ගල ඇතුලේ හිරවුනෝ

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    ගල ඇතුලේ හිරවුනෝ



    හැම මගුලටම රිංගන්න ගියාම ඔහොම තමා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේකිට නං ඉන්න බැරි ඇම්මක්
    ඇවිදන් යන ගමන් අහු වෙන එක අස්සෙ රින්ගන්න යන්නෙ
    ඕකි ඇතුලෙ ඉද්දි වටේට කොන්ක්‍රීට් දන්න තිබ්බෙ ඕවා අස්සේ රින්ගනවට
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම පොඩි කාලෙ අල්මරියක් අස්සෙ හිර උනා අවුල උනෙ ඔලුව පැත්තට හරවන් අස්සට රිංගුවට එලියට එන්න හදදදි ඕක අමතක උනා කකුල් මුලින් එලිඅයට ගත්තම ඔලුව ගන්න බැ ඔලුව මුලින් ගත්තම ඇග ගන්න බැ (ඔලුවෙ සීන් එක පස්සෙයි මතක් උන්නෙ):lol:එදා නම් වනෙ වන හතුරෙකුටවත් මෙවන් දෙයක් සිදුනෝවෙවා කියලා හිතුනා:)


    මොනා උනත් පව්

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    220px-127_Hours_Poster.jpg


    127 Hours චිත්‍රපටිය මතක් වුනා බං මේක දැකලා.. ඒකෙත් තියෙන්නෙ ඇත්තටම වෙච්ච සීන් එකක්..