ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    හප්පා කියල වැඩක් නෑ. මාර කට්ටක් කෑවේ. එළකිරි එකේ පට්ටෙට thread දැම්ම user opinions ගන්න.
    අතේ සල්ලියි කියල මහ ගොඩක් තිබ්බෙත් නෑ.
    ඉදලා ඉදලා ගත්තා Sony Xperia Z1 එකක්. වැඩිය වියදම් උනේ නෑ රු. 59500/=ක් විතරයි(යාළුවෙක්ගේ shop එකකින් ගත්ත නිසා)
    :D.

    මේ ෆෝන් එකට හිතගියේ මේ වෙනකොට මං අවුරුදු දෙකක් ඇතුළත Samsung ෆෝන් දෙකක් use කරල තිබ්බා.

    කොහොමින් කොහොම ඉතින් Sony Xperia Z1 එක අරගෙන Kitkat 4.4.2 update එකත් දාගත්ත.

    2uhydf9.jpg
    2zebjnb.jpg

    1418s9x.jpg
    2cr0ahx.jpg

    16m7lhf.jpg
    25f6em1.jpg

    :yes: :):):):):):):):):):):):):):):):):):):):):):) :yes:

    කොමෙන්ට් වලිනුයි bump වලිනුයි උදවු කරපු හැම යාළුවෙක්ටම ස්තූතියි...:):):)
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    එල එල මචන්. ඔන්න මගෙන් රෙප් එකකුත් එහෙනම්.... මාත් ගන්න හිටියෙ ඕක. ඒත් මම දැන් z2 එකට බහින්න ඉන්නෙ. කොහොමද ඉතින් ඕකේ තත්වේ????
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    එල එල මචන්. ඔන්න මගෙන් රෙප් එකකුත් එහෙනම්.... මාත් ගන්න හිටියෙ ඕක. ඒත් මම දැන් z2 එකට බහින්න ඉන්නෙ. කොහොමද ඉතින් ඕකේ තත්වේ????

    danma z2 ganna epa ban
    wedak ne
    masa 3nakin bahinawa
    math essara oya moda wede kala
    apu gaman gannawa
    eta passe loweth padui

    dan mama karanne poddak edala ganna eka
    z1 eka awama z gaththa
    z2 awama z1 gaththa
    z3 awama z2 ekak gannawa
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    machan ube screen eka kohomada?
    mama kalin xperia z ekak use kale
    mata nam z1 screen eka allannene
    dull colours

    අවුලක් නෑ බං මටනං කලින් සැම්සුන්ග්, නොකියා, පැනසොනික් වගේ ෆොන් පාවිච්චි කරපු නිසා වෙනසකට එක්ක ගත්තේ. ඊලගට ගන්න හිතන් ඉන්නේ LG G Flex එක්ක්. :D (රු79900/= Celltronic)

    එල එල මචන්. ඔන්න මගෙන් රෙප් එකකුත් එහෙනම්.... මාත් ගන්න හිටියෙ ඕක. ඒත් මම දැන් z2 එකට බහින්න ඉන්නෙ. කොහොමද ඉතින් ඕකේ තත්වේ????

    තෑන්කස් මචං. අවුලක්නම් තාම නෑ. අප්ඩෙට් එකත් දැම්ම 4.4.2. Xperia Z2 එකත් පට්ටම ෆෝන් එකක් තමා (Ram 3Gb :))හැබැයි Price එක ටිකක් වැඩියි වගේ. (Rs 92000/= Minimmum) :)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    danma z2 ganna epa ban
    wedak ne
    masa 3nakin bahinawa
    math essara oya moda wede kala
    apu gaman gannawa
    eta passe loweth padui

    dan mama karanne poddak edala ganna eka
    z1 eka awama z gaththa
    z2 awama z1 gaththa
    z3 awama z2 ekak gannawa

    උඔ හරි මචං. Z2 එකක් නැත්නම් LG G2 හරි LG G Flex එකක් හරි සෙට් කරගනින්.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan z1 eke screen colour kohomada? mama S4 ekak ekka Z eka nam compaire kara S4 eke colours supiri ban. Z eke amuthu yellow brightness gathiyak thinawa reviews waladi dakka widiyata nam Z1 eke eka ita wada wadi.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    machan z1 eke screen colour kohomada? mama S4 ekak ekka Z eka nam compaire kara S4 eke colours supiri ban. Z eke amuthu yellow brightness gathiyak thinawa reviews waladi dakka widiyata nam Z1 eke eka ita wada wadi.

    brightness ටිකක් විතර Samsung වලට වඩා අඩුයි. ඒත් Samsung සෑහෙන්න කාලයක් අත ගාපුනිසා වෙනසකට එක්ක ගත්තෙ බං. අනික 4G LTE, Qualcomm Snapdragon chipset, Radio, 20.07Mp camera, Water-Dust proof, වගේ feature ටිකත් Samsung වලට වඩා වෙනස්.:D

    Nice.. Use carefully mcn..

    අනිවා මචං. :yes::yes::yes: තෑන්ක්ස්.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    machan z1 eke screen colour kohomada? mama S4 ekak ekka Z eka nam compaire kara S4 eke colours supiri ban. Z eke amuthu yellow brightness gathiyak thinawa reviews waladi dakka widiyata nam Z1 eke eka ita wada wadi.

    yes
    z1 display eka nam cha
    adu gane z eke display eka taran wath hari ne mata nam
    eth tikak use karanakota awulak ne
    yellow hue eka adu karaganna white balance eke blue level eka 100 wage karama hari