හමුවන තුරා.....(මගේම වැඩක්)

chathu4742

Well-known member
  • හමුවන තුරා.....(මගේම වැඩක්)

    හමුවන තුරා.....

    වැගිරුවත් දුක් කඳුලු කෙතරම්
    ආදරෙයි තාමත් අහස තරම්
    හඬනු බෑ යයි දෑස තවනම්
    කියත් මා දුක කරයි සරදම්

    දෑස මැලවුණු මග බලයි තව
    පුරුදු නෙතු හමුවෙයි කියා
    දැනත් යළි ඔබ නොහැරෙනා බව
    නෙතු සොයයි හමු වන තුරා

    බබලන මිණි කැට අහස් ගැබේ
    රූ මවයි නුඹෙ නිරතුරා
    නුබ ගැබත් දැන් අකැපදෝ මට
    නෙතට කඳුලක් එන නිසා

    :) -BCW
     
    Last edited:
    • Like
    Reactions: thilihare