187ක්‌_මැරී_වැටෙද්දී

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
187ක්‌_මැරී_වැටෙද්දී

187ක්‌ මැරී වැටෙද්දී මළවුන්
අතර සිටි එකම පණ ඇති මිනිසා


දිනය 1987 අප්‍රේල් 17 වැනිදාය.

ඒ. එච්. ආර්. පියසේන එවකට සේවය කළේ ත්‍රිකුණාමලය ලංගම ඩිපෝවේය. ඒ මෙයින් 27 වසරකට පෙරය. පියසේන ඒ වකවානුව වනවිට 33 හැවිරිදි තරුණයෙකි. විවාහ වී මාස 9 ක්‌ ගෙවුණා පමණි.

dri2.jpg


ත්‍රිකුණාමලය ඩිපෝවට එන්නට පෙර පියසේන කන්තලේ අක්‌කරපත්තුව වැනි ඩිපෝවල කරක්‌ ගසා තිබිණි. ඒ නිසා ඔහුට නැගෙනහිර යනු නුහුරු, නුපුරුදු පළාතක්‌ නොවීය. සිංහලයන් පමණක්‌ නොව, දෙමළ, මුස්‌ලිම් මිනිසුන්ද ඔහු ඇසුරේ¨ වූහ. එපමණක්‌ නොව අදහසක්‌ හුවමාරු කර ගන්නට තරම් දෙමළ බස ද ඔහුට හුරුවූයේ දෙමළ ජන ඇසුරේ සෑහෙන කලක්‌ ජීවත්ව සිටි බැවිනි.

dri1.jpg


87 වන විට දෙමළ කොටි ත්‍රස්‌තවාදීන් විසින් කළ ඝාතන සිද්ධීන් වරින් වර සිදුවූ නමුත් නැගෙනහිර එතරම් බරපතළ දෑ සිදුවූයේ නැත. එබැවින් ත්‍රිකුණාමලය සිංහල ජනයාට බිය වීමට තරම් භයානක ප්‍රදේශයක්‌ නොවීය.

පියසේන වැඩ කළේ ත්‍රිකුණාමලය කොළඹ ලංගම බසයේය. බසයේ කොන්දොස්‌තරවරයා ඔහුය. හවස 3.15 ට ත්‍රිකුණාමලයෙන් පිටත්වන කොළඹ බසය රාත්‍රී 8.45 ට කොළඹට ළඟාවෙයි. ගතවන කාලය පැය හතහමාරකි.

එදින 1987 අප්‍රේල් 17 වනදාය.

එය මාරක දවසක්‌ බවට කිසිදු හැඟවුමක්‌ වූයේ නැත. කොළඹ ගමන් වාරයට යනු පිණිස රියෑදුරු මරදමුත්තුත් කොන්දොස්‌තර වූ පියසේනත් බසයට නැගුනාහ. එහෙත් ඩිපෝවෙන් බසය එළියට ගනිද්දී බසයේ ගියර් වැඩ කරන්නේ නැති බව රියෑදුරුට වැටහිණි. කොළඹ යන්නට 3.45 බසය එනතුරු මගීන් බස්‌ නැවතුම්පළේ බලා සිටිති.

පියසේන කොන්දොස්‌තර වූවාට ගියර් පෙට්‌ටියේ වැඩ දනී. ඔහු මිකෑනික්‌ වැඩේට බැස ගියර් පද්ධතිය පිළිසකර කළේය.

"ගමනම බාධයි වගේ."

මරදමත්තු කීවේ සැකමුසු සිතිනි.

"බයවෙන්න දෙයක්‌ නෑ යමු."

පියසේන කීවේ 3.45 කොළඹ බසය එනතුරු බලා සිටින මගීහු සිහිපත් කරමිනි.

බස්‌ නැවතුම්පළට ගිය බසය වහා සෙනඟ පවටා ගත්හ.

එeතන් සිට පියසේන විස්‌තර කරන අන්දමට සිද්ධිය මෙසේය.

