
ඕක තමයි රුසියාවටයි, යුක්‍රේන ප්‍රශ්නයේදී රුසියාවට support කරපු එවුන්ටයි ඇමරිකාව දුන්න return එක. දැන් ඒ රටවල් වලටම සිද්ධ වෙනව ඇමරිකාවට කන්නලව් කරන්න. බලන් ගියාම, පුටින් උඩින් සද්දෙ දානකොට, ඔබාමා සද්දෙ නැතුව දියරෙද්දෙන් බෙල්ල කපල. ඔබාම එල chess කාරයෙක් වගේ.![]()



what? ඇමෙරිකාවට තමයි කෙල වෙලා තියෙන්නේ
නාපන් පුතේ... නාපන්
http://www.bbc.com/news/world-middle-east-27961933
සදාම් ට මරණ දඩුවම තීරණය දුන්නු විනිශ්චයකාරතුමා මරල දාල ලු![]()
Saddam Hussein trial judge executed by ISIS
http://www.dailymirror.lk/news/48802-saddam-hussein-trial-judge-executed-by-isis.html
breaking news
http://www.bbc.com/news/world-middle-east-27990478
