් මේ ආන්ඩුව සල්ලි ගත්තේ නැ, පාරවල්, එයාර්පොට්, වරායවල් හදන්න නය ගත්තා. ඒවා ගොටාබය මහත්තයාවත්, අතිගරු ජනාදිපතිතුමාවත් ගෙදර අරන් ගියේ නැ. රටේ ඉදිරි පරම්පරාවට කරපු ආයොජන.. යුඇන්පීයේ පාන්පිටි ගන්න ගත්තු ණය ගැනත් කිව්වානම්.. කො ඒවා ආයොජනද? කාපු උන් මැරිලා, තාම නය..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රජයේ සේවක;16768675 said:
    චීනෙන් මේ ආන්ඩුව සල්ලි ගත්තේ නැ, පාරවල්, එයාර්පොට්, වරායවල් හදන්න නය ගත්තා. ඒවා ගොටාබය මහත්තයාවත්, අතිගරු ජනාදිපතිතුමාවත් ගෙදර අරන් ගියේ නැ. රටේ ඉදිරි පරම්පරාවට කරපු ආයොජන.. යුඇන්පීයේ පාන්පිටි ගන්න ගත්තු ණය ගැනත් කිව්වානම්.. කො ඒවා ආයොජනද? කාපු උන් මැරිලා, තාම නය..

    එතකොට කොමිස් එකත් ගත්තේ චීන්නුම වෙන්න ඇති නේද??
     
    රජයේ සේවක;16768644 said:
    කූඹි ගුලක් පෙන්නලා ඇහුවා වගේ අපිට කොහෙන්ද රජෙක් කියලා උබලටත් අහන්න වෙයි, මේ කශේරුකාවක් තියන මනුස්සයා රටේ පාලනය දාලා ගෙදර් ගියාම.. සුද්දට දෙමලට නැමෙන්නේ නැති ප්‍රජාත්‍රන්ත්‍රවාදී මේ නායකයා, සින්හලයාට රජෙක්..

    ඔව් ඉතින් උඹලාට මහින්දව විවේචනය කළොත් එයා ඩොලර් කාක්කෙක් මොකද වෙන කියන්න දෙයක් නෑනේ. මම අද කිව්වා කියලා හිතේ තියාගනින් මහින්ද ආයිත් ආවොත් රටේ විනාශය තමයි........රට දෙකඩ වීම අනිවාර්යයෙන් ම සිදුවෙයි. ඒක මහින්ද ඇවිත් අවුරුදු කීපයක් ඇතුළත නෙමෙයි අවුරුදු 15 ට විතර උනත් පස්සේ වෙන්න පුළුවන්....මොකද මහින්ද යන්නේ ඒ පාරේ..........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    රජයේ සේවක;16768675 said:
    චීනෙන් මේ ආන්ඩුව සල්ලි ගත්තේ නැ, පාරවල්, එයාර්පොට්, වරායවල් හදන්න නය ගත්තා. ඒවා ගොටාබය මහත්තයාවත්, අතිගරු ජනාදිපතිතුමාවත් ගෙදර අරන් ගියේ නැ. රටේ ඉදිරි පරම්පරාවට කරපු ආයොජන.. යුඇන්පීයේ පාන්පිටි ගන්න ගත්තු ණය ගැනත් කිව්වානම්.. කො ඒවා ආයොජනද? කාපු උන් මැරිලා, තාම නය..

    එතකොට ඩොලර් වලින් ගට්ටම උන් ඩොලර් කාක්කෝ
    චීනෙන් ගට්ටම ආයෝජන
    නොරොච්චෝලේ වගේ ආයෝජන ගැන වෙන්ටෑ ඔය කියන්නේ
    ලංකාවේ ඉඩම් පවා දැන් චිනේ ආයෝජනය කරලලු නේ
    unp ගත්තු ණය ගැන උබ දන්නවනම් කියපන්කො මචං මොකද මම unp කාරයෙක් නෙවි
     
    රජයේ සේවක;16768675 said:
    චීනෙන් මේ ආන්ඩුව සල්ලි ගත්තේ නැ, පාරවල්, එයාර්පොට්, වරායවල් හදන්න නය ගත්තා. ඒවා ගොටාබය මහත්තයාවත්, අතිගරු ජනාදිපතිතුමාවත් ගෙදර අරන් ගියේ නැ. රටේ ඉදිරි පරම්පරාවට කරපු ආයොජන.. යුඇන්පීයේ පාන්පිටි ගන්න ගත්තු ණය ගැනත් කිව්වානම්.. කො ඒවා ආයොජනද? කාපු උන් මැරිලා, තාම නය..

