අලූත්ගමදී බෝම්බ තොගයක් සමඟ පිරිසක් අල්ලය
අලූත්ගම ප‍්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ඇලවංගු, පොරවක්, යකඩ බට ඇතැයි සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවෙන්ගෙන් මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මොහොමඩ් මුනින්දාස නම් අය රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
උපුටාගත්තේ සී නිව්ස් එකෙන්.
බොදුබල සේනාවට එරෙහි විමලෙගේ සයිට් එකේම මෙහෙම නිව්ස් යනකොට ඉතිං ඔය ගැටලුව ගැන කවර කතාද. කව්ද කචල් ඇති කරන්නේ කියලා තේරුම් ගන්න පුලුවන්නේ.

Peace brothers