ලන්ගම මීතොටමුල්ල ඩිපෝ මිකැනික්

ලන්ගම මීතොටමුල්ල ඩිපෝ මිකැනික්

මචන්ලා මීතොටමුල්ල ඩිපෝවේ "මිකැනික්" ජොබට අද ඉරිදා දිවයිනේ දාලා තිබ්බ ඇඩ් එකට මම රිප්ලයි එකක් දාන්න ඉන්නේ.

මේකේ අහන ප්‍රශ්න මොනවද කියලා දන්න එකෙක් ඉන්නවද​?

මට ඩීසල් එන්ජින් ගැන ඔරුගොඩවත්ත මෝටර් කාර්මික ආයතනයේ ඩිප්ලෝමා එකක් තියනව​. දැනට අවිස්සාවේල්ලේ ගැරේජ් එකක වැඩ​. ඒත් පඩි අඩුයි. පෙන්ශනුත් නැහනේ. ඒකයි ලන්ගමට එන්න හිතුවේ.

ලන්ගමේ වැඩකරපු එවුන් ඉන්නවනම් පොඩි උපදෙස් ටිකක් දීපන්.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    අලුත් වාහන වල සින් දන්නවා නම් ගෙඩර ඉදන් උනත් ගොඩ යන්න පුළුවන්
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ලංගමේ කොහෙද බන් පෙන්ෂන් .පඩි වත් නැ
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    adooo oke ahana palweni prasne thamai deisel engine wada karanne deisel walinda petrol walinda buumithel walinda naththan gas walinda kiyala..