සිංහ පැටවුනේ , උදවුවක් ඕනේ

amithsam

Junior member
  • May 7, 2011
    360
    12
    18
    සිංහ පැටවුනේ , උදවුවක් ඕනේ

    මට පිටකොටුවෙන් Tulip මල් ගන්න පුළුවන් සිංහල කඩ මොනවද, කොහෙද තියෙන්නේ කියලා කියපල්ලකො. කොයි ලෝකෙ හරි කමක් නෑ Tulip මල් ගන්න පුළුවන් සිංහල කඩ කියපල්ලා.


    මම job එක විදියට කරන්නේ Bride dressing, Bride mate dressing, Flower girl dressing, වගේ වැඩ තමයි. එක මාසෙකට කොහොමත් wedding 2-4 වගේ සෙට් වෙනවා. :yes: කොහොමත් wedding එකකට tulip මල් වලට 15,000-25,000 වගේ යනවා :( තව මේ field එකේ මාත් එක්ක වැඩ කරන 10 දෙනෙක් විතර ඉන්නවා. මට ඕනි අපි හැමෝම ගන්න මල් සිංහල කඩ වලින් ගන්න. ඉතින් සිංහල Tulip මල් කඩ කරන,මල් import කරන අය හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක්....:yes:
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    Bump දාපු සහෝදරයෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි...

    නැකැත් රාල;16844225 said:
    අපේ සින්හල කඩ ත්‍රෙඩ් එකට දැම්ම දන්න එකෙක් ඉන්නවානම් අනිවා උදව් කරයි මචන්..
    ගොඩක් ස්තුතියි...

    mal thinawa....maseta kochchara onida?
    Tulip මල් තියෙනවද ? කොහෙද shop එක තියෙන්නේ ?