lankawe gobbayonge moda chuun![]()

lankawe gobbayonge moda chuun![]()

ඔය උබ කියන ලංකාවේ ගොබ්බයන්ගේ ගොඩට උබත් ඇතුලත්. මඩ වලේ ඉදගෙන මඩ වලේ නෙම වගේ ඉන්නේ.![]()

පව් අෆ්ෆා

උඩ බලං කෙල ගහගන්නවා වගේ වැඩක් උඹ කරන්නෙ..
ලංකාවෙම ඉඳගෙන ලංකාවෙම එවුන්ට ගොබ්බයොලු..
එතකොට උඹත් ලංකාවෙනේ..
උඹත් ගොබ්බයෙක්..
මෙයා සිංහල නෙමේ නේ. අර සර්වබලධාරී මපට් නබි ෆලෝව් කරන උරෙක්
මං අනාවැකියක් කියන්නම්.. බලපං තව අවුරුද්දකින් හෝ දෙකකින් ඒක වෙනවා.. අමිලයා මහේෂි එක්ක පෙම් සබඳතාවක් පටන් ගන්නවා.. පස්සෙ උන් දෙන්නා කසාඳ බඳිනවා.. හරියට අර නෙහාරා, මේනක සහ චතුරිකා, ගයාන් සෙට් වුණා වගේ.. ඔය ඩිරෙක්ටස්ලා, ප්‍රොඩියුසර්ලා ඔය වැඩෙ කරන්නෙ කුප්පකමට.. ඕකුන් දෙන්නමයි කතා වලට ගන්නෙ.. ඔය චතුරිකා, නෙහාරා දෙන්නටත් වුනේ ඒ දේම තමා..
මියුසික් වීඩියෝ බලන්න අජූවයි.. හැම එකේම ගායකයා වටේ කැමරාව අල්ලනවා.. ඌ අත් දෙක උඩට උස්සන් මර ලතෝනි දෙනවා.. එක්කෝ මුහුදක් ගාව ගලක් උඩ.. නැත්තං පස් කන්දක් උඩ.. එහෙමත් නැත්තං මහා කැළයක් අස්සෙ.. මොකෙත් තියෙන්නෙ එකම දේ..
හුඟක් ටෙලි වල තීම් සෝන්ග් එක සුපිරියට ගහනවා.. කතාව ගූ හැත්තෑවයි..

බෝස්ගේ දුවත් එක්ක ඩ්‍රයිවර් පැනලා ගියා වගේ වෙයිද![]()