බුර්කාවක සැඟවී පිරිමියෙන් යද්දී අල්ලයි

xperiaL

Member
Mar 19, 2013
141
10
0
බුර්කාවක සැඟවී පිරිමියෙන් යද්දී අල්ලයි

මුස්ලිම් ජාතික කාන්තාවන් අඳින බුර්කාවක් ඇඳගෙන මහනුවර සිට මාතලේ දක්වා දුම්රියේ ගමන් ගනිමින් සිටි පිරිමි අයෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හිස වැසෙන එම කාන්තා ඇඳුම ඇදගෙන දුම්රියේ තනිවම ගමන් කරමින් සිටි අයෙකු පිළිබද සිවිල් දුම්රිය ආරක්ෂකයින් නිරීක්ෂණයේ යෙදී සිටියදී සැකසිතී ප‍්‍රශ්න කොට තිබේ.
එහිදී මොහු කාන්තාවක් නොව පිරිමියෙක් බව අනාවරණය වීම නිසා ඔහු මාතලේ දුම්රිය ආරක්ෂක කාර්යාලයට බාර දී ඇත.
වැඩිදුර පරීක්ෂා කිරීමේ දී සගවාගෙන සිටි රුපියල් 30000 ක මුදලක් ද සොයාගෙන ඇති අතර කාන්තා ඇදුම් හැද හිස වසා සිටියද මොහු එම ඇදුම්වලට යටින් පිරිමි ඇදුම්ද ඇද සිට තිබේ.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    තලේබාන්, අල් කයිඩා සහ මුජහිදීන් ත්‍රස්තයන් රටපුරා ඉන්නව කියල ඉන්ටර්පෝල් එකෙන් අනතුරු අඟවා තිබේ
    අලුත්ගම ගැටුමට නැගෙනහිර ජිහාඩ් සන්නද්ධ මුස්ලිම් පිරිස් ආ බවට මතයක්