හෙට විතරයි Huawei E3131 රු 1500 ගන්න පුළුවන්

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    හෙට විතරයි Huawei E3131 රු 1500 ගන්න පුළුවන්

    මේකට ඩයලොග් පසු ගෙවුම් පැකේජයක් අවුරුද්දකට වඩා පාවිච්චි කරලා තියෙන්න ඕන....එච්චරයි ....
    හැබැයි ජුනි 30 අන්තිම දවස..( හෙට )

    තමන්ගේ ජාතික හැදුනුම්පත අරන් , ගිහින් , 1500 ක් එක්ක දුන්නම , අලුත්ම E 3131 21 MBPS ඩොනෙක් ගන්න පුළුවන්....
    ඒ එක්කම ඩේටා පැකේජ් එකකුත් ගන්න ඕන....එකට කියක් වත් ගන්නේ නැ ( ඩිපොසිට් වත් ) .....එක අරන් දවස් 2ක් විතර පාවිච්චි කරලා , අයින් කරලා දාන්න ....( හැබැයි ඩයලොග් බිල් එක හැදෙන්නේ හැම මාසෙම 4 වෙනිදායි , ඊ ලග මාසේ 5 වේනිදයි ....) එක නිසා හෙට ඩොනා අරන් , ජුලි 2 , 3 අයින් කරලා දාන්න ..එතකොට බිල් එකක් ගෙවන්න ඕන නැ ......පස්සේ බිල් එකක් ආවත් , පොඩි ගානක් එන්නේ , ඒ දවස් ගානට....එත් ගෙවන්න වෙන එකක් නැ , ලයින් එක අයින් කරපු නිසා ...

    පැකේජ් එකට 450 මාසිකව එන පැකේජ් එක ගන්න.....එක තමයි අඩුම එක ...

    තව දෙයක් ,
    සමහර බ්‍රාන්ච් වල උන් බොරුවට , ඩිපොසිට් 1000 ක් තියන්න කියයි ,පැකේජ් එක ගද්දි...එහෙම තියන්න ඕන නැ ....ඔය උන්ට කියන්න....

    සමහරු කියනවා , මේ පැකේජ් එක අයින් කරන්න බැ , මාස 2 ක් , 3ක් යනකන්......

    ඒ ඔක්කොම බොරු....මම එකක් ගත්ත මේ 11 වෙනිදා , ඊයේ ගිහින් අයින් කල....
    ඔක්කොටම ගියේ 1500 යි ...

    එපා උනා , සිංහලෙන් කොටලා ...අපි ගියා





    2014-06-29_124434.jpg