ලංකාවටත් ගැලපෙන අදහස්....

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ලංකාවටත් ගැලපෙන අදහස්....

    පොද එක දෙක වැටෙන කොටම මේක කරල හිටපල්ලා...නැත්තන් පස්සේ මුන් ගැන හොයන්න වෙලාවක් නෑ නේ...:yes:

    how-to-survive-a-flood-1.jpg



    මොනව උඩද කට්ටිය යන්නෙ බලන්න...
    :shocked:


    how-to-survive-a-flood-2.jpg


    බයික් එකට කෙලවුනා කියල නහයෙන් අඩන් නැතුව ,කලින්ම ගස්වල එල්ලපල්ලා...
    :)

    how-to-survive-a-flood-3.jpg



    කොහොමද පාරුව...


    how-to-survive-a-flood-4.jpg


    කලින්ම හදලා තියාගනිල්ල...(මතක ඇතුව කලින් පුරුදුවෙයල්ලා..)

    how-to-survive-a-flood-5.jpg


    කොහොමද භාන්ඩෙ..

    how-to-survive-a-flood-6.jpg



    මේක අපේ ත්‍රිවීල් අය්යලාට......


    how-to-survive-a-flood-7.jpg



    මේ අදහසනම් පට්ට.... ලේසියි..පහසුයි...


    how-to-survive-a-flood-8.jpg


    කොහොමද මෙයාගෙ වැඩ??

    how-to-survive-a-flood-9.jpg



    අවදානමට පෙර සූදානම..

    how-to-survive-a-flood-10.jpg


    ලෝකේ ලාබම බෝට්‍ටුව වගේ...(ඔක්කොම නිකන් නේ..)

    how-to-survive-a-flood-11.jpg


    කොහොමද මේකෙ බ්‍රැන්ඩ් එක..

    how-to-survive-a-flood-12.jpg




    තව එකක්,,,මොන මගුල දැම්මත් මුන් මට රෙප් ද මොකද්ද එක දෙන් නැනේ...
    හිටපල්ලකො මටත් ඕක හම්බවෙනකන්...දෙන් නැ එකෙකුටවත්....

    (හි හී විහිලුවක් කරේ හොදේ...)

    මේ කවද්ද බන් ඕක හම්බවෙන්නේ...කො‍ටු දෙකක් තිබුනට මට තවම මොකුත් කරන්න බැ නේ...
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    post 100 ගහපු ගමන් උඹේ රෙප් පවර් එක +6 වෙනව. එල දිගටම මේ වගේ ත්‍රෙඩ් දාමු.
    +9 :D
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    +6 wenne kohomada ban?? +2 nemeida??
    උඹ රෙජිස්ටර් වෙලා ගතවුණු අවුරුදු පහට එක ගානෙ රෙප් 5යි. සීනියර් මෙම්බර් කෙනෙක් වීමට එක රෙප් එකයි. ඔක්කොම හයයි. ආයෙ ඉතිං උඹට රෙප් ලැබෙන හැටියට රෙප් පවර් එක වැඩි වෙනව.

    http://www.elakiri.com/forum/showthread.php?t=342919
     
    Last edited:

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    උඹ රෙජිස්ටර් වෙලා ගතවුණු අවුරුදු පහට එක ගානෙ රෙප් 5යි. සීනියර් මෙම්බර් කෙනෙක් වීමට එක රෙප් එකයි. ඔක්කොම හයයි. ආයෙ ඉතිං උඹට රෙප් ලැබෙන හැටියට රෙප් පවර් එක වැඩි වෙනව.

    http://www.elakiri.com/forum/showthread.php?t=342919


    1454595_633122930073247_229135949_n.jpg