    මහින්ද කියන්නේ සිංහලයාට රජෙක් කියන අයගෙනුයි මම අහන්නේ,
    1. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයක් ඒ කියන්නේ මේ රටේ පුරවැසි පාලනයක් තියෙන්නේ. එහෙව් රටකට රජෙක් ඉන්නවා කියන එක උඹලා රටට කරන නිග්‍රහයක්....

    2. සිංහල රජා මොකද බොල සිංහල කොල්ලන්ට කුඩු බෙදන්නේ? මෙලෝ සක්තියක් නැති කාලකන්නියෝ කරන්නේ සිංහල කොල්ලෝ උඹේ ඔය කියන රජා නේද? කුඩු දුමියා, මිගමුවේ ලාන්සා කාරයා, සිංහල කොල්ලෝ හතරක් මරපු මර්වින් සිල්වා ආරක්ෂා කරන මහින්ද කොහොමද බොල සිංහල රජා වෙන්නේ?

    3. සිංහල රජා මොකද බොල සිංහල කොල්ලෝ හත් දෙනෙක් ව මැරුවේ රතු පස් වලදි? කිසිම උද්ඝෝෂණයකට සම්බන්ධ නැති පන්ති යන එවුන් ව නේද මැරුවේ?

    4. සිංහල රජා ඇයි නිරපරදේ හලාවත සිංහල කොල්ලෝ මැරුවේ?

    ඇත්ත කතාව උඹේ ඔය කියන සිංහල රජා උගේ පාලනකාලය තුළ සිංහල කොල්ලෝ 50 ට කිට්ටුවෙන්න මරලා තියෙනවා.....වැඩේ කියන්නේ එක දෙමළ වත් මුස්ලිම් වත් කොල්ලෙක් ට අත තිබ්බේ නෑ...උඹේ මහ ලොකු සිංහල ආරක්ෂකයා.....

    5. මත්තල, හම්බන්තොට වරාය, නෙළුම් කුළුන, නෙළුම් පොකුණ, දැයට කිරුළ වගේ මහා ධන නාස්ති කරලා සිංහලයාගේ ආර්ථික ශක්තිය නැති කරලා කොන්ද බින්ද ජාතියක් බවට පත් කළේ උඹ ඔය කියන රජා නේද?

    6. සිංහල මිනිස්සු රට අතැරලා යන විදිහ බලාපන්. ඇයි යන්නේ අනාගතයක් නැති නිසා. තමුසෙලා ගොන් රජාව උඩ දාගෙන හිටපන් ඌ ආර්ථිකය කාලාදාලා රට වනසන කොට අපේ එවුන් රට දාලා යනවා. අන්තිමට සිංහල රජා රට අන්තෙට වට්ටලා ඊළමත් පුදකරන දාට මෙහෙන් ගිය සිංහලයින් ගේ දරුවන්ට සිංහලත් බැ. සිංහලත් නෙමෙයි....මෙහෙ ඉතුරු වෙච්ච සිංහලයින්ට කන්න නැතුව පොත්ත පිට ඇලිලා තියේ අනිත් එවුන් කුඩ්ඩෝ වෙලා තියේ. ඔන්න උඹේ මහින්ද රජා ගේ හපන්කම්!

    7. අපි කිසිම දවසකටත් වඩා ඊළමකට ළඟින් ඉන්නේ......මහින්ද අන්න ඒ වැඩේ තමයි කරන්නේ......උඹලාට ඒ දේ තේරෙන්නේ නෑ.