"බස්‌ එකට හතළිහකට වැඩිය සෙනඟ පිරුණෙ නෑ. මරදමුත්තු 3.45 ට බස්‌ එක ස්‌ටාර්ට්‌ කළා. ඉස්‌සරහම හිටියෙ ත්‍රිකුණාමලයේ ජැටිය පොලිසියෙ ඕ. අයි.සී. මහත්තයා. අපි කි. මී. 40 ක්‌ විතර කලබලයක්‌ නැතුව ආවා. කිතුල්උතුව ආමි කෑම්ප් එකෙන් බස්‌ එක නැවැත්තුවා. ආමි එක බස්‌ එකත් මගීනුත් චෙක්‌ කළා."

බසය නැවත පිටත්විණි. තව සැතපුමක්‌ පමණ දුරට බසය යද්දී හමුදාවේ පිරිසක්‌ පාර අයිනෙ හිඳ අත දිගු කළහ. මෙය සිදුවිය හැක්‌කක්‌ නොවේ. ශ්‍රී ලංකා හමුදා මුරපළෙන් බසය පරීක්‍ෂා කළේ මෙයින් සැතපුමකට නුදුරිනි. නමුත් නැවත මතුවූ හමුදාවේ අණට කීකරු විය යුතුය. බසය නතර කෙරිණි.

ඉදිරි දොරින් ඇතුළුවූ හමුදා භටයෙක්‌ බස්‌ එක හරවපන් අර කැලේට යෑයි කීවේ පැහැදිලි සිංහලෙනි.

"එතකොට තමයි මහත්තයෝ උන් කොටි කියල අපට තේරුණේ. මරදමුත්තු දෙමළ මිනිහා වුණත් මිනිහට කට හොල්ලගන්න බැරිවුණා බයටම. මිනිහ බස්‌ එක කැලේaට හැරෙව්වා. උන් විසි දෙනෙක්‌ විතර හිටිය. උන් හැමෝම අතේ තුවක්‌කු. හැමෝම ඇඳල හිsටියෙ ආමි එකේ යුනිෙµdaම්. බස්‌ එක කැලේට හැරෙව්වා. එතන තව බස්‌ එකකුයි ලොකු ලොරියකුයි කාර් එකකුයි තිබුණා. වටේටම තුවක්‌කු අතින් ගත්තු කොටි."

"බස්‌ එක ගල් ගැහිල වගේ. මුළු බස්‌ එකම හීතල වෙලා. තව මොහොතකින් වෙන්නෙ මොකක්‌ද කියල අපි කාටත් තේරුම් ගියා. ඒත් කාගෙවත් කටක්‌ හෙල්ලෙන්නෙ නෑ."

මරණයේ භීතිය විසින් සියලු දෙනා නිහඬ කර තිබිණි. දෙමෙළන් කතා කරමින් සිටි කොටින්ගෙන් අයෙක්‌ ඉක්‌මන් කරපල්ලා කියන හඬ ඇසිණි. සියලු වාහනවල සිටින සියලු දෙනා එක වෙඩි වටයකින් අවසන් කර දමන්නට කොටි තීරණය කොට තිබිණි. මේ කොළඹ යන බසයේ වැඩි දෙනෙක්‌ සිටියේ නාවික හමුදාවේ භටයන්ය. ඔවුන් නිවාඩු ලබා කොළඹට ගොස්‌ ගම් රටවල් බලා යැමට සිටි අයය. නවතා තිබූ අනිත් බසයේ සිටියේද වැඩි දෙනෙක්‌ නාවික භටයන්ය. ඔවුන් නිවාඩු අවසන්කොට සේවයට වාර්තා කරනු පිණිස නුවර සිට ත්‍රිකුණාමලයට පැමිණෙමින් සිටි අයය.

