C++ 3 වන පාඩම - සරල C++ program එකක් නිර්මාණය කිරීම ( 2 කොටස )

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    C++ 3 වන පාඩම - සරල C++ program එකක් නිර්මාණය කිරීම ( 2 කොටස )

    අපි කලින් ඉගෙන ගත්ත program එකේදි std කියන namespace එක පාවිච්චි කලා. අපි cout සහ endl කියලා යොදන හැම තැනකදිම මේ std කියන namespace එක පාවිච්චි කලා. මේක ටිකක් එපා වෙන වැඩක් නේ. අපිට පුලුවන් මේ std කියන namespace එක හැම තැනම type කරනවා වෙනුවට program එක පටන් ගන්න කොටම මේ line එක type කරන්න.

    using namespace std;

    මේ line එක program එකට ඇතුල් කලාට පස්සෙ හැම තැනම std කියන namespace එක use කරන්න ඕනේ නෑ. හරිම ලේසියෙන් මේක තේරුම් ගන්න පුලුවන්. දැන් මේ සම්පූර්ණ code එකම type කරන්නකෝ.

    Capture.GIF


    දැන් තේරුනා නේද වැඩේ කරනේ කොහොමද කියලා.... ටිකක් try කරල බලන්නකෝ.

    දැන් F11 key එක press කරලා මේ program එක compile කර ගන්න. එතකොට එන්නේ කලින් ආපු output එකම තමා.

    Capture.GIF


    මගේ blog එකටත් ඇවිත් යන්න...
    http://codingsl.blogspot.com/
    :):lol::)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    // basic calucator
    // using float

    #include "stdafx.h"
    #include<iostream>
    using namespace std;


    int _tmain(int argc, _TCHAR* argv[])
    {
    float a, b, c;
    cout << "enter the 2 values" << endl;
    cin >> a >> b;

    c = a + b;
    cout << "total is = " << c << endl;
    return 0;
    }