ගොඩක් අය Instagram කියන්නෙ මොකක්ද කියල දන්නව ඇති.. මේ තියෙන්නෙ ඒ ගැන විස්තර ටිකක්..
Instagram මුලින්ම පටන් ගන්නෙ 2010දි Kevin Systrom සහ Mike Krieger විසින්.
ඒකට මුල් උනේ එයාල කලින් හදපු Burbn කියන app එක.
ඒක location sharing (foursquare වගේ එකක්). 2009 දි පටන් ගත්ත burbn app එක වැඩි දියුණු කරල තමයි 2010දි Instagram පටන් ගන්නෙ..
වර්තමානයේ තියෙන photo sharing සමාජ ජාල වලින් මේකට විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙනවා.
2012.08.12 ඉඳන් පාලනය ගෙනියන්නෙ Facebook Inc. මගින්. ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 775ක් ගෙවලා තියෙනවා..
2014.03.26 වෙද්දි මාසිකව Instagram භාවිතා කරන ගනන මිලිනයන 200 ක්..
දවසකට එකතු වෙන ඡායා රූප ගාන බිලියන 20කටත් වඩා වැඩියි
තායිලන්තයෙන් විතරක් මිලියන 1.7ක් Instagram භාවිතා කරනවා.
සමාජ ජාල සමඟ ඉන්න තරුණ පිරිසෙන් 23% ක් මේක ප්රධානතම ජාලය හැටියට භාවිතා කරනවා
මේ වෙන කොට Kim අක්කගෙ wedding එකේ පින්තූරයක් තමයි දැනට වඩිම like ගානක් තියෙන image එක වෙලා තියෙන්නෙ. මේ තියෙන්නෙ ඒ photo එක.

Code:
http://instagram.com/p/ogSSO6uS9C/