එක්‌ කොටි තරුණයෙක්‌ බසයේ ඉදිරි දොරටුවෙන් නැගුණේ තුවක්‌කුව මානාගෙනය. ඔහු පළමු වෙඩිල්ල තැබුවේ දෙමළ ජාතික රියෑදුරුටය. හේ රියෑදුරු අසුන මතම මැරී වැටුණි. දැන් ඉතින් මීළඟට සිදුවන්නේ කුමක්‌දැයි බසයේ පණ ඇති සියල්ලෝම තේරුම් ගෙන තිබිණි. ඒ ඇස්‌පනාපිට ලැබෙන මරණය මිස අන් කුමක්‌ද?

බසයේ ඉදිරිපස සිටි තරුණයෙක්‌ ක්‍ෂණයකින් වෙඩි තබන කොටියා ඉදිරියට පැන්නේය. කොටියා තිගැස්‌සිණි. ඉදිරියට පැන්න තරුණයා කොටියා වැරෙන් බදා ගත්තේය. ඔහුගේ ඉලක්‌කය වූයේ කොටියාගේ තුවක්‌කුව ඩැහැ ගැනීමය. එහෙත් ඒ තැත ව්‍යර්ථ විය. කොටියා සිංහල තරුණයාගේ පපුව පෙනේරයක හිල්සේ වන තරමට වෙඩි තැබුවේය.

ඊළඟ වාරය බසයේ ඉදිරි අසුනෙහි හිඳගෙන සිටි ජැටිය පොලිසියේ ඕ. අයි. සී. නිලවීරය.

"මෙතන එක්‌ලක්‌ෂ දහදාහක්‌ තියෙනවා. ඒක ගන්න. මාව මරන්න එපා."

ඕ. අයි. සී. කොටියා වෙත අත තිබූ පාර්සලය දිගු කළේය. කොටියා වහා මුදල් පාර්ඕසලය අතට ගති. ඒ සමඟම අනිත් අතින් ඕ. අයි. සී. ගේ නලලට වෙඩි තැබුවේය. මේ සියල්ල සිදුවන නිමේෂය අතරේ කොන්දොස්‌තර පියසේන විදුලි වේගයෙන් කල්පනා කළේය. දැන් මොකද කරන්නේ. දැන් මොකද කරන්නේ යන්න ඔහුගේ මොළය පුරා වැඩකරන්නට විය.

දෙවැන්නාටද වෙඩි තැබිණි. පියසේන ක්‍ෂණයකින් බිම ඇදවැටිණි. ඔහු ඇද වැටුණේ ආසන දෙකක්‌ අතරටය. තුවක්‌කුව මානාගත් කොටියා පිටුපසට ගියේ පියසේනගේ කොන්දට පයක්‌ තබමිනි. පියසේන ආසනයේ යකඩ ඇන්ද තරයේ විකාගෙන මඳකුදු නොසෙල්වී මළාක්‌ මෙන් වැතිර සිටියේය. ඒ අතර අනිත් බසය දෙසින්ද වෙඩි හඬ ඇසිණි. නොකඩවාම වෙඩි හඬ ඇසිණි. ඒ හා සමගම මර ලතෝනි හඬද ඇසිණි. කණකින් නෑසිය හැකි තරමේ ලතෝනි හඬ පියසේනගේ හද පෑරවීය.

පියසේන පසු කළ කොටියා අසුන්වල වාඩිවී හිස්‌ නමාගෙන බලා සිටි සියල්ලන්ටම වෙඩි තැබුවේය. එක්‌ අසුනක සිටියේ අඹු සැමි යුවළකි. කොටියා යුවළගෙන් සැමියා දෙස මොහොතක්‌ බලා සිටියේය. කොටියා ඒ මහත්තයා හඳුනන සෙයක්‌ පෙනිණි. එහෙයින් කොකා ගැස්‌සුවේ නැත. එහෙත් ඔහුගේ බිරිඳ කෙරෙහි කිසිදු අනුකම්පාවක්‌ නොමැතිව කොටියා ඇගේ ළය පසාරු වන සේ වෙඩි තැබුවේය.ඇය හත්මස්‌ ගැබිනියකි. සියලු දෙනා හමාර යෑයි සිතූ කොටියා බසයෙන් බැස්‌සේය.

