Breaking News කණ්නත්තොට මුස්ලිම් විරෝදී
දැනට මාස කීපයක සිට කණ්නත්තොට නගරයට මැදිව පවතින එක් සිංහල ගම්මානයක තවත් දැවැන්ත ස්ලාම් ආගම උගන්වන පාසැලක් ආරම්භකිරීමට යැමේදී ඇතිවු ගැටුම්කාරී තත්වයකට විරුද්ධත්වයක් පළකිරීමක් ලෙස අද දින එම ගම්මානයේ පිරිස එක් වී සාමකාමී උද්ගෝෂණයක කණ්නත්තොට ප්‍රදේශයේ දී නිරතවන ලදී.
කැරළි මර්ධන ඒකක සහ අනිකුත් ආරක්ෂක අංශ පැමිණ තිබු අතර එහි සිටි පිරිස පැවසුවේ කිසිම මාධ්‍ය ආයතනයකට එම උද්ඝෝෂනය ආවරණය කිරීමට ඉඩ නොදුන් බවයි. නමුත් ආරක්ෂක අංශ විසින් දේඵල,ජීවිත හානි සිදුවීමට ඉඩකඩ ඇති නිසා සියල්ල පිටිගත කර ඇති බව එහි සිටි පිරිස වැඩිදුර සඳහන් කරන ලදී.
මේ මොහොත වන විට ගැටුම්කාරී තත්වයට තුඩුදුන් පැසැලේ ඉදිකිරීම් කටයුතු සියල්ල නවතා ඇති අතර. මෙම මස 19 වැනි දින දෙපාර්ශවය කැඳවා කරුණු සාකච්චාකර බලා වැඩිදුර තීරණයක් ගන්නාබව ආරංච් මාර්ග වලින් අපවෙත ලැබී ඇත.
තවදුරටත් රටතුල ජාතීන් අතර ගැටුම්කාරී තත්ව ඇති නොවී මට ද සියළුදෙනා සාමයෙන් ඉවසීවෙන් කටයුකු කරන ලෙසටද 
රුවන්වැල්ලරොකර්
මහතා දෙපර්ෂවයටම තරයේ අවවාද කරන ලදී..
(වීඩියෝ ෆෝටෝ set උනොත් දාන්නම්. සිරස TV එකේ පොරක් හිටියා කිව්වා මගෙ යාළුවෙක් මිනිහා ඔක කොහොම හරි video කරලා ඇති. )
රුවන්වැල්ල ප්‍රදේශයේ කණ්නත්තොට නගරයෙහි මුස්ලිම් ප්‍රජාව හා අනිකුත් ජාතීන් සමග සාමකාමීව දිවිගෙවන ගම්මානයකි. එහි ස්ලාම් ආගම උගන්වන ප්‍රසිද්ධ පාසැල් කීපයක් ද ඇත. විශාල මුස්ලිම් දේවස්ථාන කිහිපයක්ද ඇත.
දැනට මාස කීපයක සිට කණ්නත්තොට නගරයට මැදිව පවතින එක් සිංහල ගම්මානයක තවත් දැවැන්ත ස්ලාම් ආගම උගන්වන පාසැලක් ආරම්භකිරීමට යැමේදී ඇතිවු ගැටුම්කාරී තත්වයකට විරුද්ධත්වයක් පළකිරීමක් ලෙස අද දින එම ගම්මානයේ පිරිස එක් වී සාමකාමී උද්ගෝෂණයක කණ්නත්තොට ප්‍රදේශයේ දී නිරතවන ලදී.
කැරළි මර්ධන ඒකක සහ අනිකුත් ආරක්ෂක අංශ පැමිණ තිබු අතර එහි සිටි පිරිස පැවසුවේ කිසිම මාධ්‍ය ආයතනයකට එම උද්ඝෝෂනය ආවරණය කිරීමට ඉඩ නොදුන් බවයි. නමුත් ආරක්ෂක අංශ විසින් දේඵල,ජීවිත හානි සිදුවීමට ඉඩකඩ ඇති නිසා සියල්ල පිටිගත කර ඇති බව එහි සිටි පිරිස වැඩිදුර සඳහන් කරන ලදී.
මේ මොහොත වන විට ගැටුම්කාරී තත්වයට තුඩුදුන් පැසැලේ ඉදිකිරීම් කටයුතු සියල්ල නවතා ඇති අතර. මෙම මස 19 වැනි දින දෙපාර්ශවය කැඳවා කරුණු සාකච්චාකර බලා වැඩිදුර තීරණයක් ගන්නාබව ආරංච් මාර්ග වලින් අපවෙත ලැබී ඇත.
තවදුරටත් රටතුල ජාතීන් අතර ගැටුම්කාරී තත්ව ඇති නොවී මට ද සියළුදෙනා සාමයෙන් ඉවසීවෙන් කටයුකු කරන ලෙසටද 
රුවන්වැල්ලරොකර්
මහතා දෙපර්ෂවයටම තරයේ අවවාද කරන ලදී..(වීඩියෝ ෆෝටෝ set උනොත් දාන්නම්. සිරස TV එකේ පොරක් හිටියා කිව්වා මගෙ යාළුවෙක් මිනිහා ඔක කොහොම හරි video කරලා ඇති. )
Last edited: