wedding photo dvd එකක් තියනවා එකේ තියන ෆොටො වෙනම ගන්න soft එකක් හරි මොකක් හරි ක්රමයක් කියන්න පුලුවන්ද DVD එකේ ෆොටොස් තියන්නේ වීඩීයෝ එකක් විදිහට 


balapan samaharavita dvd eke venama folder ekaka photo tika athi, mge software ekak thibuna, dvd ekata gahuvama, photo tika venama save venne, play veddi video ekak vge yanava digata.
video ekak widihata witharai thiyanne mokak hari soft ekak nadda 
Vidoe VOB,MPG,DAT වගේනම් ගන්න බැහැ.......නැතිනම් Slide Show එකක් වාගෙ නම් ගන්න පුළුවන්...ගොඩක් වෙලාවට හදන්නේ විඩොයෝ එකක් විදිහට එෆක්ට් දලා එහෙම වුනාම ගන්න බැහැ...නැතිනම් DVD එකේ වෙනම් ෆොල්ඩඒ එකක් තියනවා....

මේකේ ඉන්නව නේද kumara456 කියල ගොං බිජ්ජෙක්. අන්න ඌව කන්ටැක්ට් කරල බලපං....
thanks
Video ekaka frames photos wediyata extract karanna puluwan..samahara video converters walath eka thiyenawa..poddak balapan![]()
monawage soft da hoda ulid eken puluwanda 
Xilisoft keyala converter ekak thiyenawa eke athi mathaka hatiyatamonawage soft da hoda ulid eken puluwanda
![]()
Xilisoft keyala converter ekak thiyenawa eke athi mathaka hatiyata
thanks