"බස්‌ එක පුරාම එකම ලේ ඝෝණාවයි. මැරිලා වැටිච්ච මිනිස්‌සු මගේ ඇඟ උඩ. මස්‌ කෑලි මගේ ඇඟපුරාම. වෙඩි බෙහෙත් ගඳ බස්‌ එක පුරාම. මගේ මූණ කට ඇඟපත පුරාම මස්‌ වැදිලි. උන් දැන් බස්‌ දෙකයි අනිත් වාහනයි ගිනි තියන්න හදන්නෙ. ඒ අතර ඈතින් වෙඩි හඬ ඇහෙන්න පටන් ගත්තා. කොටි කලබල වුණා. ටික වෙලාවකින් උන්ගෙ කටහඬ නෑහී ගියා.ඒත් මම වැටිල හිටිය තැනින් හෙල්ලුණෙ නෑ. අපේ ආමි එකෙන් ඇවිත් බස්‌ එකට ගොඩවුණා.

"බේරිච්ච කෙනෙක්‌ ඉන්නව නම් නැගිටින්න.

එහෙම කිව්වත් මමවත් බේරිච්ච අනිත් මහත්තයවත් නැගිට්‌ටෙ නෑ. ආයෙමත් ආමි එක කෑගහල කිව්ව අපි හමුදාවෙන් බය වෙන්නෙ නැතුව එළියට එන්න කියලා. ඉන් පස්‌සෙයි අපි දෙන්න නැගිට්‌ටෙ.

සියලු සිරුරු ට්‍රක්‌ රථවල පටවා ගෙන ත්‍රිකුණාමල රෝහලට ගෙන යනු ලැබීය. එකම තැන 187 දෙනෙක්‌ මරා දමා තිබිණි. ත්‍රිකුණාමල නගරයේ කඩයකට ගිය පියසේන දෙපැයක්‌ තිස්‌සේ නෑවේය. කඩයේ සිටි කෙනෙක්‌ ඔහුට සරමක්‌ සහ කමිසයක්‌ පෑයේය.

මරණය අභිමුව සිට ගැලවුණු පියසේනට කිසිවෙකුත් සමඟ කතාබහ කරන්නට ශක්‌තියක්‌ නොවීය. විස්‌තර ඇසූ කිසිවකුටත් ඔහු කිසිවක්‌ කීවේ නැත. ඒ අත්දැකීම එතරම්ම බිහිසුණු එකක්‌ විය. වෙන කෙනෙකුට වෙඩි තබන මොහොතේම ආසන දෙක අතර ඇදවැටී මළාක්‌ මෙන් නොසිටියා නම් ඊළඟ මොහොතේ උණ්‌ඩය පතිත වන්නට තිබුණේ ඔහුගේ පපුවටය.

නිට්‌ටඹුවේ යටියන ඔහුගේ නිවසට ආරංචි වී තිබුණේ පියසේන ද මියගොස්‌ බවය. ඥාතීහු මිනී පෙට්‌ටියකුත් රැගෙන ත්‍රිකුණාමලේ යැමට සූදානම් වෙමින් සිටියහ.

හමුදා රියක නැගුණු පියසේන හබරණ දක්‌වා පැමිණියේය. එතැනින් ලංගම බසයක නැගුණු ඔහු නිට්‌ටඹුවෙන් බැස ගෙදර ආවේය. ඥාතීහු ඔහු දැක සිනාසුණේ නැත. ඔවුහු තුෂ්ණීම්භූතව ශෝකී මුහුණුවලින් යුතුව මරණයෙන් ගැලවී ආ මේ වාසනාවන්ත මිනිසා දෙස බලා සිටියහ. එදා 33 න් හැවිරිදි වියේ සිටි ඔහු අද 60 හැවිරිදි විශ්‍රාමිකයෙකි.

"දැන් මම මරණයට බය නෑ. මරණ භය මොකක්‌ද කියන එක එදා මට දැනුණ. අද නොමැරී හිටියත් මම මැරුණෙ එදා."

ඒ පියසේනගේ අවසාන ප්‍රකාශයයි.

අද වනවිට ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර මානව හිමිකම් කමිටුව විසින් නියෝජිතයන් පස්‌ දෙනකුගෙන් යුත් පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ පිහිටුවා තිබේ. එය සාක්‌ෂි විමසන්නේ පිටරටවලදී මිස ලංකාවේදී නොවේ. එහිදී සාක්‌ෂි දෙන්නේ දෙමළ ඩයස්‌පෝරාවේ ද්‍රවිඩයන් විසිනි. ඒ යුද්ධයේදී මරා දැමූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ගැනය. නමුත් මෙලෙස මරා දැමූ නිරායුද අහිංසක වැසියන් ගැන සාක්‌ෂි රාශියක්‌ තිබියදීත් ඒවා මියගිය ඔවුන් සමගම කාලය යට සැඟවෙමින් යයි.

ඔවුන් මිය ගියේ ජීවතුන් අතර සිටින අප වෙනුවෙනි.

උපුටා ගැනීම.
දිවයින.


 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mewa kiyawaddi thama hithenne api den kochchara nidahasakin innawada kiyala :(
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මේවා අද කාටවත් මතක නැහැ.අද කියන්නේ මහින්ද එලවමු,මහින්ද එලවමු,කියලා විතරයි
    ඇත්තටම බලනවානම් සින්හලයෝ කියන්නේ කිසිම කෙලෙහිගුනයක් නැති මහ අසමත් ජාතියක්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,038
    113
    Though we won the war in the military front, we are yet to win the war against Tamil diaspora internationally. It is sad that this happened due to our lethargic and incompetent foreign service officials in those countries.
    This story is only one of those thousands. We should collect and present these stories against the bad publicity by LTTE sympathizers. I think we should present these to any international investigation without fear. We did not engaged in genocide so why are we against any investigations . We should grab the opportunity to present the atrocities or genocides by LTTE. Lord Naseby had made good speech in House of Lords on 11th June, as he was a person known to us for more than 50 years. He asked the UK govt why they are against the democratically elected govt and he had also mentioned the chilcot report. These stories should be given publicity not only locally but also internationally
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    මේවා අද කාටවත් මතක නැහැ.අද කියන්නේ මහින්ද එලවමු,මහින්ද එලවමු,කියලා විතරයි
    ඇත්තටම බලනවානම් සින්හලයෝ කියන්නේ කිසිම කෙලෙහිගුනයක් නැති මහ අසමත් ජාතියක්

    :yes::yes::yes:
     
    These LTTE sons of bitches killed thousands of innocent Sinhalese civilians over a period of 30 years, where were these human rights then? Kill a few terrorists everyone's concerned :angry: What right do the Americans or the British have when they are the ones who are responsible for almost all the human rights violations all over the world in the past and the present. All others should be grateful that the captured LTTE terrorists are being rehabilitated, if it was up to me, I would have killed every single one of those LTTE sons of bitches. It was not they who wept all those years because of the massive suicide bombs which consumed all those innocent Sinhalese + lives. What would you have done, if you've caught someone even remotely responsible for your fathers, mothers, siblings murders? I hate Tamil people. No matter what kind of front they put in, they are still loyal dogs for the LTTE. Honestly, if I've read this in front of a Tamil bastard, I would have killed the SOB with my bare hands. Call me Racist! and that would be a compliment. Who do you think will come to the aid of Sinhalese people if we ever need assistance? We are a dying race and we should take measures to preserve our Sinhalese people no matter what the cost. I say Kill all the Tamils and get rid of the Muslims from our Country. Believe me you the next WAR is coming soon and this time it will be the Muslims in the name of Ballah! that is going to take Sri Lanka. If such a WAR come to pass in my life time, I'll kill all the Muslims I can find and I'll take my revenge on Tamils for the pain they've caused me and my family. I wouldn't care if I go down taking at least one Tamil bastard with me. :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වගේ මිනිසුන් එකතු කරල යවන්න තියෙන්නේ ඔය කියන නල්ල මලේ පොන්සි කොමිසමට........