හැමෝම කැමතිනේ තමන් උපයපු මුදල් හොද ආයෝජන මාර්ගයක යොදවන්න.වල්ල පට්ට මගින් ඔබට පුළුවන් දැන් අවම රු.14000 ආයෝජනය කරලා අවුරුදු 8කින් රු.500000ක profit එකක් ගන්න. එකියන්නේ අවුරුද්දකට 446%ක ලාභයක්( (500000/14000*100)/8 ).
මෙම ශාකවලට දීලිරයක් ආසාදනය වෙනවා,එම දීලිරයට දක්වන ප්‍රතිරෝධයක් විදියට ශාක කඳ තුළ රෙසිනයක් ඇති වෙනවා. ඒකනිසා හැමගහම වටින්නේ නෑ .එයට පිලියමක් ලෙස, ඇමරිකාවේ University of Minnesota වලින් CAKit කියල method එකක් හොයාගන තිබෙනවා.මොවුන් මෙම ක්‍රමයට patent ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ CAKit sole license holder වෙන්නේ sadaharitha plantation limited.අපිට පුළුවන් මොවුන්ගෙන් පැල මිලදීගෙන වර්දනය වූ පසුව(අවුරුදු 8කින්) යලිත් ඔවුන්ටම විකුනන්න.ඔවුන් නීතිමය වශයෙන් බැදී ඉන්නවා අපේ වර්දනය වූ ගස් මිලදීගන්න.

එසේත් නැත්නම් ඔවුන් ගේ ඉඩම්වල ඔවුන් නඩත්තු කරන පැල මිලදීගන්න පුළුවන්,මෙම ක්‍රමය ගොඩක් සාර්ථකයි මිල අදිකයි.
මම ගොඩක් දැකල තියෙනවා elakiri සාමාජිකයෝ තමන්ගේ මුදල් යෝජනයකරන්න පුළුවන් මාර්ග අහල thread දාල තියෙනවා,මම හිතනවා හැමෝටම මේක වැදගත්වේවි කියල . මාත් පැල 10k ගෙනල්ල පැලකරනවා.මේ සම්බන්දයෙන් ඔබේ අදහසුත් සදහන් කරන්න.දැනටමත් සදාහරිත එකේ invest කරපු අය elakiri එකේ ඕනතරම් ඇති.
සදාහරිත plantation limited sadaharitha.com/contents/investment-plans.php
wikipedia http://en.wikipedia.org/wiki/Agarwood
සැ.යු - සදාහරිතේ කන්ඩිෂන්ස් වලට අනුව අප ඔවුන් පවසන මිලට අපගේ වල්ල පට්ට ලබාදිය යුථුඉ,ඒවගේම වෙනත් අයෙකුට විකුනන්න බැහැ සදාහරිත එකටම තමයි දෙන්න ඕන.
Attachments
Last edited:

එකෙන්ම...... 