මේකත් දුමින්දගේ වැඩක්ද දන්නැ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකත් දුමින්දගේ වැඩක්ද දන්නැ

    1.JPG


    2.JPG


    3.JPG


    4.JPG


    5.JPG


    http://ikman.lk/en/mitsubishi-lancer-1981-for-sale-gampaha-16

    මේ lancer box ඒකක් පව් බන් මට නම් දුක හිතුනා කාර් ඒකට කරලා තියෙන අපරාදේ දැක්කාම
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මේ වගේ හොදට හදන්න පුලුවන් වාහනේකට තමා වැ‍‍‍ඩේ කරලා තියෙන්නේ
    btl_zps36bf49fd.jpg


    images
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :lol::lol:..ඕක මම කැලණිය ධ්රමාලෝක ඉස්කෝලේ ලග තියෙනවා දවස් කීපයක්ම දැකලා තියෙනවා...මුල් දවසේ මම බයික් එක නවත්තලා ලගට ගිහින්ම බැලුවා..මේක 100% ජරාවක්‌...පිටිපස්ස දැක්කම මට වහ කන්න හිතුනා...රෝද හතර හැංගිලා තියෙන්නේ බොඩි කිට් එකට...එකේ අයිතිකාරයා ගැන මට ගොඩක් අනුකම්පා හිතුනා බං.

    ඇයි යකෝ මුන්ට මොලයක් නැත්ද?සල්ලි වියදම් කරලා මේ වගේ පිටසක්වල යානයක් හදලා වැඩක් තියෙනවද...
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මොන හුයන්නක්ද බං මේ. කොහොමද බං මේකක් අරන් පාරක යන්නේ. යකෝ මොඩිෆයි කියලා මෙහෙමත් කරනවද?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේ විදිහට මුල් සැකැස්ම වෙනස් කරන්න තහනම් නැද්ද බං. වාහනේ පොතේ තියෙනවා ඉස්සරහ පිටිපස්ස උපරිම නෙරන ප්‍රමානය. බස් වල උනත් අනම් මනම් හයි කරන්න දෙන්නෑ දැන් ඒ කේස් නිසා.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේක අපේ ගෙවල් ළඟ තියෙන්නෙ, අපරාදේ බං UFO 1ක් වගේ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හිනා කාලා මැරෙනවා ඔයි..මොකක්ද බන් මෙ කරත්තෙ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    මේ ට්‍රැඩ් සනියක් නේද විනාස කරලා තියෙන්නෙ? :shocked:

    රෙද්දක් ඇඳන් යන්න පුලුව්න් වාහනයක්ද බන් මේ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16826551 said:
    මානසිකව වැටුන ඕයි :eek:
    මී ටූ!!!
    සිංහාසනයේ ම රෙවුණා ඕයි මේක දැකලා..........

    මොක ඩ්‍රයිව් කරනවට වඩා හොදා වහ කාල කැලේ රිංගනවා!!!!!