Unregistered වහනයක් ගද්දි (Before you buy a Unregistered vehicle)

people_guide

Member
Jun 29, 2014
6
36
0
Unregistered වහනයක් ගද්දි (Before you buy a Unregistered vehicle)

මෙ දවස් වල ගොඩ දෙනෙක් කරන්නෙ Brand new වහන ගන්න බෙරි නිස Unregistered වහනයක් Car sale එකකින් ගන්න එක. එ උනට ගොඩක් Car Sale කරයො හෙන අන්ඩ පාලයො. උන් ඔය Japan වල හප්පිල condemn උන වහන මිනිසුන්ගෙ අගෙ ගහනවා.

මෙ පොස්ට් එකෙන් කොහොමද වහනෙ Original ම Japan වලින් අවෙ කිලය අදුන ගන්න හටි කියල දන්නෙ.

මුලින්ම Car sale එකට ගිහින් හිතට හරියන වහනෙ තොරගෙන ඉට පස්සෙ "Auction sheet එක ඉලන්න. එක දෙන්න අදි මදි කරනව කියන්නෙ මොකක් හරි බොරුවක්. සමහර sale කාරයො කියනව Advance කලම දෙන්නම් කියල. වාහනෙ ගොඩක්ම හිතට අල්ලනව නම් ඉතින් පොඩි ගානක් දීල Auction sheet එක ගන්න

Auction sheet එකක් මෙ වගෙ.

මෙහම අතින් ලියල තියෙන එව තම ගොඩක් තියෙන්නෙ
http://imgur.com/oUxaAOw&eKrRodv#1

මෙ වගෙ Print කරපුවත් තියෙනව
http://imgur.com/oUxaAOw&eKrRodv
(See the as_1.jpg in resources.zip)

අපි 1 වෙනි Auction Sheet එක උදහරනයකට ගමු
මුලින්ම Auction Sheet එකෙ දකුනු එහල කෙලවෙරෙ තියෙන්නෙ
Auction Grade එක. එකෙන් කීයන්නෙ වහනෙ Quality එක. සාමන්යයෙන් ගන්න ඔනෙ 4.5 හො ඊට ඉහල එව. 4 උනත් අව්ලක් නෙ. වහනෙ Options වඩි උනට Auction Grade එක වඩි වෙන්නෙ නෙහෙ.

වමෙ ඉහල කෙලවෙරෙ(2) තියෙන්නෙ "lot no" එක. එකෙන් තම වහනෙ "Japan Auction site" එකෙ හොයල බලල Original ද කියල බලන්නෙ. එ බලන විදිහ මන් පහලින් කියල දෙන්නුම්.

Lot no එකට යටින් 5712 කියල(3) තියෙන්නෙ Auction එකට වහනෙ දාද්දි දුවල තියෙනෙ KM ගාන.

යටම තියෙනව වහනයක් ගෙම්බ පොලවෙ ගහුව වගෙ පින්තුරයක්. එකෙ තම වහනෙ DaAmage පිලිබද තියෙන්න්. එව මෙකෙන් තෙරුම් ගන්න පුලුවන් වේhttp://japanimport.co.uk/auctiongrade.htm

Auction sheet එකෙ ඔක්කොම එව මන් කියන්න යන්නෙ න. මෙක බලල ඉගෙන ගන්න පුලුවන් ඔයලට. http://japanimport.co.uk/auctiongrade.htm

ඊලන්ගට කරන්න තියෙන්නෙ Auction sheet එක original ද කියල බලන එක. Japan වලින් වහනයක් auction එකට දාද්දි එ වහනෙ Auction sheet එක සහ පින්තුර
2ක් හො 3ක් දනවා site එකකට. එතනින් අපිට වහනෙ lot no එකෙන් වහනෙ හොයගෙන Auction sheet එක original ඩ කියල බලන්න පුලුවන්.

http://jpnauction.com/ කියන site එකෙ මෙ ඔක්කොම විස්තර තියෙනව බලන්න. Japan වල ඔක්කොම වහන වෙන්දෙසි වෙන්නෙ එකම ලොකු Aution එකකින්. එ වහන ඔක්කොමගෙම විස්තර මෙ site එකෙ තියෙන්ව. මාස 3ක් ඉදල වෙන්දෙසි උන විස්තර මෙකෙ තියෙනව.

Site එකෙ Register නොවි විස්තර බලන්න පුලුවන්. එත් මුලු විස්තරෙම බලනන් නම් Register වෙන්න ඔනෙ. Register වෙන එක නොමිලෙ.

ඊට පස්සෙ Home page (http://imgur.com/7OqVveP,EGRHc1q,ITjNvPp) එකෙ තියෙනව STATISTIC SALES(http://jpnauction.com/st?classic)

http://imgur.com/7OqVveP,EGRHc1q,ITjNvPp#2

එකෙ තියෙනව lot no කියන එකෙ මන් අර කලින් පෙන්නුව auction sheet එකෙ lot no එක ගහපුහම එ lot
එකෙන් ship කරපු ඔක්කොම වහන බලන්න පුලුවන්. තමන්ගෙ වහනෙ manufacture සහ model එකෙන් filter කර ගන්න පුලුවන්. එතනින් වහනෙ original auction sheet එක සහ වහනෙ පින්තුර බලන්න පුලුවන්.
http://imgur.com/7OqVveP,EGRHc1q,ITjNvPp#1

මෙකෙ තියෙන වටිනකම තම ලන්කාවෙ අපෙම මිනිස්සු අපිට හොර කලත් ජපන හොර කරන්නෙ න. එක හිනද ලක්ශ ගානක වහනයක් ගන්න එකෙ මෙහෙම ඔක්කොම හොයල බලල ගන්න.

තව JAAI (Japan Auto Appraisal Institute) කියල සහතිකයක් තියෙනව්. එකෙත් අත්ත විස්තර තියෙන්නෙ වහනෙ ගන.

උඩ site එකෙ පින්තුරලොකු වඩි. ඔනෙ කෙනෙක් ඉන්නව නම් මට email එක private message කරන්න. මගෙ සින්හල typing ගොඩක්ම "weak. Sorry වෙන්ඩ ඔනෙ.

PS:
Man elakiri eke post dana than danne na. Meka anika ayath penna senior oyala post karanna puluwan num. mage nama danna onema na.
 

people_guide

Member
Jun 29, 2014
6
36
0
JAAI num online balanna widihak danne na ban. JAAI certficate eke original copy eka ilanna.
But e wagema samahara sale denawa JAVIC kiyala cerificate ekak
eka http://www.jevic.com/ eke CHECK E-CERT kiyana thanin balanna puluwan chassis no eka gahala and vehicle eke windshield eke sticker eke value eken .
 
Last edited: