මාවනැල්ල_බොදු_බල රැස්වීමට තහනමක්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාවනැල්ල_බොදු_බල රැස්වීමට තහනමක්

    බොදු බල සේනාවෙන් බව කියමින් අද සවස හතරට මාවනැල්ලේ පවත්වන්නට ගිය රැස්වීමක් උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
    මාවනැල්ලේ දී පවත්වන්නට යන බව කියන රැස්වීමට තම සංවිධානයේ කිසිම සම්බන්ධයක් නැතැයි බොදු බල සේනාවේ සම්බන්ධීකාරක දිලන්ත විතානගේ මහතා කියයි.
    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ මහසෙන් නම් සංවිධානයකට අද මාවනැල්ලේ දී රැස්වීමක් පැවැත්වීමට අවසර දී ඇත්ද යන්නයි.

    http://www.lankadeepa.lk/index.php/articles/242856
     
    • Like
    Reactions: waca

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොදයි බොදු බල සේනාව කියන්නේ බෞද්ධ සන්විධානයක් නෙමෙයි අන්තවාදි සන්විධානයක්. බුදු හාමුදුරුවෝ හිටියනම් මේවා කවදවත් අනුමක කරන්නේ නෑ .‍ධර්ම සංගායනාවක් කරලා මේ නුතන දේවදත් තෙරලා ගෘසනයෙන් ඉවත් කරයි .
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නවත්තපු එකනම් නම් හොඳය් නැත්නම් අනිවා වලියක්

    හොදයි බොදු බල සේනාව කියන්නේ බෞද්ධ සන්විධානයක් නෙමෙයි අන්තවාදි සන්විධානයක්. බුදු හාමුදුරුවෝ හිටියනම් මේවා කවදවත් අනුමක කරන්නේ නෑ .‍ධර්ම සංගායනාවක් කරලා මේ නුතන දේවදත් තෙරලා ගෘසනයෙන් ඉවත් කරයි .

    Yep.. දැන් ඉතින් දිගටම බලසේනාවේ රැස්වීම් වලට නානසාරගේ වචන වලින්ම අබසරණයි!!:lol::lol:
     
    • Like
    Reactions: killing machine

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොදයි බොදු බල සේනාව කියන්නේ බෞද්ධ සන්විධානයක් නෙමෙයි අන්තවාදි සන්විධානයක්. බුදු හාමුදුරුවෝ හිටියනම් මේවා කවදවත් අනුමක කරන්නේ නෑ .‍ධර්ම සංගායනාවක් කරලා මේ නුතන දේවදත් තෙරලා ගෘසනයෙන් ඉවත් කරයි .

    100% true
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ආගම් හා ජාතිකත්වය පදනම් කර සිදු කරන සියළු රැස්වීම් හා වෙනත් අන්තවාදී ක්‍රියාකාරකම් තහනම් කිරීම වඩා කාලෝචිත බව සිතමි
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    10246572_302828549894690_6561252695775367058_n.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    දැන් ලංකාවෙ තියෙන තත්ත්වයෙ හැටියට සාමය රැකීමට මෙවන් රැස්වීම් ජාතිආගම් භේදයකින් තොරව නැවැතිවිය යුතුයි. මොවුන් හදන්නෙ ඇවිලෙන ගින්නට පෙට්‍රල් දාන්න
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොදයි බොදු බල සේනාව කියන්නේ බෞද්ධ සන්විධානයක් නෙමෙයි අන්තවාදි සන්විධානයක්. බුදු හාමුදුරුවෝ හිටියනම් මේවා කවදවත් අනුමක කරන්නේ නෑ .‍ධර්ම සංගායනාවක් කරලා මේ නුතන දේවදත් තෙරලා ගෘසනයෙන් ඉවත් කරයි .
    අයියෝ සල්ලි..
    හැබැයි මේ උන දෙයින් එකක් හොඳට පේනවා.අන්තාවාදී උනා හෝ නැතා මුස්ලිම් මිනිස්සු ටික ඔක්කොම එකා වගේ උන්ගේ පැත්තට වැඩ ඒ වෙනුවෙන් කැපවෙලා මොන පොයියක් හරි ඇරලා වැඩ.ඒත් අපේ උන්..කවදාවත් අපේ මිනිස්සු එකතු නෑ. බො.බ.සේ. අපේ උන්ගෙන් පිරිසකට අන්තවාදී (මුස්ලිම් මිනිස්සුන්ට එහෙම කියන්න පුලුවන් උන්ගෙ පැත්තෙන් බලලා ) වෙනකොට පිරිසකට එහෙම නොවෙන්නත්..ඒ කියන්නේ එක කන්සෙප්ට් එකක නෙමෙයි අපේ අය ඉන්නේ.එතනම අපේ අය දෙකට බෙදිලා ඒත් ඔය ගොඩෙන් වැඩියම ක්‍රියාකාරී බො.බ.සේ. පිරිස. ඒ නිසා ඒ අයට වැඩියෙන් ඇඟිල්ල දික් වෙනව. අන්තවාදී කියලා කියන අපේම පිරිස ඒ වෙනුවෙන් නිසි කරුණු දැක්වීමක් නිවැරදි විදියට කරන්නේ නෑ..ඒ කියන්නේ ඒ පිරිස නිශ්ක්‍රීයයි.එකම ජාතියෙන් පිරිසක් ඒ විදියට වෙනකොට අනික් ජාතියේ පිරිස් එහෙම නෑ ඒ අය දවසින් දවස ඒ ගොඩ වැඩි කරගෙන ජාතියක් විදියට නැඟී සිටීවි.

    මේ විදියට ගියොත් දවසක් එයි මේ දේවල් බො.බ.සේ එකටත් මොකුත් කර ගන්න බැරි.
    (එහෙම වෙන්න තියෙන නැඹුරුතාව අඩු කර ගන්න තමා මේ ගැන දැනුවත් කිරිම් දිගටම කරන් යන්නේ..)
    එදාට තමා හරිම විදියට අපේ අයට ෂොට් එක අනික් පිලෙන් දුන්නොත් (නොදුන්නොත් අවුලක් නෑ :):) ඒ ගැන මේ යන විදියට සහතිකයක් තියන්න බෑ.) වදින්නේ ලොවෙත් නැති වෙන්නම.
    ඒකට බො.බ.සේ වට අන්තවාදී කියලා වගේම අර අතක් තියෙන මෙව්වා එක දාගෙන නොදාගෙන ඉන්න හැමෝම හේතුකාරි වෙනවා.

    මේ වෙනකොට බො.බ.සේ එකෙන් කියල තියෙන දේවල් එකක් වත් හරි නෑ ගොතාපු බොරු අමු කෙබ්බ කියලා බො.බ.සේ ඇඟිල්ල දික් කරන කිසි කෙනෙක්ට නිවැරදිව කරුණු දක්වන්න පුලුවන් වෙලා නෑ.එහෙම උනා නම් බො.බ.සේ එකක් තියෙන්න බෑ.
    බො.බ.සේ වැරදිනම් නිවැරදිව විචාරශීලීව විවෘතව පැහැදිලිව ඒ සම්බන්ධයෙන් අපේ අය කතා කරල (FB වලින් නෙමේ :no::no: ) ඔක්කොම එක ගොඩක් වෙන්න.එතකොට යම් කාලයක් යනකන් ඔය කියල සහජීවනය තියා ගන්න පුලුවන් වෙයි (2040 වෙනකන් වත්..) මේ චිදියට ගියොත්නම් 2020 ටත් කලින් ෂොට් එක වදී.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අපරාදි මං අච්චර වෙලා ටයිප් කලේ ඒ කියපු එකමනේ මේ තියෙන්නත්..
    මේ කතාවට මිනිස්සු දෙන්නෙක් දා ගත්තා නම් තවත් හොඳා..
    එතකොට ඔ‍ටුව ඇතුලට ගන්න එකා හිතනවා කවදාවත් ඌට කොක්ක ඇදපු එකාට කෙලෙව්වත් තමන් ඔ‍ටුවට දීපු බක්-අප් එකේ විදියට තමන්ට කෙලවන එකක් නෑ කියලා.අන්තිම කො‍ටුවේ සීන් එකට විනාඩියකට කලින් හිතෙනවා කමක් නෑ අරූව එලියට දැම්මත් මාව අඩුම ගානේ තව දවසක්වත් තියාගෙන හෙට එළියට දායි කියලා.දුක යනු දෙන්නවම එකම වෙලාවට එළියට විසික්කා වීමයි.:lol::lol::lol:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අයියෝ සල්ලි..
    හැබැයි මේ උන දෙයින් එකක් හොඳට පේනවා.අන්තාවාදී උනා හෝ නැතා මුස්ලිම් මිනිස්සු ටික ඔක්කොම එකා වගේ උන්ගේ පැත්තට වැඩ ඒ වෙනුවෙන් කැපවෙලා මොන පොයියක් හරි ඇරලා වැඩ.ඒත් අපේ උන්..කවදාවත් අපේ මිනිස්සු එකතු නෑ. බො.බ.සේ. අපේ උන්ගෙන් පිරිසකට අන්තවාදී (මුස්ලිම් මිනිස්සුන්ට එහෙම කියන්න පුලුවන් උන්ගෙ පැත්තෙන් බලලා ) වෙනකොට පිරිසකට එහෙම නොවෙන්නත්..ඒ කියන්නේ එක කන්සෙප්ට් එකක නෙමෙයි අපේ අය ඉන්නේ.එතනම අපේ අය දෙකට බෙදිලා ඒත් ඔය ගොඩෙන් වැඩියම ක්‍රියාකාරී බො.බ.සේ. පිරිස. ඒ නිසා ඒ අයට වැඩියෙන් ඇඟිල්ල දික් වෙනව. අන්තවාදී කියලා කියන අපේම පිරිස ඒ වෙනුවෙන් නිසි කරුණු දැක්වීමක් නිවැරදි විදියට කරන්නේ නෑ..ඒ කියන්නේ ඒ පිරිස නිශ්ක්‍රීයයි.එකම ජාතියෙන් පිරිසක් ඒ විදියට වෙනකොට අනික් ජාතියේ පිරිස් එහෙම නෑ ඒ අය දවසින් දවස ඒ ගොඩ වැඩි කරගෙන ජාතියක් විදියට නැඟී සිටීවි.

    මේ විදියට ගියොත් දවසක් එයි මේ දේවල් බො.බ.සේ එකටත් මොකුත් කර ගන්න බැරි.
    (එහෙම වෙන්න තියෙන නැඹුරුතාව අඩු කර ගන්න තමා මේ ගැන දැනුවත් කිරිම් දිගටම කරන් යන්නේ..)
    එදාට තමා හරිම විදියට අපේ අයට ෂොට් එක අනික් පිලෙන් දුන්නොත් (නොදුන්නොත් අවුලක් නෑ :):) ඒ ගැන මේ යන විදියට සහතිකයක් තියන්න බෑ.) වදින්නේ ලොවෙත් නැති වෙන්නම.
    ඒකට බො.බ.සේ වට අන්තවාදී කියලා වගේම අර අතක් තියෙන මෙව්වා එක දාගෙන නොදාගෙන ඉන්න හැමෝම හේතුකාරි වෙනවා.

    මේ වෙනකොට බො.බ.සේ එකෙන් කියල තියෙන දේවල් එකක් වත් හරි නෑ ගොතාපු බොරු අමු කෙබ්බ කියලා බො.බ.සේ ඇඟිල්ල දික් කරන කිසි කෙනෙක්ට නිවැරදිව කරුණු දක්වන්න පුලුවන් වෙලා නෑ.එහෙම උනා නම් බො.බ.සේ එකක් තියෙන්න බෑ.
    බො.බ.සේ වැරදිනම් නිවැරදිව විචාරශීලීව විවෘතව පැහැදිලිව ඒ සම්බන්ධයෙන් අපේ අය කතා කරල (FB වලින් නෙමේ :no::no: ) ඔක්කොම එක ගොඩක් වෙන්න.එතකොට යම් කාලයක් යනකන් ඔය කියල සහජීවනය තියා ගන්න පුලුවන් වෙයි (2040 වෙනකන් වත්..) මේ චිදියට ගියොත්නම් 2020 ටත් කලින් ෂොට් එක වදී.

    munta owa kiyala wadak na ban.
     
    • Like
    Reactions: Randike Mendis
    හොදයි බොදු බල සේනාව කියන්නේ බෞද්ධ සන්විධානයක් නෙමෙයි අන්තවාදි සන්විධානයක්. බුදු හාමුදුරුවෝ හිටියනම් මේවා කවදවත් අනුමක කරන්නේ නෑ .‍ධර්ම සංගායනාවක් කරලා මේ නුතන දේවදත් තෙරලා ගෘසනයෙන් ඉවත් කරයි .

    හෑපො, උබවයි අර ලිපොසියෙ මාද්ය සොන්නයාවයි එකට තියලා රබර් බෑන්ඩ් එකක් දාලා පින් එක කඩපු ග්‍රෙනෙඩ් එකක් අතට දෙන්න ඔනෙ