mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා fuel line leak එකකට no leak පාවිච්චි කලාට අවුලක් නැද්ද. පුංචි ඉඳිකටුවක් තරම් ලීක් එකක් තියෙන්නේ.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මෙන්න මේක පාවිච්චි කරපන්, හාඩ්වෙයාර් වල තියෙනෝ.
    aQwZblB.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    නොදනී. ඉස්සර නම් සන්ලයිට් ගෑවේ...... ආයේ කැට්ලෝයි ගානවා.... හොදම දේ ඉක්මනට හදා ගන්න එක...... :yes: