amma ekka yana ena kello talk karala thiyenawada ubala?

SRI305

Member
Mar 17, 2013
866
62
0
amma ekka yana ena kello talk karala thiyenawada ubala?

machan mama kelllek talk karanawa...eki royal institute yanne...patta line....eki amma ekka enne , yanneth amma ekka...mala magulak bun.....ubala mehema kello talk karanne kohomada?
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    යන්නේ අම්ම එක්ක එන්නේ අම්මා එක්ක.ඒ කියන්නේ ඒ අම්මා ගොඩක් ආදරෙයි එයාගේ දුවට.කොහොමත් ඒ වගේ කෙනෙක් එක්ක යාලුවෙන්න අමාරුයි.මොකද උබ ඇහුවත් එක අම්මට කියනවා ශුවර්.ඒක හින්දා ඕක අතඇරලා දාපන්.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    amma ekka yana ena kello talk karala thiyenawada ubala?

    machan mama kelllek talk karanawa...eki royal institute yanne...patta line....eki amma ekka enne , yanneth amma ekka...mala magulak bun.....ubala mehema kello talk karanne kohomada?

    decent wid ihata yanna mulinma ee gollonge akalpaya balahan uba gana.eha hoday nam ithin talk karahan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැබැයි ඔය කෙල්ල සෙට් කරගත්තොත් උඹට බොක්කෙන්ම ලව් කරයි.. ඒ විතරක් නෙමෙයි උඹට ඒකිව මීට් වෙන්න පුළුවන් ඒකිගෙ ගෙදරදීම.. විහිලු නෙමේ.. සිරාවටම කියන්නෙ.. උඹට පුලුවන් නම් Facebook Name එක හරි Phone Number එක හරි දියන් කෙල්ලට..:yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕක තමයි බන් පුරාන සාහිත්‍ය වල තියෙන්නේ දුවට කලින් අම්ම දාගන්න කියල .
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    :D

    යන්නේ අම්ම එක්ක එන්නේ අම්මා එක්ක.ඒ කියන්නේ ඒ අම්මා ගොඩක් ආදරෙයි එයාගේ දුවට.කොහොමත් ඒ වගේ කෙනෙක් එක්ක යාලුවෙන්න අමාරුයි.මොකද උබ ඇහුවත් එක අම්මට කියනවා ශුවර්.ඒක හින්දා ඕක අතඇරලා දාපන්.


    :D:D:D:D:D
    ow bang , ehema kellanta ammala godak adarei & ammalath ehemai..
    itin godak welawata amma kamathy de tama eyala karanne.. :yes:
    mulin ammawa goda dagena hitapan, kellata try karana gaman.. :D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,487
    113
    In the eyes of my girl
    apoi ow bun mama nam ammata horen no ekat dila tiyenawa

    godak amma ekka yanne horen kotu panapu love seen gedeta mattu wechha ambatta kello

    itin unta kollek dakkama inna ba..

    mamat no eka dila atat mirikala tamai bus eken basse

    amma eha pathe seat eke nidi kella mol


    hamoma ehema na ok just my experience
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනේ මන්ද බන්.
    අම්මල දුවලට ආදරේට තමයි පස්සෙන් යන්නේ.:yes:
    කලින්ම ගෙදර එවුන්ට බොලේ බස්ස්සපු උන් තමයි ගොඩක් වෙලාවට ඔය වගේ අම්මලත් එක්කම යන්නේ...;);)
    ඔතන සීන් එකනම් ඉතින් උබම හිතල කරගනින්...:)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ අත්දැකීමෙන් මම කියන්නේ මේ...අනේ අම්බෝ...ඔය අම්මලාගේ අතේ එල්ලිලා යන කෙල්ලෝ ඉන්නවා නේද?ඉන්නේ පූස් පැටව් වගේ...ඒ උනාට උන් තමයි අමුම අමු කුපාඩි...අම්මලා ඒ වග දන්නා නිසා තමයි උන් පස්සෙන්ම වැටිලා යන යන තැන යන්නේ බඩු මුට්ටු කඩා ගන්නේ නැතුව කවදා හරි මොකෙකුට හරි තල්ලු කරලා දාන්න......(හැමෝම එහෙම නෑ හැබැයි..බහුතරයක් එහෙමයි)