සුද්දට උන්ඩ හම්බවෙල අලුත්ගමින්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ ගොන් හරක්ට මේවා තේරෙන්නේ නෑ බන්. කව්රු හරි එකෙක් කනට කරලා කිව්වොත් මරපියව් , කොටපියව් කියල .. රෙද්ද උඩ දාන්ගේ දුවන්නේ . පස්සේ උගේ රෙද්දම පැටලිලා වැටුනම තමයි මුන්ටත් තේරෙන්නේ :no: :no::dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,512
    1
    57,637
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ගොන්නු නිකං දෙන කෑමටික කාල ඉන්න බැරිව ජාතියේ නමට දැලිගෑව. ගහමරා ගෙන ප්‍රශ්න විසඳුවෙ ඉස්සර. දැන් ඊට වැඩිය ශිෂ්ඨ සමාජයක් තියෙන්නෙ.:growl::growl::growl::growl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ගොන්නු නිකං දෙන කෑමටික කාල ඉන්න බැරිව ජාතියේ නමට දැලිගෑව. ගහමරා ගෙන ප්‍රශ්න විසඳුවෙ ඉස්සර. දැන් ඊට වැඩිය ශිෂ්ඨ සමාජයක් තියෙන්නෙ.:growl::growl::growl::growl:
    ඔකට කියන්න තියෙන්නේ මේකයි.. මුස්ලිම් උන් සත්තු වගේ හැසිරෙන එක ඇත්ත.. නමුත් බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලාව හපන්න ගියොත් ඒක නිවුස් එකක් වෙනවනේ.. බල්ලා හපාකැම සාමාන්යයි.. නමුත් බල්ලව හැපීම අසාමාන්යයි.. නිවුස් නිර්මානය කරනවා මේවගේ සීන්..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔකට කියන්න තියෙන්නේ මේකයි.. මුස්ලිම් උන් සත්තු වගේ හැසිරෙන එක ඇත්ත.. නමුත් බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලාව හපන්න ගියොත් ඒක නිවුස් එකක් වෙනවනේ.. බල්ලා හපාකැම සාමාන්යයි.. නමුත් බල්ලව හැපීම අසාමාන්යයි.. නිවුස් නිර්මානය කරනවා මේවගේ සීන්..

    උඹ ඉස්සර හිටපු පෙරුමාල් මද බන්?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ ඉස්සර හිටපු පෙරුමාල් මද බන්?
    එකම පෙරුමාල් තමා බන්.. මුස්ලිම් උන් කලත් සින්හල උන් කලත් දෙමල උන් කලත් වැරැද්ද නම් වැරැද්ද.. යාන්තන් පන ගහගෙන ආවා විතරයි රට ආයේ කෙලගන්නවා.. සුද්දට ඉතින් චූන්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මේ ගොන්නු නිකං දෙන කෑමටික කාල ඉන්න බැරිව ජාතියේ නමට දැලිගෑව. ගහමරා ගෙන ප්‍රශ්න විසඳුවෙ ඉස්සර. දැන් ඊට වැඩිය ශිෂ්ඨ සමාජයක් තියෙන්නෙ.:growl::growl::growl::growl:
    අපේ උන් අඬුව තියෙද්දි අතපුච්චගන්නෙ මොකටද? ඇත්තටම වෙන්න ඕන දේ පැත්තක කරන්නෙ වෙන එකක්.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,818
    3,851
    113
    Delaware
    මම නම් මචන් හිතන්නේ මෙහෙම නෙවෙයි මුන්ට දෙන්ඩ ඕන
    මුන්ගේ කඩ වලට යන එක නවත්තුවනම් ඉවරයි.
    මොකද මුන්ගේ 22% වගේ ගානකට විකුනලා ගොඩ එන්ඩ පුලුවනැ මේ කපේට
    වලි නැ මරාගන්නේ නැ ටික කාලයක් යද්දී ඉබෙම තමන්ගේ තත්වය තේරුම් ගයි.

    එකට අපේ වේ$යොන්ට මුන්ගේ රෙද්ද අස්සේ රිංගන් නැතුව සිංහල කඩේකින් ඇදුමක් වත් ගන්ඩ බැ නේ
    හරියට මුන් මීට කලින් ඇදුම් නැතුව හිටියා වගේ
    අනිත් එක සිංහල උන් පාට බෙදාගෙන බෙදිලා අරුන්ට රජ මගුල්
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,074
    754
    113
    Paris
    213513d1299691204-beware-jack-mccoy-rcc-sportbike-2irukv5jpg.gif
     
    Jun 14, 2014
    111
    14
    0
    මම නම් මචන් හිතන්නේ මෙහෙම නෙවෙයි මුන්ට දෙන්ඩ ඕන
    මුන්ගේ කඩ වලට යන එක නවත්තුවනම් ඉවරයි.
    මොකද මුන්ගේ 22% වගේ ගානකට විකුනලා ගොඩ එන්ඩ පුලුවනැ මේ කපේට
    වලි නැ මරාගන්නේ නැ ටික කාලයක් යද්දී ඉබෙම තමන්ගේ තත්වය තේරුම් ගයි.

    එකට අපේ වේ$යොන්ට මුන්ගේ රෙද්ද අස්සේ රිංගන් නැතුව සිංහල කඩේකින් ඇදුමක් වත් ගන්ඩ බැ නේ
    හරියට මුන් මීට කලින් ඇදුම් නැතුව හිටියා වගේ
    අනිත් එක සිංහල උන් පාට බෙදාගෙන බෙදිලා අරුන්ට රජ මගුල්

    ඔව් ඕක තමා කරන්න ඕනේ. ඕක කරන්නවත් දෙන්නේ නෑනේ අපේ දේශපාලකයෝ . හලාල් වලින් අපෙන් සල්ලි කපන එක නවත්තන්න හැදුවම ඒකත් රැවට්ටුවා. ඒවා එහෙම හරි විදියට කරන්න ඉඩ දුන්න නන් මෙහෙම තත්වයක් අද නෑ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    As Sinhalese Buddhist , I do not approve any fight. But world must know, These fights were started by Muslims, [1] Muslims assaulted a driver of Priest [ 2] Muslims shot Bodu balasena walk without any disturbances to muslims, But Muslims attacked [shot] Bodubalasena walk. BEFORE THESE INCIDENTS , THERE IS THE PEACE BETWEEN SINHALA AND MUSLIM WELL.
     
    waligamaya

    Well-known member
  • ඔකට කියන්න තියෙන්නේ මේකයි.. මුස්ලිම් උන් සත්තු වගේ හැසිරෙන එක ඇත්ත.. නමුත් බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලාව හපන්න ගියොත් ඒක නිවුස් එකක් වෙනවනේ.. බල්ලා හපාකැම සාමාන්යයි.. නමුත් බල්ලව හැපීම අසාමාන්යයි.. නිවුස් නිර්මානය කරනවා මේවගේ සීන්..
    :yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමනම් මෙ රටෙ ඇති වෙනකන් ලේ දැක්ක,මටනම් මෙ හොදටම ඇති , ජාතිවාදයෙන් අන්දයි බන් උබල , ආගම වෙනස් වුන එකම වැරැද්දට උබල අද මිනිස්සු මරනව ,ගෙවල් ගිනි තියනව ,උබල ගහන්නෙ අන්තවාදි පකිස්තාන් කුඩු කාරයොන්ට නෙවෙයි එදාවෙල හම්බකරගෙන කන උබලගෙම මිනිස්සුන්ට , උබල එකට හොද කියනව හුරෙ දානව හරි සන්තොසෙන් , ආගම මොකක් උනත් මිනිස්සුන්ගෙ තිබුන මනුස්ස ගති වලට මොනව වෙලාද මන්ද, ෆෙස්බුක් එකෙ හැමතැනම මරපියවුලු ගිනිතියපියවුලු , කට්ටියක් කෙස් පැලෙන තර්ක වලින් මිනිමරන එව ගෙවල් ගිනි තියන එක සාදාරනියකරනය කරනව....මරනය සාදාරනය විමෙ හෙතුව වෙන ආගමක ඉපදිම... ඉස්සරහට එන්නෙ නරුමයන්ගෙ කාලයක් , සින්හල වෙව මුස්ලිම් වෙවා මිනිස්සු වගෙ හැසිරියල්ල
     
    :yes::yes::yes::yes::yes: