කරාතේ පන්තියක්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    කරාතේ පන්තියක්

    1363302437166_karate-dubbo-1-938x704.jpg
    url

    මචන්ලා මට පොඩි අසාවක් ආවා කරාතේ ඉගෙනගන්න, කාටවත් ගහන්න නෙමේ, මම ඒ කාලේ ඉදල අසයි බන්,

    ලංකාවේ උගන්වන තැන් තියෙනවද. ලංකාවේ බොරුකාරයෝද ඉන්නේ බන්, හරියට උගන්වන වැඩ්ඩො නැද්ද.

    මචෝ තව kung fu , martial arts වගේ තව සටන් කලා තියෙනවා නේද, ඒවා කරාතේ වලට වඩා හොදයි ද.

    ඔකේ level තියෙනවා නේද,

    මාසෙකට කියක් ගන්නවාද,,,

    මේවා දන්නා කෙනනෙක් thread එකේ reply එකක් දානවාද,
    දන්නේ නැත්තම් bump එකක් දාලා යනවාද.

    උදව් කරන අයට 15++ දෙනු ලැබේ
     
    Last edited:
    • Like
    Reactions: harithamanohara

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය හන්දියක් හන්දියක් ගානේ තාප්පයක් තාප්පයක් ගානේ අලවලා තියෙන්නේ උගන්වනවයි කියලා....... හැබැයි කොහොමද කියලනම් දන්නේ නෑ........
     
    • Like
    Reactions: windows7

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,991
    49,298
    113
    සේදවත්ත
    karanawa nam kudodaidojuk full contact Karatha machan . Man kara tough sahanna dadication akak ona . maka MMA fighting style akak a nisa locks , throws , kicks , punches okkama karanawa . Full Japan walin wanna . Grand Master kaknk innawa world Championship akak edala thiyanawa . Guti kanna bari nam yanna apa karanna full contact machan
    https://www.facebook.com/kudodaidojukusrilanka
     
    • Like
    Reactions: chanakamanjula

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    karanawa nam kudodaidojuk full contact Karatha machan . Man kara tough sahanna dadication akak ona . maka MMA fighting style akak a nisa locks , throws , kicks , punches okkama karanawa . Full Japan walin wanna . Grand Master kaknk innawa world Championship akak edala thiyanawa . Guti kanna bari nam yanna apa karanna full contact machan
    https://www.facebook.com/kudodaidojukusrilanka

    site eka down damachan?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සෙන්සේ නන්ද සිරිවර්ධන ගාවට යන්න.. නුගේගොඩ ඇල්ෆා එකෙ තමයි සිරාම පන්තිය. තව තිඹිරිගස්යායෙත් තියනවා.. දැන් නම් කීයක් ගන්නවද දන්නේ නෑ.. සෙන්සේ කියොකුශින් වලින් ලන්කාවේ ඉන්න පට්ට වැඩ්ඩෙක්. ඒ වගේම අයිකිඩො සහ අෂිහාරා කියන සටන් කලාවලුත් හොඳට ප්‍රගුන කරපු කෙනෙක්.. හැබැයි බබාහුකුන් නැත.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සරුංගල් වලට මොන කරාතේ ද ඩෝ...... ඔන්න ඔය බයික් එක පැදන් පොතක් පතක් බලාගනින් අඩු පඩු කඩා ගන්නේ නැතුව..... :lol:
     
    • Like
    Reactions: windows7

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරාතේ යනු ක්‍රීඩාවකි. චීන වූෂු (චීනයේ නිපන් සියළු ම සටන් කලා හැදින්වෙන පොදු නම) නියම සටන් කලාවන්ය (Martial Art)
    පළමුව ඔබ තෝරාගත යුත්තේ ක්‍රීඩාවක් කරනවා ද නැතිනම් සටන් කලාවක් හදාරනවාද යන්නය.....
     
    • Like
    Reactions: windows7

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශික් මොකක්ද ඒ :baffled:

    ඉගෙන ගන්නේ කරටේ බව ඉගෙන ගන්න එකාටත් දැනෙන්න උගන්නනවා.. සෙන්සෙගෙන් බ්ලැක් බෙල්ට් එකක් ගන්නවා කියන්නේ ඌ පට්ට වැඩ්ඩෙක්.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    If possible learn Kung Fu hands down. God I love it. It is the most stunning and most powerful martial art form one can learn in his lifetime. Harder than Karate and any other form but it is rewarding and well worth the effort. Not only because its fighting quality but also as a life discipline. It is also a form of meditation so it helps balance our mental states and thoughts.

    Unfortunately I don't think there are any reputed teachers here in sri lanka. But keep trying.

    neo.jpg
     
    • Like
    Reactions: windows7

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඔය මොන සෙන්සේත් ඉවරයි හැංගිලා ඉදල ගලකින් ගැහුවා ගමන් :lol::lol::lol::lol:

    39.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    karanawa nam kudodaidojuk full contact Karatha machan . Man kara tough sahanna dadication akak ona . maka MMA fighting style akak a nisa locks , throws , kicks , punches okkama karanawa . Full Japan walin wanna . Grand Master kaknk innawa world Championship akak edala thiyanawa . Guti kanna bari nam yanna apa karanna full contact machan
    https://www.facebook.com/kudodaidojukusrilanka

    නැකැත් රාල;16805761 said:
    සෙන්සේ නන්ද සිරිවර්ධන ගාවට යන්න.. නුගේගොඩ ඇල්ෆා එකෙ තමයි සිරාම පන්තිය. තව තිඹිරිගස්යායෙත් තියනවා.. දැන් නම් කීයක් ගන්නවද දන්නේ නෑ.. සෙන්සේ කියොකුශින් වලින් ලන්කාවේ ඉන්න පට්ට වැඩ්ඩෙක්. ඒ වගේම අයිකිඩො සහ අෂිහාරා කියන සටන් කලාවලුත් හොඳට ප්‍රගුන කරපු කෙනෙක්.. හැබැයි බබාහුකුන් නැත.:yes::yes:

    thanks machan info valata
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    සරුංගල් වලට මොන කරාතේ ද ඩෝ...... ඔන්න ඔය බයික් එක පැදන් පොතක් පතක් බලාගනින් අඩු පඩු කඩා ගන්නේ නැතුව..... :lol:

    රිදිලා මාමාට ඇවිත් ගහයි කියලා :shocked::shocked:

    කරාතේ යනු ක්‍රීඩාවකි. චීන වූෂු (චීනයේ නිපන් සියළු ම සටන් කලා හැදින්වෙන පොදු නම) නියම සටන් කලාවන්ය (Martial Art)
    පළමුව ඔබ තෝරාගත යුත්තේ ක්‍රීඩාවක් කරනවා ද නැතිනම් සටන් කලාවක් හදාරනවාද යන්නය.....

    සටන් කලාවක් විදියට හදාරන්නේ