Malaysian Paypal Account block කරන්න පටන් අරගෙනද?
මගේ malaysian paypal account එකේ $700 ක් තිබුණා . මම එකෙන් $ 100ක් HNB Debit Card එකට load කරා මීට මාස 2 ට කලින් . ඒ සල්ලි ආවේ නෑ. ඒ මදිවට මගේ malaysian paypal account එක block කරලා. address එක verify කරන්නලු. ඒකේ තිබුන සල්ලි ටික වෙන paypal එකකටවත් දාගන්න විදියක් නෑනේ.
දැන් මොකද කරන්නේ? Please help එකක් දෙන්නකෝ

Last edited: