Download මහ_රහතුන්_වැඩි_මග_ඔස්සේ
DOWNLOAD - ධර්ම දේශනා සහ ධර්ම සාකඡ්චා
සබ්බ දානං ධම්ම දානං ජිනාති!!
කිරියෙ ගොඩක් දෙනා මේ ස්වාමින් වහන්සේගේ බණ හොයාගන්න බැරුව ඉන්න බවක් දැක්කා
ඉතින් දැන් ටික දවසකට කලින් මම හොයද්දි හම්බුනා ධර්ම දේශනා සහ ධර්ම සාකඡ්චා වගයක්.. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන අහන්න
මාර විදියට පෙන්නල දෙනවා ජීවිතේ අනිත්‍ය බව..
මම ගොඩාක් එවා එක දිගට ඇහුවා...
මෙන්න මෙතනින් බාගන්න

මෙන්න Site එක
මෙහි අඩංගු සියලු ධර්ම දේශනා සහ ධර්ම සකච්ඡා සංවිධානය සහ පටිගත කළ සැමට අප්‍රමාණ පින් සිදු වේවා. මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා. උත්තම පාරමී ධර්මයක්ම වේවා. මෙම Mp3 භාගත කර උතුම් ධර්ම දානයක් ලෙස බෙදා හරින්න.
තෙරුවන් සරණයි!!
-------------------------------------------
Last edited: